රාජිත ‘ජනපතිව මුරුංගා අත්තේ තබා කළ‘ සම්පූර්ණ කතාව
-
Editor
-
June 21, 2024
-
දේශපාලන
-
news
-
0 Comments
‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකිවෙයි කියා අප ද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළි ගන්න වෙනවා‘ මේ ප්‍රකාශය සිදුකළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතායි. රාජිත සේනාරත්න මේ බව සඳහන් කර …
Continue Reading
රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් ජනපති ගැන දුන් සහතිකය
සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය. ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන සහනදායී වැඩපිළිවෙළ අඩාල කර පළපුරුද්දක් නොමැති පාර්ශ්වයක් වෙත භාරදී රට නැවතත් අගාධයට ගෙන යනවා ද නැද්ද යන්න ජනතාව නිවැරදිව සිතා බලා තීරණය කළ …
Continue Reading
රංජන් කළ සංවේදී කතාව – කියවලාම බලන්න
-
Editor
-
June 17, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
තමාගේ ප්‍රජා අයිතිය නැවත ලබා දීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු කිසිවකු දැන් කතා කරන්නේ නැතැයි රන්ජන් රාමනායක පවසයි. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට පැමිණි අවස්ථාවකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ තමන් එම රැස්වීමට ගියේ ගායකයෙකු ලෙස පමණක් බවයි. “මට රැස්වීමට ආරාධනා කළා, ඒ නිසා මම එය පිළිගත්තා. මම වෘත්තීය ගායකයෙක්, ඒ නිසා මට රඟපාන්න …
Continue Reading
ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන හැටි ජනපති කියයි
-
Editor
-
June 17, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා දේශපාලන විසඳුම් සෙවීමට උත්සාහ කරන මෙරට ජනතාව ආර්ථික විසඳුම් සෙවීම පිළිබඳ අවධානය යොමු කර නැහැ – ජනපති මන්නාරමේදී තරුණ සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පවසයි. ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. …
Continue Reading
විජේදාසගේ අනාගතය ගැන රෝහණ ලක්ෂ්මන් පියදාස කළ හෙළිදරව්ව
-
Editor
-
June 16, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පත්කර ගැනීමට අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කරයි. රෝහණ ලක්ෂණ පියදාස මහතා සඳහන් කරන්නේ දිගින් දිගටම වාරණ පැන වුවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපතිවරයා ලෙස පත්කිරීමේ …
Continue Reading
රටේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන ආකාරය ගැන ජනපති කියයි
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජයයි ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුවේ ගමන ආපසු හැරවුවහොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වෙනවා. මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන්නද රට ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් කිසිදු පාර්ශ්වයකට නැහැ. පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත දේශපාලන වැරැද්ද යළි සිදු නොකළ යුතුයි – ජනපති. …
Continue Reading
විශේෂ හෙළිදරව්ව: මෝදි ගැන 100%ක් නිවැරදි අනාවැකි කී සමාගමෙන් ලංකාවේ ජනපති අපේක්ෂකයින් ගැන විශේෂ හෙළිදරව්වක්
මෝදි ගැන අනැවැකි කී සමාගම ලංකාවට රනිල් වික්‍රමසිංහගේ සහ අනුර කුමාරගේ ජනප්‍රියත්වය මැනීමට සූදානම් මිලියන 9.3 ක පුරවැසියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යයනයට නවතම මත විමසුමෙන් පෙන්නුම් කරන්නේ අපේක්ෂකයින් තිදෙනාම සියයට 25ක් වත් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවයි තීරණය නොකළ ඡන්දදායකයින් සියයට 35 ට වැඩි යි පසුගිය දා පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි පළ කළ …
Continue Reading
ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කරයි
-
Editor
-
June 6, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළේය. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙයි. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, …
Continue Reading
ආර්ථික විද්‍යා දේශකයෙක් සුනිල් හඳුන්නෙත්තිගේ ‘පළු ඇරියේ ඇයි ?‘
-
Editor
-
June 6, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෑතකදී ඊලොන් මාක්ස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට ආර්ථික විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයෙකු වන ධනුෂ්ක ලක්මාල් විසින් දැඩි ප්‍රතිචාර දක්වා ඇත. ටෙස්ලා ඇතුළු ලෝකයේ දැවැන්ත සමාගම් ජාලයක හිමිකරුවෙකු සහ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටින ඊලෝන් මස්ක් ‘ආර්ථික ඝාතකයෙක්‘ බවට හඳුන්නෙත්ති කළ ප්‍රකාශය …
Continue Reading
බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දීම ගැන ජනපති කළ විශේෂ ප්‍රකාශය
-
Editor
-
June 3, 2024
-
දේශපාලන
-
0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි – එම වගකීම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනටම පැවරෙනවා – ජනපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි, බුද්ධාගමයි වෙන් කිරීමට අවශ්‍යයි කියා දැන් එක් තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා. එහි නීතිමය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව සිටීමටත් අයිතිය තිබෙනවා. ආණ්ඩුක්‍රම …
Continue Reading