කාබනික ගොවිතැන පරිසරයට ප්‍රයෝජනවත් වන ආකාරය

ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයට සම්පූර්ණයෙන් යොමු කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අනුව ඉදිරි යල කන්නය කාබනික පොහොර මගින් සිදුකිරීමයි අපේක්ෂා කරන්නේ. ඒත් මේ තීන්දුවට එරෙහිව ප්‍රබල විවේචන පවතිනවා. ඒ අතර අස්වැන්න අඩුවීම, නාගරික කසළ භාවිතය, නිෂ්පාදන පිරිවැය හා මිල ඉහළ යාම වැනි චෝදනා තිබෙනවා. ඒත් මේ සියල්ල සමග තවත් කණ්ඩායමක් කාබනික ගොවිතැන වෙනුවෙන් …

Continue Reading

කෘෂි රසායන ද්‍රව්‍යවලින් තොර ‘කාබනික වගාවක්‘ සඳහා බිය විය යුතු ද ?

මහාචාර්ය පාලිත වීරක්කොඩි, සභාපති, ජාතික පසු අස්වනු, කළමනාකරණ ආයතනය වී වගාව මුලික කර ගත් ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර එකල පටන් එහි ප්‍රධානතම පරමාර්ථය වී ඇත්තේ දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි. එකල පටන් ස්වාභාවික ක්‍රමවේදයන් පමණක් උපයෝගි කර ගනිමින් තිරසර ලෙස සිදු කළ කෘෂිකර්මාන්තය 1943 දී ආරම්භ වූ හරිත විප්ලවයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් රසායනික කෘෂිකර්මාන්තය මඟින් ප්‍රතිස්ථාපනය …

Continue Reading

පොහොර කළමනාකරණ හා නියාමනයට ‘ජාතික ලේකම් කාර්යාලයක්‘

ඉදිරි දශකය තුළ මෙරට කෘෂිකර්මාන්තයට මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීව ‘පොහොර කළමනාකරණ හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක්‘ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ඇතුළත් කමිටුවක් පුළුල් අධ්‍යනයක් කර සකස් කරන ලද යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. දැනට ක්‍රියාත්මක වන ජාතික පොහොර ලේකම් කාර්යාලය …

Continue Reading

‘කාබනික වගාවට යොමුවීම‘ කාලීන අවශ්‍යතාවක් – අගමැති මහින්ද

නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්  නිර්මාණය කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය. කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගොවිජනතාව තුළ මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් නිර්මාණය කර ඇති බැවින් ඔවුන්ව දැනුවත් කිරීමේ ක්‍රමවත් …

Continue Reading

හෙක්ටයාරයක් සදහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10,000ක්

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර අප්‍රමාදව ලබා දෙන බවත් රටට අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ආයතන රැසක් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා. ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ සාකච්ඡාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් …

Continue Reading

එළවළු- පලතුරු මිල ඉහළ දැමීම නිසා සිදුවන පාරිභෝගික අපහසුතා මගහැරීමට නව තීන්දු

ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මුලසුනෙන් අද (17) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය තීන්දු කර ඇත. කොවිඩ් වසංගතය හමුවේ එළවළු හා පළතුරු මිල ගණන් ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා …

Continue Reading

‘කාබනික පොහොර‘ අපිම හදා ගනිමු

‘රසායනික පොහොර තහනම’ ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයකි. මේ තහනම රටේ පරිසර පද්ධති සුරැකීම වෙනුවෙන්ම ගත් ක්‍රියාමාර්ගයක් වන්නේ නම් රසායනික පොහොර පමණක් නොව, සියලු කෘෂි රසායන එනම් කෘමිනාශක හා වල්නාශක වැනි සියලු පළිබෝධ රසායනික නාශකවලින් ද ඉවත් වීම ඉතා වැදගත්ය. 60 දශකයෙන් ඇරඹුණු හරිත විප්ලවයත් සමඟ මේ දක්වා ඉවක් බවක් නැතිව කිසිම ප්‍රමිතියක් නැමැතිව බහුජාතික සමාගම්වලට හිතුමතේ තත්ත්වයෙන් බාල, බැරලෝහ සහිත කෘෂි …

Continue Reading

පාරිසරික නොබෙල් ත්‍යාගය වන ‘The Blue Planet Prize 2021’ මහාචාර්ය මොහාන් මුණසිංහට

සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development – MIND) ආරම්භක සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධානතම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතය. වර්ෂ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ. “පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන බ්ලූ ප්ලැනට් සම්මානයට ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන …

Continue Reading

කාබනික පොහොර වැඩපිළිවෙළට ‘ආණ්ඩුවට සහාය දෙන වමේ පක්ෂවල‘ පූර්ණ සහාය

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර වැඩසටහනට සිය පක්ෂවල සහ සංවිධානවල පූර්ණ සහාය ලබා දෙන බව එම පක්ෂ සහ සංවිධානවලට අයත් නායකයින් අද (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහතික වුණා. රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 කින් සැදුම්ලත් සංවිධානයක පක්ෂ නායකයන් හා නියෝජිතයන් අද (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමු වූ අවස්ථාවේදීයි ඔවුන් …

Continue Reading

කෘත්‍රීම පිළිබෝධනාශක තහනමට ස්විට්සර්ලන්තයත් සූදානම් – තීන්දුව ගන්නේ ‘ජනමත විචාරණයකින්‘

සූරිච් ගොවි සංගමයේ (Zurich Farmers Association) සභාපති මාටින් හාබ් පැවසුවේ “ගොවිතැන් කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව නාගරිකයින් මෙලෝ දෙයක් (හෝඩුවාවක්වත්) දන්නේ නැහැ. ඉතින්, ඔවුන්ගේ ගෙවත්තේ ජනේලය ඉදිරිපිට තක්කාලි ගස් දෙකක් තිබේ නම්, ඔවුන් සිතන්නේ ඔවුන් ගොවිතැන තේරුම් ගෙන කාබනික ගොවිතැන් කරන්නේ කෙසේදැයි දන්නා බවයි. ස්විට්සර්ලන්තය යනු ස්වභාවධර්මයේ අතුරු පදයකි – නමුත් පරිසරවේදීන් පවසන්නේ එම ප්‍රතිරූපය දෝෂ සහිත බවයි ශ්‍රී ලංකා …

Continue Reading