කඹුරු අක්කරයක් වගා කිරීමේ සැබෑ වියදම රු. 50,000 ද ? – 150,000ක් ද ?
කුඹුරු අක්කරයක වී ගොවිතැන් කරන්න රුපියල් ලක්ෂ 1 ½ ක් වැය වෙනවා කියලා සමහර අය බොරු සමාජගත කරනවා. අක්කරයක වී වගාවට වැයවන්නේ රුපියල් 50,000 ක් පමණයි. වී මිල අඩුයි කියමින් කාබනික පොහොරවලින් අස්වැන්න අඩුවෙනවා කියමින් ගොවි ජනතාව හා රජය අතර ගැටුමක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් දරන උත්සාහය පරාජය කළ යුතු බව රජරට ප්‍රදේශයේ ගොවීහු කියති. ඉකුත් රජය සමයේ පොහොර සහනාධාර නොලැබුණ බවත් …
Continue Reading
සියළුම බෝගවලට කාබනික පොහොර ආනයනයට රජයෙන් අවසර
මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික …
Continue Reading
සත්ත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාරයක් වෙයි
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය. සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා …
Continue Reading
පසුගිය වසරේ දියත් කළ කෘෂිකර්ම වැඩසටහන් 22ක ප්‍රගතිය සමාලෝචනයට
දේශීය කිරි ගොවියා, හේන් ගොවියා හා කුඹුරු ගොවියා රැක ගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ඉකුත් වසරක කාලය තුළ ප්‍රතිපත්ති තීරණ මත වැඩසටහන් 22ක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (14) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. මෙහිදී …
Continue Reading
රටවටා ප්‍රමුඛ වෙළෙදපොළවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ප්‍රවණතා
සැප්තැම්බර් 03-09 සතියේ පිටකොටුව, නාරාහේන්පිට, දඹුල්ල, තඹුත්තේගම සහ නුවරඑළිය ඇතුළු දිවයින පුරා ප්‍රධාන තොග වෙළෙදපොළ රැසක සහල්, එළවළු සහ මාළු වර්ග රැසක තොග මිල ගණන්වල පහළ යාමක් වාර්තා වූ අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් සහ අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් …
Continue Reading
කෘෂිකර්මාන්තයට තවත් කාර්ය සාධන බළකායක්
තිරසර කෘෂිකර්මාන්තයක් සදහා වන අමාත්‍යාංශයීය කාර්ය සාධක බලකාය සඳහා සාමාජිකයින් පත් කිරිම ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගිය ජූලි මස 26 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම පත් කීරිම් සිදු කරන ලද්දේ ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි. සබරගමුව විශ්ව විද්‍යලයේ මහචාර්ය පී.අයි.යාපා මහතා මෙම බලකායේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. මෙම සියලු දෙනා …
Continue Reading
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් අලුත් ඉල්ලීමක්- බලධාරීන්ගේ අවධානය ඕනෑ
දින දෙකකට පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (09) දින අලුයම හතරට එළවළු වෙළඳාම සඳහා විවෘත කෙරුණ ද එළවළු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයින්ට මෙන්ම එළවළු රැගෙන ආ ගොවීන්ට පැය ගණනාවක් ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල ලත වීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇතුළත මෙන්ම දඹුල්ල නගරයේ සෑම වර්ගයකම එළවළු පැටවූ ලොරි රථ වලින් පිරී ඉතිරී ගොස් ඇති අතර …
Continue Reading
‘යක්කු ගස් නගින වෙලාවට‘ දඹුල්ල ආර්ථිකේ අරින්න ඉහළින් නියෝගයක් !
ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ දෙනා මෙම තීම තීරණය පිළිබඳව දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. ඇතැම්විට සංවිධානාත්මක කණ්ඩායමක් ගොවීන්ට ගොවිතැන එපා කරවීම සඳහා සිදු කරන කුමන්ත්‍රණයක් දැයි ඇතැම් ගොවීන් ප්‍රශ්න කරන්නට වූහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන් සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළඳන් ඊයේ (04) රාත්‍රියේ එළවළු මිල දී ගැනීමට සහ …
Continue Reading
දඹුල්ලේ ලොකු ලූණු ගොවියොත් මැසිවිලි පටන් ගනී
දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නවුල, පොළොන්නරුව, හබරණ, මැදිරිගිරිය, ගල්කිරියාගම, ආදී ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ලූනු වගා කොට තිබේ. මේ දිනවල සීගිරිය ප්‍රදේශ්යේ වැඩි වශයෙන් ලොකු ළුණු වගා කර ඇති අතර අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි සීගිරිය ලොකු ලූනු ගොවීන් පවසති. තමන්ගේ අස්වැන්න සඳහාමේ දිනවල රුපියල් 70-80ත් අතර මිලක් පැවතියද එම මිල ගණන් යටතේ වෙළෙන්දන් තම දේශීය නිෂ්පාදන මිලදී …
Continue Reading
ගොවියන් පිටදමා කෘත්‍රිම පළිබෝධනාශක ආනයනට අවසර දෙයි
වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළබු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා පිළියමක් ලෙස රසායනික පළිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්ද ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරීයකුගේ …
Continue Reading