මිනීමරු ගෝඨාට මගේ කිසිඳු සහයක් නැහැ; මිනීමරුවන්ට රට හදන්න බැහැ -වෙල්ගම යළි අවධාරනය කරයි(වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන්නේ නම් තමා සහාය පල නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය. තාමගේ ස්ථාවරය අවුරුද්දක සිට ප්‍රකාශ කර ඇති බවපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් පෙන්වා දුන්නේය. මිනීමරන පසුබිමක් ඇති පද්ගලයෙතු සිටින්නේනම් අදාළ පුද්ගලයා මිනීමරපු …

Continue Reading

කාණු, බෝක්කු ගැන කතා කරන ප්‍රාදේශීය මට්ටමේ අය නෙමෙයි, ජාතික මට්ටමේ පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නනම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උප නායක …

Continue Reading

19ට අනුව ජනපතිගේ ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට අවසන් වන්නේ 2020 අගෝස්තු 17දා

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. මීට පෙර ධුරකාලය පැවතියේ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අනුමතකළ දින සිට වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු දින සිට බව සඳහන් වී ඇතැයිද …

Continue Reading

ආණ්ඩුව දින 100න් ගෙදර යවන්න වැඩ අරඹනවා (වීඩියෝ)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව පැවැත්වෙන අගෝස්තු 11 වැනිදාට පසුදින (12) සිට ආණ්ඩුව ගෙදර යැවීමේ දින සීයේ වැඩපිළිවෙළ ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.  ජනාධිපතිවරණය සඳහා අද සිට තව ඇත්තේ දින 148 ක් බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න රටට හෙළිකරන බවත් මන්තී‍්‍රවරයා සඳහන් කළේය. සියලූ ප‍්‍රගතිශීලි දේශපේ‍්‍රමී ජාතික …

Continue Reading

ජනපති මෛත්‍රීගෙන් අවසන් වරට ආණ්ඩුවයි, රටයි දෙකම ගොඩදාන්න ගොඩයන්න අගමැති රනිල්ට විවෘත ආරාධනයක්..!

පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ. කෙසේ වෙතත් මේ වන විට අප වෙත ලැබෙමින් පවතින දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව යළිත් රාජපක්ෂ රෙජීමය නොහොත් ඒකාධිපති රාජපක්ෂ …

Continue Reading

Exclusive: මහින්ද අවසානයේ පොහොට්ටු සමුළුවේදී නංගී පෙන්වා, අක්කා දෙන්න තීන්දු කරයි! සියල්ල සැලසුම් කොට අවසන්!

එළඹෙන ජූලි මස 11 වනදා පැවැත්වෙන රාජපක්ෂවරුන්ගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂයේ සංවත්සර සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනික අවස්ථානුකූලභාවය වෙනුවෙන් නාමිකව නම් කොට ඉන් අනතුරුව ජනාධිපතිවරණය කැඳවූ මොහොතේදී බැසිල් රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා කැඳවීමට මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර සිය අවසන් තීරණය ලෙස ගත් …

Continue Reading

ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි

“වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති …

Continue Reading

එජාපයේ සියලු චරිත අභිබවා එජාප නායකත්වය “හයිජැක්” කරන මෙහෙයුමක්..!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය අද ඊයේ ඇති වූවක් නොවේ. 2020 ජනපතිවරණ උණුසුම සමග අපේක්ෂක පොරය තවත් වටයකින් කරලියට පැමින ඇත. එ.ජා.ප අපේක්ෂ කයන්ට සූට් මැසූවන් අතර සජිත් – චම්පික දෙබාන ඉදිරියෙන්ම සිටියි. කිලී මහරාජාගේ සහ සිරිසේනගේ අනුග්‍රහය සජිත්ට ලැබෙන පසුබිමක චම්පික සිය සුපුරුදු යටිබිම්ගත දේශපාලනයට පිවිස ඇත. අද රනිල්ගේ කපටි ආරක්ෂකයා වී ඇත්තේ චම්පිකය. චම්පිකගේ ජාතික මග – පන්නරය- …

Continue Reading

බලාගෙනයි.. රතන හිමි වඩිති.., වැලේ රෙදි ප්‍රවේශම් කරගන්න..!

අපවත් වී වදාළ අතිජූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය මතින් දියවන්නාව තරණය කළ අතුරලියේ රතන හිමියන් එදා මෙන් අදද මැතිවරණයක් ආසන්නයේ කුමන හෝ නාටකයක් රඟ දක්වමින් පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ඇතුළු විවිධ වරදාන වරප්‍රසාද ලබාගැනීමත්, තම සුඛ විහරණය සඳහා වූ මාලිගා ආරාම තනාගැනීම විනා රතන හිමියන් මෙතෙක් රට ජාතික වෙනුවෙන් සිදුකළ දෙයක් නොමැත. මේ නිසාම මීලඟ වටයේ රතන හිමියන්ට පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට …

Continue Reading

චෝදනා ඔප්පු කරන්න මුස්ලිම් මැති ඇමතිවරු සිය ධුරවලින් ඉවත්ව මාසයක් කල් දෙයි (වීඩියෝ)

වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ චෝදනාවන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් තාවකාලිකව ඉල්ලා අස්වී ඒ සඳහා මසක කාලයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදාළ බලධාරීන් වෙත ලබාදෙන ලදී. රටේ ජාතික සමඟිය ඇතුළු සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම්‍යශීලී ලෙස ගත් මෙම තීන්දුව තුලින් …

Continue Reading