NPP Press: ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම දැන් පේනවා – ලාල් කාන්ත
-
RSL
-
July 7, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජාතික ජන බලවේගය විසින් කැදවූ විශේෂ මාධ්‍ය හමුවක් අද (7) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවක වැටුප් ගැන සහ ජීවන වියදම ඉහළ යාම ගැන සාකච්ඡාවට ලක් වුණා. මෙම මාධ්‍ය හමුවේ සම්පූර්ණම කතාව පහත පළ වෙනවා. අගෝස්තු 05වැනිදා ඡන්දය තිබ්බට ඊට කලින් ඡන්දය දෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ තමයි රාජ්‍ය සේවකයෝ. ඒ තැපැල් ඡන්දය දෙන රාජ්‍ය …
Continue Reading
සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..
කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි. පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය. සරල …
Continue Reading
දැන් රජරට ගොවීන්ගේ ධාන්‍ය අස්වැන්නට ඉහළ මිලක් ලැබෙන බව ජනපති අනුරාධපුරේදී කියයි
-
RSL
-
July 6, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එබැවින් බඩඉරිගු, උඳු, මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන්නැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. මහමැතිවරණයට තරඟ වැදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ …
Continue Reading
ඡන්ද විමසීම පස්වරු 05 දක්වා පැයකින් දීර්ඝ කිරීමට පියවර
2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.
Continue Reading
මෛත්‍රී- රනිල්- සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක් – ඇමති ප්‍රසන්න
-
RSL
-
July 6, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවයි. යහපාලන ආණ්ඩුව කටයුතු කලේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කල බවත් පැවසූ ඇමතිවරයා …
Continue Reading
අපි ශ්‍රිලනිපය සමග එකතු වුණේ ජනාධිපතිවරණයට විතරයි – ඇමති ප්‍රසන්න රණතුංග
-
RSL
-
July 5, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි. පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ. ශ්‍රිලනිපය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු …
Continue Reading
නුවරඑළියේ ගොවි ගැටළු වලට හිරණ්‍යා හේරත්ගෙන් ස්ථිර විසදුම්
වලපනේ කොල්ලල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නුවරඑළිය දිස්ත්‍රීක් සමගි ජන බල වේග අපේක්ෂිකා, නීතීඥ හිරණ්‍යා හේරත් මහත්මිය විසින් ප්‍රදේශයේ වර්තමානය වන විට පවතින සුවිශේෂී වූ ගැටළු කිහිපයක් ගැන අවදානය යොමු කර, ඒ සදහා ඇය විසින් ගනු ලබන ප්‍රායෝගික හා කාලීනමය විසදුම් කිහිපයක් ගැන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කළාය. ඒ අනුව ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය වන ගොවිතැන, ගොවි මහතුන් සහ ඒ ආශ්‍රිත …
Continue Reading
Political Vs Political: මෛත්‍රීගේ අලුත්ම මෙහෙයුම ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්
-
RSL
-
July 4, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ඉතා කාර්යබහුල වී සිටියේ දිස්ත්‍රික්කයේ සියළු ආසන බල මණ්ඩල කැඳවා තිබුණි . ඒ බලමණ්ඩල වලදී ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කලේය. “මෛත්‍රී ගැවුනු එක්කෙනෙකුටවත් ඡන්දය දෙන්න එපා ” ඔහු කීවේය. මෛත්‍රීගේ 10ක් පාර්ලිමේන්තුවට ආවොත් ආණ්ඩුව ඉවරයි ” මෛත්‍රීව සත පහකටවත් විශ්වාස කරන්න බැහැ . මෛත්‍රීගේ කට්ටිය හැම දිස්ත්‍රික්කයකින්ම වගේ අපේ පක්ෂයෙන් ඉල්ලනවා …
Continue Reading
මේ ආණ්ඩුව බොරු වපුරන ආණ්ඩුවක් – ටිල්වින් සිල්වා
-
RSL
-
July 2, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සරත් වීරසේකර කොටි පැරදුව කියල මහින්ද වෙනුවෙන් කොළඹින් ඡන්දෙ ඉල්ලනවා. කරුණා හමුදාව මැරුව කියල නැගෙනහිරින් දෙමළ ඡන්ද ඉල්ලනව මහින්ද වෙනුවෙන්. මේ තක්කඩි සූදුව කරන ගමන් කරුණාටත් සුදු හුණුත් ගානවා. එහෙම කරන්න පුළුවන්ද? ඒ නිසා මේ තක්කඩියන්ගේ පිළිකුල් සහගත දේශපාලන සූදුව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා MCC ගැන ඇමතිවරුන්ගෙන් අදහස් විමසන්නේ මැතිවරණය අවසන්වන තුරු කල්මරන්නයි – ටිල්වින් සිල්වා ජනාධිපතිවරණයේදී ජනතාව …
Continue Reading
මුරලිදරන් ‘අයියා’ වෙනුවෙන් පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට නගී
-
RSL
-
July 2, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි ඉල්ලීම මත තම සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් ජනතාවට සේවය කිරීම පිණිස දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. තමා ක්‍රීඩකයෙක් වශයෙන් මිනිසුන්ට උදව් කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරන බව ද පැවසු මුරලිදරන් තමාට හෝ සහෝදරයාට කිසි දිනක මුදල් වැදගත් නොවන බවත් අවශ්‍ය වන්නේ මහජනතාවට උදව් කිරීම පමණක් බවද මෙහිදී වැඩි දුරටත් සඳහන් …
Continue Reading