Political Week – UNP: සජිත්ට ‘හංස අවුල’ බේර ගන්න වෙන්න රවි එක්ක – අගමැති
සටහන – ගජබා නාහවත්ත වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදූ තිබුණ බැවින් ද වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනය ද යෙදී තිබුණු බැවින් එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය. එ.ජා.ප මන්ත්‍රීවරු හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදි ඔහු ක්‍රියා කළේය. “බැදුම්කර මගඩිය එ.ජා.පෙ ඇගේ ගහලා බේරෙන්න හදලා තියෙන්නේ 2015 ට කලින් බැදුම්කර වලින් කෝටි 5600 ක මගඩි කරපු …
Continue Reading
යහපාලනය නිවැරැදි කර ගැනීමට තිබූ අවස්ථාවත් එජාපය අහිමි කර ගත්තා
අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් පළ කළ විරෝධතාව හේතුවෙන් විවිධ ඉදිකිරීම්වල නිතරවූ කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන් යටතේ සේවය …
Continue Reading
‘ඩේටා මාෆියාව’ හමුවේ TRC හොර නින්දක
ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත. බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක් මේ පිලිබදව මැසිවිලි නැගුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට එම අන්තර්ජාල සේවා සපයන ආයතන මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද …
Continue Reading
ICAN Holdings සමාගමේ Banner Cuts වෙළඳ සන්නාමය දැන් ඓතිහාසික අනුරාධපුරයටත්
අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සහ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයට නවමු අත්දැකීමක් එක්කරමින් පුරා වසර 5කට අධික කාලයක් පාරිභෝගිකයින් 50,000කට අධික පිරිසක් සමඟින් ගනුදෙනු කරමින් විශ්වාසය දිනා ගත් ICAN Holdings සමාගම යටතේ ඇති ICAN Advertising සමාගමේ වෙළඳ සන්නාමය වන “Bannercuts” අද(20) සිය තුන්වන ශාඛ්‍යාව ඓතිහාසික අනුරාධපුර නගරයේදී උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී. මේ යටතේ අද සිට අනුරාධපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට කුඩා …
Continue Reading
වෝහාරික විගණන වාර්තාව: ජනපතිගේ ස්ථාවරය කෝප් සභාපති අතට
වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ලේකම්වරයා තමාට ලිපියක් මගින් දැනුම් දුන් බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා. අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ එම ලිපිය තමන් හැන්සාඩ් ගතකරන බවයි. කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් ජනපති …
Continue Reading
හිටපු ජනපති සිරිසේනට දුන් ‘නාමික තනතුර’ ගැන ඇමැති ප‍්‍රසන්නගේ ස්ථාවරය මෙන්න
-
RSL
-
February 20, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. …
Continue Reading
ශ‍්‍රී ලංකාව යළිත් ජිනීවා මානව හිමිකම් කොමිෂම සමග පැටලෙයි
-
RSL
-
February 20, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1, 40/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් …
Continue Reading
යහපාලන යුගයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ‘සුපිරි කෙළි
ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය. මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ අමාත්‍යංශයට හෝ මහා …
Continue Reading
AIR BUS ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව – COPE
-
RSL
-
February 20, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
ccpe, featured
-
0 Comments
ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් (19) පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම, ගුවන්යානා ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් …
Continue Reading
හරිගුප්තා රෝහණදීර ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට
ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබ`දව …
Continue Reading