අලි වැට: COPA කාරක සභාවේදී හෙළි වූ තිත්ත ඇත්ත
අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා වසර 2019 දී සහ වසර 2020 දී රුපියල් 49 කෝටියක් වැය කර තිබුණද අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා 2019දී විදුලි වැට ඉදිකිරීමට වැය කරන ලද වියදම රුපියල් 275,447,639කි. එමෙන්ම වසර 2020 දී ඒ සඳහා වැය …
Continue Reading
පුරන් කුඹුරු අක්කර 100,000ක් අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය ඇරඹෙයි !
-
Editor
-
March 25, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
අපි තව වසර 3ක් තුළ මේ රටින් ගෙන්වලා යැපෙන ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කරනවා. මේ රටින් පිටරටට යන මහා ධනස් කන්දය අපි අපේ රටේ ගොවියාට ඉතුරු කරලා දෙනවා දිවයින පුරා ක්‍රියාත්මක පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේ ජාතික උත්සවය ගම්පහ දොම්පේ පහුරුඇළ ගල්වලගොඩ වෙල්යායේදී අද (25) පැවැත්වුණි. පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් මෙරට තුළ පවති ඉන් කුඹුරු අක්කර 28,000 ක් දිවයිනේ ගොවිජන සේවා …
Continue Reading
පුරන් කුඹුරු අක්කර 100,000ක් අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !
කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවීමෙන් හෙට (25) පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අරඹන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ වැඩසටහන පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් හෙට දින ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම …
Continue Reading
වී – සහල් සහ වී වගාවේ අනාගතය ගැන කෘෂි විද්‍යාඥයෙක් කරන හෙළිදරව්ව
-
Editor
-
March 23, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
දේශීය ආර්ථිකයේ කොඳුනාරටිය කෘෂිකර්මාන්තයයි. අනාදිමත් කාලයක සිට පැවත එන ගොවිතැන හා බද්ධ වුණු සම්ප්‍රදායන් සමග වී ගොවිතැන විවිධ හැලහැප්පීම් මැද ඉදිරියට ගිය ද මේ වන විට රට සහලින් ස්වයංපෝෂිත කිරීමත් ප්‍රධාන ආහාරය බත වූ රටක පාරිභෝගිකයා රැක ගැනීමත් සඳහා වන වගකීම කරට ගෙන වත්මන් රජය කටයුතු කරමින් සිටී.එවන් මොහොතක මේ භාරදුර කර්තව්‍යයට ගොවියාගෙන් ලැබිය යුතු දායකත්වය පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ …
Continue Reading
දේශීය කෘෂිකර්මාන්තයේ නව යුගයක් අරඹමින් AgroBizz-Smart වේදිකාව අරඹයි
දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ගැන වෙන කවරදාටත් වඩා දැන් කතා කරනවා. රජයේ වගේම ගොවීන්ගෙන් උනන්දුවත් දැන් දැන් කෘෂිකර්මාන්තය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඒ අතර පාරිභෝගිකයින් ද තමන්ගේ පැත්තෙන් ඒ ගැන හිතන විට ව්‍යාපාරිකයින් ද තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු දේ ගැන හිතනවා. මේ සියල්ල ධනාත්මක, නැතිනම් සතුටු විය හැකි නව ප‍්‍රවණතා. ආහාර සුරක්ෂිතභාවය කියන්නේ රටක අභිමානයට වගේම නිරෝගී පැවැත්මටත් ආර්ථික …
Continue Reading
දේශගුණ විපර්යාස සහ ආහාර අතර අන්තර් සම්බන්ධය ගැන හෙළිවෙයි
ලෝක ජනගහනය ඉහළ යත්ම දේශගුණ විපර්යාස වෙත ආහාරවල බලපෑම ඉහළ යමින් පවතී. සම්පත් සිඳී යාමේ පුරුදු සහ පරිසරයට හානිකර මස් සඳහා අපගේ වැඩිවන ඉල්ලුම නිසා අපි අනුභව කරන දේ කිසි විටෙකත් පෘථිවියේ සෞඛ්‍යයට වඩා වැදගත් නොවේ. ක්ෂේත්‍රයේ සිට පිඟාන දක්වා ආහාර ලබා ගැනීම සඳහා ගත යුතු සියලු පියවර ඔබ සැලකිල්ලට ගත් විට, ආහාර නිෂ්පාදනය දැනට දේශගුණික විපර්යාස ඇති කරන විමෝචනයන්ගෙන් හතරෙන් එකකට වඩා දායක වේ. කෘෂිකර්මාන්තය …
Continue Reading
ගොවිබිමට ගොස් වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතයට ගොවීන් තුළ දැඩි උනන්දුවක්
-
Editor
-
March 18, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය අනුරාධපුර, මඩකලපුව, අම්පාර පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 6ක් මුල් කරගෙන දිවයින පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍යමහින්දානන්ද අලුත්ගමගේ මහතා කිලිනොච්චිය ප්‍රදේශයේ වී මිලදී ගැනීමේ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. එහිදී කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාවගේ වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතයට දැඩි උනන්දුවක් පැවති බව නිරීක්ෂණය වුණා. ඔඩිඩුසුඩාන් හා කිලිනොච්චි සහකාර කළමනාකරු ප්‍රකාශ කළ පරිදි …
Continue Reading
ගොවිපලවල් අභ්‍යවකාශයේ සිට ක්‍රියාත්මක වෙයි
-
Editor
-
March 17, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
කෘෂිකර්මාන්තයේ භූ කම්පන වෙනසක් සිදුවෙමින් පවතින අතර ඔබ ඒ පිළිබඳව නොදැන සිටීමට ඉඩ තිබේ. ඩිජිටල් විප්ලවයකට භාජනය වූ අවසාන කර්මාන්ත අතර ගොවිතැන ද විය හැකිය. නමුත් වෙනස්කම් අප මෙතෙක් දැක ඇති ඕනෑම දෙයකට වඩා ඉදිරියට යා හැකිය. ගොවිතැනේ ඩිජිටල් විප්ලවය Farming’s digital revolution මගින් කෘෂිකර්මාන්තයට මෙන්ම ස්වභාවික පරිසරයට ද එකසේ ප්‍රතිලාභ ලබා ගත හැකිය. පරිවර්තනයේ පරමාර්ථය වන්නේ අඩු යෙදවුම් ප්‍රමාණයකින් …
Continue Reading
පැයක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ‘ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් එයි’
-
Editor
-
March 12, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
පැයක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් නව නිපැයුම්කරුවෙකු වන විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා විසින් අද (12) කෘෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හඳුන්වා දුන්නා. ඒ කෘෂිකර්ම අමාතයාංශයේදී. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ද එම අවස්ථාවට එක් වුණා. නව නිපැයුම්කරුවකු වන දිඹුල්ගස්තැන්න මහතා හඳුන්වා දෙන මෙම නව යන්ත්‍රය මඟින් තෙත වී වියලා …
Continue Reading
ලංකා ඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මේ වසරේ වාර්තා වෙයි
පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 7,42,000ක් අස්වද්දා ඇති අතර එමගින් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක අස්වැන්නක් අපේක්ෂා කරන අතර, යල කන්නයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් වනු ඇති බවත් ඒ අනුව අපේක්ෂිත මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5ක් බවත් එය ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. වී මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට …
Continue Reading