රුසියානු ජනපති පූටින් ඝාතනය කිරීමට සැලසුම් කල ඔත්තුකාරිය වෙඩි තබා ඝාතනය කරයි.
රුසියානු ජනපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන අමීනා ඔකුසේවා (Amina Okuyeva) යුක්‌රේනයේ කිව් අගනුවර අසලදී ඝාතනය කර තිබෙනවා. ඇය සිය සැමියා සමඟ මෝටර් රථයකින් ගමන් කරන අවස්‌ථාවේ සැඟවී සිටි අයෙක් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එහිදී ඇයගේ සැමියා බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා. රුසියානු රජය පවසන්නේ 2012 දී මොස්‌කව් නුවරදී බෝම්බයක් පුපුරුවා ජනපති පූටින් …
Continue Reading
ගීතා ඇතුලෙද? එළියේද? රටම බලාසිටින තීරණාත්මක තීන්දුව අද
ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සමේ තීන්දුව අද දින (2) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම පෙත්සම විභාගයට ගත් පංච පුද්ගලික විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන විනිසුරු සිසිර ද ආබෲ විසින් මෙම තීන්දුව අද (02) උදෑසන ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ද්විත්ව පුරවැසි භාවය හොබවන …
Continue Reading
මහජන මුදල් ගසා කෑ ජනපති පුත්‍රයාට කෝටි 54 ක දඩයක් හා වසර 3 ක සිර දඬුවම්..!
තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිණ. මොහු අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුතයා ය. මොහු අන් කවරෙක් හෝ නොව අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් …
Continue Reading
විශේෂඥ කමිටු වාර්තා කෙටුම් පත ජනපති වෙත
-
RSL
-
November 1, 2017
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (01) පිළිගන්වනු ලැබිය ඒ කමිටු සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ විසින්. ශ්‍රි ලංකාව 2030 වසර වනවිට ආර්ථික , සමාජයීය හා පරිසර ක්ෂේත්‍ර ඔස්සේ සපුරා ගත යුතු ඉලක්ක මෙම කෙටුම්පතට ඇතුළත්. මෙහි සඳහන් කරුණු ඉදිරියේදි ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳ අද (01) ජනාධිපතිවරයා හා විශේෂඥ කමිටුව අතර දීර්ඝ …
Continue Reading
තරුණ සමුළුවේ ශ්‍රීලනිප සංවිධායකයන්ට එල්ලවූ චෝදනා පිලිබදව සෝලංග සියල්ල හෙළිකරයි
පසුගිය දිනක ලංකාවේ සුප්‍රසිද්ධ සති අන්ත පුවත් පතක පළවූ ලිපියකින් තරුණ සමුළුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සම්බන්ධීකරණය සිදුකල සංවිධායක මණ්ඩලයට එල්ල කර තිබු දුෂණ චෝදනා පිලිබදව අතිගරු ජනාධිපති Maithripala Sirisena ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පසුගිය තරුණ සමුළුවට සහභාගී වූ කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක Prasanna Solangaarachchi විශේෂ ප්‍රකාශයක් සිදුකල අතර එම ප්‍රකාශය පහතින් දක්වා ඇත. https://www.facebook.com/PrasannaSolanga/videos/862494200577287/ පුවත්පතේ පළවූ ලිපිය …
Continue Reading
විනය කඩකල ඩුලිප් විජේසේකරත් තනතුරින් ඉවතට.
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. ඔහු ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි. මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.
Continue Reading
බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නැහැ – විමල්ට ෆීල්ඩ් මාෂල්ගෙන් පිළිතුරු
ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ දිවි පිදීමට පුද්ගලයින් සිටි නමුත් විමල් වීරවංශ මහතා එවැනි අයෙක් නොවන බවත්, කිසි විටෙකත් බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නොමැති බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මග නැගුම ප්‍රධාන කාර්යාලයේ අද(27) පැවති ජාතික සේවක සංගමයේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද පැනයන්ට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. …
Continue Reading
ඔය මිනිහත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ – එජාප මන්ත්‍රී ගැන ඇමති ජෝන් කියපු කතාව
-
Editor
-
October 27, 2017
-
දේශපාලන
-
featured
-
0 Comments
පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවි ආයුධ රැගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ සහ පිරිසක් අත්අඩංගුවටද පත් වූවා. මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඩීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මෙම වැටලීම සිදුකර තිබූ අතර පොලීසිය එම ස්ථානයට ගිය …
Continue Reading
පුංචි ඡන්දයට අදාල ගැසට් නිවේදනය බදාදා එන ලකුණු
-
Editor
-
October 27, 2017
-
දේශපාලන
-
featured
-
0 Comments
පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය ලබන බදාදා (01)දා ප‍්‍රකාශයට පත් කරන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද (27) පැවවුණ මාධ්‍ය හමුවකදියි. පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනුයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුවය.
Continue Reading
දැවැන්ත පරාජයන් අස්සේ ලිංගික සැප හොයන්න ගිය මාධ්‍යවේදියා ගැන මණ්ඩලය කියන කතාව
පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වෙබ් අඩවියේ හා ෆේස්බුක් ගිනුමේ පලකර ඇති ද පපරේ (thepapare) වෙබ් …
Continue Reading