ආණ්ඩුවේ යළි දෙදරීමක්!

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ යළි දෙදරීමක් සිදුවීමට ඉතා ආසන්න බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමතිවරුන් 06 දෙනෙකු එම අමාත්‍යධුරවලින් නෙරපා දමන ලෙසට එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් දැඩිව ඉල්ලා ඇති අතර ඊට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපය මෙතෙක් එකඟ වී නොමැත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යළි අද (09) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ …

Continue Reading

එජාපයේ පළමු වෙඩිල්ල ජනපති පුස්සක් කරයි

විශ්වාසභංගයේ ජයග්‍රහණයත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදුකළ පළමු ප්‍රහාරය වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශවාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් එම ධූරවලින් ඉවත් කරන ලෙසට එජාපය කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතික්‍ෂේප කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ඇමැතිවරුන් වන මලික්‌ සමරවික්‍රම, අකිල විරාඡ් …

Continue Reading

 තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – මල පැනපු බන්දුලගෙන් මහින්දට දොස් මුරයක්..

 තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – උ තමයි මේ හැමදේටම මුල- බන්දුලට මල පනී  විශ්වාස භංගය භංග විමත් සමග අනාත වි සිටින උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අතර හමුවක් ඊයේ පවත්ව ඇති අතර තිබි ඇති අතර එහිදි දෙදෙනා සාකච්ඡා කොට ඇත්තේ විශ්වාසභංගය පරාජය වීමේ දොස්මුරය ජනාධිපති සිරිසේන වෙත පැවරීමට උත්සහ කළත් විශ්වාසභංගය හරහා ලොකුම දොස්මුරය ඔවුන් දෙදෙනාට හිමි වී …

Continue Reading

ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි.. මන්ත්‍රී පුටුවක් ලක්ෂ 75යි… එජාපය දිනු සීතාවක මුල් පුටුව පොහොට්ටුවට

පසුගිය දිනෙක අප වාර්තා කල අන්දමට සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණේ අපේක්ෂක කේ.ඒ රණවීර සමත්වූයේ බල අරගලයක නිරත වූ එජාපයේ වැඩ බැරි ටාසන්ලා දෙදෙනෙක් වන හිටපු සභාපති පින්තූ සහ හිටපු උප සභාපති හරිස්චන්ද්‍ර යන දෙදෙනා පරාජය කරමිනි.. වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කල හිටපු එජාප ආසන සංවිධායක උපුල් වීරසිංහ හට සභාපති අපේක්ෂකත්වය වත් ලබා නොදුන් මේ මෝඩ ජෝඩුව …

Continue Reading

සිරසට තඟ දමමින් අගමැති රනිල්ගේ ජය සැමරූ හැටි NMWJ හෙළාදකී

පසුගිය 04 වෙනිදා රාත්‍රියේ කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් හා එම ආයතනයේ මාධ්‍යවේදීන් බියගැන්වෙන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කලකහකාරි ලෙස හැසිරීම වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය තරයේ හෙලා දැක තිබෙනවා. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට …

Continue Reading

ඩීල්කාරයින් කවුරුන්ද යන්න හෙළි වුණා

විශ්වාසභංග යෝජනාවෙන් ඩීල්කාරයින් කවුරුන්ද යන්න රටට ජනතාවට හෙළිවූ බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. මෙම ඡන්ද විමසීමේදී ආණ්‌ඩුව සමග ඡන්දය දෙන ව්‍යාජ විපක්‍ෂය හා සැබෑ විපක්‍ෂය කුමක්‌ද යන්න ඔප්පු වූ බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඉලක්‌කම්වලින් පරාජයට පත්වුවත් දේශපාලන වශයෙන් ජයග්‍රහණය ලැබූ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා තමා මුලසිටම කියූ පරිදි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුලින් දැරූ මතයේ …

Continue Reading

රනිල් සමඟ පෙරට යන එජාපය විශ්වාසභංගයේ ජය සැමරු හැටි (Video)

වසර 25කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජය පරාජයන් හමුවේ නොසැලී ඉදිරියට යන එක්සත් ජාතික පක්ෂයේ අසහාය, සදාකල් නායක මෙන්ම බයනැති අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඔහුට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්කරගනිමින් ලැබුවා වූ විශිෂ්ට විජයග්‍රහණය ඊයේ රාත්‍රීයේ සිට අද දහවල් වන තුරුත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබිණ. එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගැනීම වෙනුවෙන් අද(05) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති …

Continue Reading

එජාපය ශ්‍රීලනිපයට එරෙහි ප්‍රහාරයකට සැරසෙයි

විශ්වාසභංගයට පක්ෂවත්, අගමැති රනිල්ට එරෙහිවත් ඊයේ(04) ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටිති. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට (06) දිනයේ කාතානායකවරයාට බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික …

Continue Reading

මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…

මෙවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කල සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය පිළිබදව අවසන් තීරණයක් ගැනිමට කබීර්ගේ මැදිහත්වීම නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහයන් හට නොහැකි වී අැති බව අපට වාර්තා වේ… මෙහිදී හිටපු සභාපති වන පිංතු පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ ගිය අයෙකු වන අතර මෙම මැතිවරණයේදී ඔහු තම අාසනය ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද 18 පමණක් වන අතර අවිස්සාවේල්ල අාසනයේ හිටපු එජාප …

Continue Reading

පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …

Continue Reading