ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දින යාවත්කාලීන වෙයි
-
RSL
-
July 28, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ඉදිරියේදී රටට ඉන්ධන ලැබෙන තත්ත්වය අනුව එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන කෝටාව අඩු වැඩි වියහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකර චමින්ද සමරකෝන් පවසනවා. ඒ අනුව සතියේ ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දින යාවත්කාලීන කරන බවත් රට තුළ ඇති ඉන්ධන සංචිත ප්‍රමාණය අනුව එය වෙනස් වන බවයි ඔහු සඳහන් කරන්නේ. මීට පෙර දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,700ක් පමණ වෙළෙඳපොළට මුදාහැරියද …
Continue Reading
ධානිශ් අලී රිමාන්ඩ්
-
RSL
-
July 28, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ධානිශ් අලී නැමැත්තා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය. රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු …
Continue Reading
ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර
-
RSL
-
July 27, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අන්දමට, ලබන අගෝස්තු 11 වැනිදා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත. පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් මගී යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …
Continue Reading
මර්ධනය කළ යුත්තේ මේ ආකාරයෙන් නොවේ- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
-
RSL
-
July 27, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මහජන අරගලය අවසන් කිරීම අනිවාර්යයෙන්ම යහපත් සහ කළයුතු කාර්යයක් වුවද එය කළ යුතු ආකාරය මෙය නොවන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහටහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධානය කරනු ලබයි. තවද මහජන අරගලයේ උපත සහ හේතුව සොයා ඊට පිළියම් යෙදීම නිවැරදි මාර්ගය බව, බෞද්ධ දර්ශනයේ මූලිකාංග පිළිබඳව මනා දැනුමක් ඇතැයි ජනපති ඔබට අමුතුවෙන් පැහැදිළි කළ …
Continue Reading
ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්
-
RSL
-
July 26, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
තමිල්නාඩුවෙන් පරිත්‍යාග කළ ඩොලර් මිලියන 40 කට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිරි සහ ඖෂධ ඇතුළු භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පිරිනැමීය. සහල් මෙටි්‍රක්ටොන් 40,000 ක්, කිරිපිටි මෙටි්‍රක්ටොන් 500 ක් සහ ඩොලර් මිලියන 22 ක් වටිනා ඖෂධ මෙටි්‍රක්ටොන් 100 ක් වැඩි ප්‍රමාණයක් මෙම භාන්ඩ තොගයට ඇතුළත්ව තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර සහ සෞඛ්‍ය අමාත්‍ය …
Continue Reading
පෝලිම් රස්තියාදුව ඉවරයි
-
RSL
-
July 26, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේදී එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පෝලිම් තුළ රඳවා සෙසු වාහන පෝලිමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත. එලෙස රඳවා ගනු ලබන අවසන් වාහනය අසලින් ගමන් බාධකයක් යොදවා එම වාහන පෝලිමට වෙනත් වාහන එකතු වීම වැළක්වීමට කටයුතු කළ යුතු …
Continue Reading
ඉන්ධන දෙන අලුත්ම විදිහ
-
RSL
-
July 25, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අගෝස්තු 1 වැනිදා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන වලංගු නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉදිරි දින කිහිපය තුල ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කරුණු 7 ක් අවධාරණය කරමින් අමාත්‍යවරයා ටිව්ටර් සටහනක මේ බව සඳහන් කර ඇත. එසේම හෙට (26) සිට ජාතික ඉන්ධන බලපත්‍ර (QR) දිවයින පුරා CEYPETCO සහ LIOC …
Continue Reading
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද සිට දිවයින පුරා ආරම්භ වෙයි
-
RSL
-
July 25, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ් අනුව අද දිනයේ සිට වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ QR ඉන්ධන අවසරපත්‍රය යන දෙකම පරික්ෂා කරන බවයි බලශක්ති අමාත්‍යවරයා පෙර නිවේදනය කළේ. අද දිනයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර, යතුරුපැදි සඳහා රු.1500ක්, …
Continue Reading
ඉන්ධන නිකුත් කිරීම සාර්ථකව සිදුකරයි
-
RSL
-
July 22, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව රටපුරා ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හලින් පසුව ඊයේ ඉන්ධන නිකුත් කළේය. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ පැවසුවේ රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසකට ඉන්ධන තොග ලැබුණු බවත් එම ඉන්ධන වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය 3, 4 සහ 5 සඳහන් වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කළ බවත්ය. ඉන්ධන ලබාගැනීමට දිගු වාහන පෝලිම් රට පුරා …
Continue Reading
ගෝඨා ගෝ ගම ඉවත් කිරීම සම්බන්ධයෙන් සජිත් දැඩි කනස්සල්ලෙන්
-
RSL
-
July 22, 2022
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම හමුදාව මගින් එලව දැමීම සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත් ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය .රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව මුළු රටම නැගී …
Continue Reading