කොවිඩ් 19 වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව රෝහලින් පිටව ගිය අවස්ථාව

“කොරෝනා” හෙවත් “කොවිඩ් 19” වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව සුවය ලබා අංගොඩ මුලික (IDH) රෝහලින් (19) අද දින පිටව ගිය අතර මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මැතිනිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

Continue Reading

ගෝඨා කාන්තාවන් සහ ළමුන් සුරක්ෂිත ආකාරය ගැන ‘සජිත්ට ප‍්‍රශ්නයක්’

2015 වසරට සාපේක්‍ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් සියයට 17.7 කින්ද, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් සියයට 27.6 කින්ද, පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුළ වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මෙය බරපතළ තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ …

Continue Reading

උදයංග වීරතුංග නඩුව: “CID බබා වෙලා ද? බබා කරලා ද?”

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට නැගුණු චෝදනාවන්ට අදාළව රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ නිලධාරියා සම්බන්ධයෙන් අඟහරුවාදා (පෙබ: 18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණි. ඊට හේතුවුයේ අදාළ නඩුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (පෙබරවාරි 17) ඇති වූ තත්ත්වය හා එහිදී වැඩ …

Continue Reading

COPE – COPA කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින්

කෝප්,කෝපා කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන්න – කෝප් කමිටු සභාපති කථානායකවරයාගෙන් ඉල්ලයි රජයේ ගිණුම් කාරක සභාව(COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපති තුමාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති නිලධාරින් කමිටු රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කටයුතු සලසන  ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා …

Continue Reading

ආයෝජනයට ‘හොඳම රට බවට’ ශ‍්‍රී ලංකාව පත් කිරීම මගේ අභිප‍්‍රායයි – ජනපති

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද (18)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිත සඳහන් කළේය. නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව …

Continue Reading

රන්ජන් සභාගත කළ බව කියන ‘හඬපට ගැන’ කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්

කථානායක අද දින (18) පාර්ලිමේන්තුවේ දී සිදු කළ නිවේදනය 2020 ජනවාරි මස 21 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතාවක් පවත්වන ලදි.  එම කථාව අතරතුරේදී තමා විසින් හඬපට කිහිපයක් සභාගත කරන බව ඔහු විසින් ප්‍රකාශ කල නමුත් එදින එලෙස හඬපට සභාගත කිරීමක් සිදු කර නොතිබුණි. එකී හඬපට සභාගත නොකරන ලද බව මෙදින හැන්සාඩ් වාර්තාවේ 430 …

Continue Reading

කුමන ලකුණින් පැමිණියත් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා – මනුෂ නානායක්කාර

එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ගාල්ලේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අවසන් වෙලා, රාජපක්ෂවරු ගෙදර …

Continue Reading

ශ‍්‍රීලනිපය ‘හකුලා ගනී’: නව සන්ධානයේ නායක මහින්ද – ලකුණ ‘පොහොට්ටුව’

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව තරග කිරීම ‌සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් ඊයේ (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළා. ඔහු සඳහන් කළේ නව සන්ධානයේ / පක්ෂයේ ලකුණ ලෙස ‘පොහොට්ටුවම’ යොදා ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වූ බවයි. ‌පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග …

Continue Reading

රු. බිලියන 367 ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව රජයේ මුදල් කාරක සභාවට

රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත. එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදය සදහා ඉදිරිපත් කරනු ඇත.අදාළ විවාදය පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ. මෙයට අමතරව ජාතිය ගොඩනැගීමේ …

Continue Reading

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්න- GMOA

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නා බව පවසා රාජිත …

Continue Reading