කාබනික පොහොර වැඩපිළිවෙළට ‘ආණ්ඩුවට සහාය දෙන වමේ පක්ෂවල‘ පූර්ණ සහාය
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර වැඩසටහනට සිය පක්ෂවල සහ සංවිධානවල පූර්ණ සහාය ලබා දෙන බව එම පක්ෂ සහ සංවිධානවලට අයත් නායකයින් අද (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහතික වුණා. රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 කින් සැදුම්ලත් සංවිධානයක පක්ෂ නායකයන් හා නියෝජිතයන් අද (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමු වූ අවස්ථාවේදීයි ඔවුන් …
Continue Reading
වසවිස නැති රටක් එපා ! ස්විට්සර්ලන්ත ඡන්ද දායකයෝ 61%ක් ‘ජනමත විචාරණයේදී කියති‘
කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාවට සමත් වී ඇත. ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ ලොව දෙවැනි රට (පළමු රට ලොව කුඩා නොදියුණු රටක් වන භූතානයයි) බවට පත්වීමට ස්විට්සර්ලන්ත පරිසර ක්‍රියාකාරීන් කළ සැලසුම අසාර්ථක විය. කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව …
Continue Reading
විමල් වීරවංශගේ නිවසේදී ‘පොහොට්ටුවේ සුළු පක්ෂ නායකයින්‘ සාකච්ඡා කළේ මොනවාද ?
ඉන්ධන මිල ඉහළ දැමීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකීමභාර ගෙන විෂයභාර ඇමැති උදය ගම්මන්පිල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ප.ම සාගර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ පොහොට්ටුව තුළ සිටින සුළු පක්ෂවලට එල්ල වී ඇති අභියෝග ගැන සාකච්ඡා කිරීමට අද (13 පෙරවරුවේදී) පොහොට්ටුවට සහාය දෙන සුළුපක්ෂ නායකයින් ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේදී රැස් …
Continue Reading
තරුණ අනාගතය ‘ඩිජිටල් ලෝකය වෙත ගෙනයාමට’ Technology Parks බිහිකිරීම ඇරඹෙයි
තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගන්වමින් මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම ඊයේ (12) දින ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා …
Continue Reading
ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ‘ඇමැති ගම්මන්පිල‘ හෙළිකළ තිත්ත ඇත්ත
පසුගිය 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් බවත් තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගත් තීන්දුවකට අභියෝග කරමින් නිවේදනයක් පළ කිරීමට තරම් සාගර කාරියවසම් මහතාට ශක්තියක් ආවේ කෙලෙසදැයි සොයා බැලීමට ‘ජනාධිපති කොමිසමක්’ පත් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය උදය …
Continue Reading
ඉන්ධන මිල ඉහළ දැම්මේ ඇයි ? ජනපති මාධ්‍ය ඒකකයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්
ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් අද (13) ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් කළා. අදාළ කරුණු පැහැදිලි කිරීම ඇතුළත් සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් …
Continue Reading
කෘත්‍රීම පිළිබෝධනාශක තහනමට ස්විට්සර්ලන්තයත් සූදානම් – තීන්දුව ගන්නේ ‘ජනමත විචාරණයකින්‘
සූරිච් ගොවි සංගමයේ (Zurich Farmers Association) සභාපති මාටින් හාබ් පැවසුවේ “ගොවිතැන් කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව නාගරිකයින් මෙලෝ දෙයක් (හෝඩුවාවක්වත්) දන්නේ නැහැ. ඉතින්, ඔවුන්ගේ ගෙවත්තේ ජනේලය ඉදිරිපිට තක්කාලි ගස් දෙකක් තිබේ නම්, ඔවුන් සිතන්නේ ඔවුන් ගොවිතැන තේරුම් ගෙන කාබනික ගොවිතැන් කරන්නේ කෙසේදැයි දන්නා බවයි. ස්විට්සර්ලන්තය යනු ස්වභාවධර්මයේ අතුරු පදයකි – නමුත් පරිසරවේදීන් පවසන්නේ එම ප්‍රතිරූපය දෝෂ සහිත බවයි ශ්‍රී ලංකා …
Continue Reading
කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය
සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට සාන්ද්‍ර ආහාර ලබාදීම මගින් පමණක් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව විශ්වාස කරයි. කෙසේ වෙතත් තත්වයෙන් උසස් තන්තුමය ආහාර ලබාදීම …
Continue Reading
පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්න – අගමැතිගෙන් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස්
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ …
Continue Reading
වෙළඳ කලාප සඳහා පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව ‘ජූලි මස මුල් සතියේ‘
සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය. තිස් වැනි සංවත්සරය සමරන කොග්ගල නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන් සමඟ එම වෙළඳ කලාප පරිශ්‍රයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම හමුවට සමගාමීව කොග්ගල නිදහස් වෙළඳ …
Continue Reading