පොහොට්ටුව මොන අපේක්ෂකයා දැම්මත් ඒ අපේක්ෂකයාගේ ජය පරාජය තියෙන්නේ අපේ අතේ
පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නැති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරල තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ …
Continue Reading
සන්ධාන ගතවීමක් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් අපේක්ෂකයෙක් ස්ථිරයි..!
සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් …
Continue Reading
ශ්‍රී.ල.නි.ප සහ ශ්‍රී.ල.පො.පෙ සාකච්ඡා බිඳ වැටෙයි! ශ්‍රීලනිප මහලේකම් එය තහවුරු කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ(11) පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී …
Continue Reading
Exclusive: අවසානයේදී සජිත් රනිල් ඉදිරියේ දණින් වැටී ඔහු වෙනුවෙන් සටන් කළ පිරිස් යළි යළිත් පාවාදෙමින් අනාත කරයි
මීලඟ ජනාධිපති අපේක්ෂකත්වය සහ පක්ෂ නායකත්වය තමා ලබාගැනීමට තමා නොබියව කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තම අනුගාමිකයින් වී සිටින මැති ඇමතිවරුන්ට දිගින් දිගටම පාරම්බෑවද අවසානයේ පසුගියදා පැය 02කට ආසන්න කාලයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවති රහස් සාකච්ඡාවේදී “තමාට අවශ්‍යවන්නේ ජනාධිපතිවරණය සඳහා ශක්තිමත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට ජයග්‍රණය විජයග්‍රහණයක් බවට පත්කිරීම බව යැයි” පසමින් සජිත් …
Continue Reading
රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; කිතුණුවෙක් වන ඔහු බෞද්ධාගමට සිදුකරන්නේ විශාල අපහාසයක් (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා නිරන්තරයෙන් විවිධ ආයතනවලට, ආගම්වලට, පුද්ගලයින්ට පදනම් විරහිත කතා, විවේචන, අපහාස, උපහාස කරමින් කට නිසාම පිළිකුලට ලක්වෙමින් සමාජයෙන් සහ අධිකරණයෙන් දඬුවම් විදින්නෙකු බවත්, ඔහු කිතුණු භක්තිකයෙකු ලෙස දැඩිව බෞද්ධ ස්වාමීන්වහන්සේලා විවේචනය කරමින්, බෞද්ධාගමට අපහාස කරමින් පිළිකුලට සහ අප්‍රසාදයට ලක්වන්නෙකු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය …
Continue Reading
සජිත් ඇඳගෙන නා ගනී! කඩේ ගිය උන් අනාතයි! සජිත්ගේ එංගලන්ත උපාධියත් හොරට ගත් එකක් බව සනාතයි! (සාක්ෂි සහිතයි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පිළිගත් උපාධියක් ඇතැයි පසුගිය කාලය පුරාවටම පාරම්බාමින් ගියද එම උපාධිය පිළිගත් උපාධියක් නොවන බව සජිත් එම උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය සහතික කරමින් කියා සිටී. ඕලෙවල් වත් නැති සජිත් ප්‍රේමදාස පසුපස යන කුක්කන් වී සිටින අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර …
Continue Reading
අගෝ 05දා නව සන්ධානයට සියල්ල සූදානම්! ජනාධිපති අපේක්ෂකයා එජාප පාක්ෂිකයෙක්
“අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වනවා. ඉතාමත් චාම්, සරල අන්දමින් මෙය සිදුකරන්න අපි තීරණය කර තිබෙනවා. එදිනට ආගමික නායකයින් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන හිතවත් පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න සූදානම්. ඊට ප්‍රථමයෙන් අපි සන්ධානගත වෙලා අවශ්‍ය කරුණු සූදානම් …
Continue Reading
සජිත් ප්‍රේමදාසලාගේ මීලඟ බිලි ටිකත් සූදානම්..! අජිත් පී.පෙ. ණයට කහින ජෝකර් වෙයි..!
එක්සත් ජාතික පක්ෂයේ ඔටුනු හිමි කුමරා යැයි සිතා සිටින හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම පක්ෂයෙන් ලබාදෙන මීලඟ දේශපාලන බිලිපූජාවට අයත් බිලි කණ්ඩායම මේ වන සූදානම්ව ඇතැයි වාර්තාවේ. මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බිල්ලට යන්නන් අතර අජිත් පී පෙරේරා, මංගල සමරවීර, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර සහ රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රධානවන අතර මොවුන් …
Continue Reading
එදා සිරිකොතට ගල් සහ කුරුඳු පොලු ගැසූ සජිත්ගේ සහචරයෝ යළි සිරිකොත වටලා සුපුරුදු ඡන්ම ගති පෙන්වන්න සැරසෙයි
-
RSL
-
July 29, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නායකත්වයත්, ජනාධිපති අපේක්ෂකත්වයත් ලබාදෙන ලෙසට බලකරමින් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වූ පාක්ෂිකයින්ගේ මුදුන් මල්කඩ බඳු වූ සිරිකොත පක්ෂ මූලස්ථානයට යළි ගල් ගසා විනාශ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව එම පක්ෂයේම සජිත් ප්‍රේමදාසගේ අනුගාමිකයින්ගේ අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ. මේ සඳහා සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් වේදිකාවල පවසන ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටමින් …
Continue Reading
ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!
-
RSL
-
July 29, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
SLFP, UNP
-
0 Comments
“එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්ව නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග …
Continue Reading