ඇමති නාමල් ඉන්දීය අගමැති මෝදි හමු වෙයි
ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පැවැත්වීය. ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය. එහිදී අමාත්‍ය …
Continue Reading
නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නා නඩු සම්බන්ධයෙන් හේතු කියන්න ඕනෑ
නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් හේතු ජනතාවට පැහැදිලි කළ යුතු බවජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පෙන්වා දෙති. පසුගිය 17 වෙනිදා එම නීතිඥවරුන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළ අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ. “ “නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු හැම මොහොතකම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ …
Continue Reading
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට ඇමැති නාමල් දෙන විසදුම
‘මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලිකයි. භාණ්ඩවල මිල අඩුකරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා‘ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සදහා සහභාගීවෙමින් අද (14) දින මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා …
Continue Reading
ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අද අභියාචනාධිකරණයේදී විභාගයට
වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී. ජනාධිපති වරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරනය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා …
Continue Reading
ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි ජනපති හමුවෙයි
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ …
Continue Reading
විදේශ ඇමති GL රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ප්‍රජාව අමතයි
විදේශ අමාත්‍ය මහාචාර්යජී.එල්. පීරිස් මහතා අද (13) දින විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. අනුමත කොවිඩ්-19 ආශ්‍රිත මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙම රැස්වීමට කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහභාගී විය. සති කිහිපයකට පෙර විදේශ අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සාමූහිකව සමස්ත රාජ්‍යතාන්ත්‍රික බලකායම හමුවීමට ලැබුණු පළමු අවස්ථාව අමාත්‍යවරයා රැස්වීම ආරම්භයේදීම අගය කළේය. පෙර පැවති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, එතුමාගේ කැමැත්ත පරිදි එවැනි රැස්වීමක් මීට කලින් …
Continue Reading
ජීවන වියදම ගැන සාකච්ඡාවෙන් කැබිනට් එක රත්වෙලා
ඊයේ (11) රැස් වූ කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු වූයේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් බව කැබිනට් අමාත්‍යවරයෙක් පැවසීය. අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ඉහළ යාම නිසා රජයට පීඩනයක් දැනෙන හෙයින්, අමාත්‍යාංශ විසින් භාවිතා කරන අනවශ්‍ය වාහන ඇතුළුව සියලුම රාජ්‍ය වියදම් අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන් බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය. ලෝක තෙල් මිල ඉහළ …
Continue Reading
පළාත් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) රැස්විය. පළාත් සභා වසර 03 කට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් මේ වන …
Continue Reading
ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ – සුනිල් හඳුන්නෙත්ති
“ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රුපියල් 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1,200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර …
Continue Reading
එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ විදේශ ඇමැති GL හෙළිකරයි !
ලොකු කුඩා සෑම රටකටම බලපාන වසංගත, දේශගුණ විපර්යාස, ගෝලීය ආහාර තත්වය,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසුදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාව යනාදී කාරණා රැසක් ගැන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමඟ සංවාදයකට සහභාගි විය …
Continue Reading