මහල් නිවාසවල අයිතිය ජනතාවට සින්නක්කර දෙනවා…! – සාගලගෙන් ප්‍රකාශයක්..!
රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් පැහැදිළි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා …
Continue Reading
ජනතාවට රජයෙන් බදු සහනයක්..! පෙට්‍රල් වලට අයකළ වරාය බදු ජනවාරි 01 සිට ඉවතට..!
වැට් බදු සංශෝධන යටතේ පෙට්‍රල් මිල ඉහළ යන්නේ 10%කින් යැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මෙතෙක් පෙට්‍රල් සඳහා අය කරන ලද 7.5%ක් වූ වරාය හා ගුවන්තොටුපළ බද්ධ ජනවාරි මාසයේ සිට ඉවත් කිරීමට රජය වැට් බද්ද සියයට දහ අටකින් ඉහළ දැමුවද පෙට්‍රල් මිල වැඩි වන්නේ 10.5%කින් පමණක් බවද අධ්‍යක්ෂවරයා පැවසීය. ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී අද ඔහු මේ බව …
Continue Reading
ඉන්දියානු නව මහකොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාර දෙයි..!
ශ්‍රි ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ අක්ත පත්‍ර බාර දුන්නේය. සන්තොෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට ප්‍රථම 2020 ජූලි මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා බ්‍රසල්ස්හි ඉන්දීය තානාපතිවරයා ලෙස සේවය කළේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ …
Continue Reading
සිදී ගොස් තිබූ මෙරට විදෙස් සංචිතය අද ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිවෙලා..! ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට …
Continue Reading
කුඩු විකිණු සංවිධායකව අපි වහාම ඉවත් කලා..! දැන් අප පිරිසිදුයි..! සජබ මහලේකම්ගෙන් රට හිනස්සන ප්‍රකාශයක්..!
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද පක්‍ෂ සංවිධායකවරයාගේ සාමාජිකත්වය අත්හිටවූ බව සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙම තීන්දුව ළැඹෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමටද කටයුතු සිදුකරමින් සිටින බවයි. පොලිසිය විසින් මේ දිනවල සිදු කරමින් සිටින යුක්තිය මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේ දී සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙක් ඒ ආසන …
Continue Reading
ජනපති නව ලේකම්වරුන් 12ක් පත් කරයි..! ලැයිස්තුව මෙන්න..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත. මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ. පත් කර ඇති නව ලේකම්වරුන් මෙසේය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා …
Continue Reading
උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටළු වලට විසදුම් දෙන්න පැවති ජනපති – ද්‍රවිඩ මන්ත්‍රී හමුව සාර් ථකයි..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි. උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. උතුරු …
Continue Reading
ජනපති රනිල් යනු තුන්කල් දකින නායකයෙක්..! ඇමති වජිරගෙන් ප්‍රකාශයක්..!
ආර්ථිකය පිළිබඳ තුන්කල් දකින නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපීය රටක සිටියා නම් මුළු ජීවිත කාලය පුරාම රාජ්‍ය නායකයා ලෙස තබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. එවැනි රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවට සම්පතක් බවත් මන්ත්‍රීවරයා කීය. ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස ලබාදුන් ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ආර්ථික …
Continue Reading
සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට..!
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ. ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි. ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය කියයි.
Continue Reading
යුක්තිය මෙහෙයුමට සමගාමීව රුපියල් ලක්ෂ 920ක මුදල් සහ දේපොළ තහනම් කෙරේ..!
යුක්ති මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ. මේ යටතේ පහත දේපොළ සහ මුදල් තහනම් කර භාරයට ගෙන ඇත, බස් රථ 03ක් කාර් රථ 02ක් …
Continue Reading