සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි – ජනතාවට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිල නිවේදනය

දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව හෙළි කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා, “හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. එහිදී වාහන පාවිච්චි කරන්න …

Continue Reading

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා- රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (23) දිනයේ දී “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, කොවිඩ් රෝග පාලන සඳහා එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරටට අවශ්‍ය බවය. රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. “කොවිඩ් රෝග පාලන එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරට …

Continue Reading

දින 14ක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

කඩින් කඩ සංචරණ සීමා පැනවීම කිසිසේත් විද්‍යාත්මක හා ඵලදායී නොවන බවත් අඛණ්ඩව දින 14ක් දිවයිනටම බලපාන ආකාරයට සංචරණ සීමා (වසා දැමීම) පැනවීම කළ යුතු බව පසුගිය දා මෙරට ප්‍රමුඛ වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. එහිදී ඔවුන් අවධාරණය කළේ පළාත් අතර සංචරණ සීමා පැනවීම කිසිසේත් ඵලදායී නොවන බවයි. මේ වන විට වේගයෙන් ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව හා …

Continue Reading

සංචරණ සීමාවන් 28වනදා දක්වාම

අත්‍යවශ්‍ය දෙයක් ගැනීමට 25 සහ 28 එක් අයෙකුට නිවසින් යාමට අවසරයක් කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව පසුගිය (21) රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අළුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබු අතර එය මැයි 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරනවා. සංචරණ සීමා මේ ආකාරයෙන් …

Continue Reading

කොවිඩ්-19 ආසාදිත මරණ 46ක්

Covid-19 ආසාදිතයින්ගේ මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙම මරණ සමග ලංකාවේ කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1178ක් බවට පත් වුණා. අදාළ මරණ සම්බන්ධ සම්පූර්ණ නිල වාර්තාව පහත පළ වෙනවා.

Continue Reading

Covid-19: ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මකයි -GMOA

‘අපේ ඉරණම තීරණය වන්නේ ඉදිරි සති කිහිපය තුළ බවත් එනිසා සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද (23) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කොළඹගේ මහතා මේ බව පැවසුවේය. මෙහිදී වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි …

Continue Reading

නිවාසවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ට දැනුම් දීමක්

‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, ‘‘රෝහල්ගත වීමට පැමිණෙන ඕනෑම රෝගියකු බාරගත යුතු බවට රෝහල් ප්‍රධානීන්ට අප දැනුම් …

Continue Reading

ඔසප් සමයේ ලිංගික සතුට ලැබිය හැකි ‘වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම’

යුවළක් අතර සංවාදයේ වඩාත්ම ගැටුම්කාරී මාතෘකාවක් වන්නේ ඔබ ඔබේ ඔසප් සමයේ (period) සිටින විට ලිංගිකව හැසිරීම හෝ නොකිරීමයි.  කිහිප දෙනෙක් ඔසප් සමයේ ලිංගිකව එක්වන අතර සමහරු එම අදහස පිළිගන්නේ නැත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මකව පිළිගෙන ඇත්තේ ඔසප් දිනවල ආදරය කිරීම / ලිංගික කටයුතු සාමාන්‍ය දෙයක් වන අතර ආරක්ෂිත බවයි. මේ අතර කාන්තාවන්ගේ ඔසප් කාල පරිච්ඡේදය තුළ ඔවුන් ඉහළ සංවේදීතාවයක් සහ ප්‍රබෝධයක් අත්විඳින බව …

Continue Reading

‘එන්නත්කරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ වෑයමක් ගැන’ සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් චෝදනා

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බවට චෝදනා කරමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල …

Continue Reading

25 වැනිදායි පසු ‘සංචරණ සීමා පැනවීම ගැන’ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ (21) රාත්‍රී 11.00 සිට ලබන අගහරුවාදා ‍අළුයම 04.00 දක්වා පනවා ඇති සංචාර සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (22) පෙරවරුවේ දී පැවසීය.. ‘‘ අපි මේ තීරණය ගන්නේ සෞඛ්‍ය අංශ වල වාර්තා ද අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ …

Continue Reading