COPE සභාපතිත්වයට යළිත් මහාචාර්ය චරිත හේරත්ට
-
Editor
-
February 10, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථීර කළේය. මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ …
Continue Reading
පුංචි ඡන්දයට වියදම් කරලා රට බංකලොත් වුණොත් ඡන්ද තියන්නත් රටක් නැති වෙනවා
පුංචි ඡන්දයට වියදම් කොට රට බංකොලොත් වුවහොත් නැවත ඡන්ද තැබීමට රටක් ඉතිරි නොවනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (පෙබ.10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. “රාජ්‍යයක් පවත්වාගෙන යාමට ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් තමයි බදු. රාජ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය කරන යටිතල පහසුකම්, ආරක්ෂාව, සුබසාධනය කිරීම සඳහා බදු අත්‍යාවශ්‍ය වෙනවා. ඒ බදු එකතු කර ගැනීම ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන මූලධර්මයක් තමයි රටේ …
Continue Reading
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට සමහරු කටයුතු කරනවා
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන …
Continue Reading
නීතිපති දෙපාර්තමේන්තුව ගැන ‘මධුර විතානගේ කළ‘ හෙළිදරව්ව
නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින ඇතැම් නිලධාරීන් රහසිගත තොරතුරු පිටස්තර පුද්ගලයින්ට ලබාදීමේ සහ අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමේ නිරතව සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. “යම් නිලධාරියෙක් විදේශීය පාර්ශ්වයකට රහසිගත තොරතුරු ලබා දුන් සිද්ධියක් තිබෙනවා,” මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද ගැටළුවක් වී ඇති බව ද ඔහු චෝදනා කළේ. “සමහර …
Continue Reading
මැතිවරණ දිනන්න සල්ලි පොම්ප කරන්න ඕන නිසා මේ ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නෑ
වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චුගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත ණය සහ විනිමය අර්බුදයකට මුහුණු දෙමින් සිටින …
Continue Reading
සෞඛ්‍ය සේවකයන් හෙට වර්ජනයක
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවත් හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වන බව එම සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය. සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම, විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහළ …
Continue Reading
අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
-
Editor
-
February 3, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
රාගම වෛද්‍ය පීඨයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිය පුත්‍රයා අත්අඩංගුවට ගැනීමත් සමඟ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේ ගැටුමට තමන් සම්බන්ධ බව ඔප්පු වුවහොත් ඉල්ලා අස්වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතුරු තමන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර වරෙන්තු නිකුත් කර සිටි කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ …
Continue Reading
‘මැර දේශපාලනය එළිදක්වන්නේ ජනතාව බය ගන්වන්න’
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින රාජගිරිය රිය අනතුරු නඩුව අද (03) අධිකරණයේ දී විභාගයට ගැනිණ. එහිදී අදහස් දැක්වූ නීතීඥ රජික කොඩිතුවක්කු මහතා; “අද අංක 3 මහාධිකරණයේ HE 1825 කියන නඩුව තිබ්බා. අද ඒ නඩුව තියෙන ප්‍රධාන හේතුව තමයි මීට ඉස්සෙල්ලා අපි මූලික විරෝධතාවයක් ගත්තා මේ එකම පැමිණිල්ලක් සම්බන්ධයෙන්, නැත්නම් එකම සිද්ධියකට අදාළ වූ නඩු දෙකක් පවරන්න බැහැ …
Continue Reading
බිත්තර ප්‍රහාරය පිටුපස ආණ්ඩුව ඉන්න බව පැහැදිලියි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
ප්‍රසන්න රණතුංග විසින් ලිපි දෙකක් ඉදිරිපත් කළා ජනාධිපතිට සහ පොලිස්පතිට වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒක දැක්කම මට නම් හිතුනේ හොරාම දුවනවා හොරා අල්ලපියෝ කියලා වගේ වැඩක් කියලා. කෙසේ නමුත් කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලලත් තවමත් කටඋත්තරයක් ගෙන නැති එක ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභාව නම් කිරීමේ සමුළුව අවස්ථාවේ මැරයින් යොදවා එල්ල කළ බිත්තර ප්‍රහාරය පිටුපස …
Continue Reading
‘බියගුළු ප්‍රහාරවලින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකියි‘
බියගුළු ප්‍රහාරවලින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභා නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අවස්ථාවේ මැර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ පිරිසක් ජනතාව විසින් අල්ලා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා බත්තරමුල්ල …
Continue Reading