සයින්දමරුදු: සමාජ මාධ්‍ය අඩවිවල වෛරී ප්‍රකාශනවල ඉහළ යාමක්

සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් ලබා දීම පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් විශාල වශයෙන් ජාතීන් අතර අසමගිය ඇතිකරවන සහ ජනාධිපතිවරයාට ඇතුළු වෙනත් ආගමික නායකයින්ට අපහාසවන ආකාරයේ වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ITSSL නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත. මේ දිනවල විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පලවන අන්තර්ගතයන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මෙන් විශේෂ පිරික්සීමකට ලක් නොවන …

Continue Reading

‘කොන්දක් තියෙනවා නම් තනිව තරග කර පෙන්වන ලෙස’ සිරිසේනට අභියෝගයක්

මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි. අද (16)  මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිණ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය  එක්වි අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. නිර්පාක්ෂික …

Continue Reading

රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක – රවී කරුණානායක

අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. රටේ වර්තමාන තතත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක …

Continue Reading

Fashion meets chocolate සියලුම විලාසිතා මෙන්න…

Fashion meets chocolate on Belgian catwalk for Salon du Chocolat චොක්ලට් සහ විලාසිතා අපි බොහෝම කැමති දෙකක්. විවිධාකාර චොක්ලට් කන්න වගේම විවිධාකාර විලාසිතා කරන්නත් අපි කැමැතියි. ඒත් අපිට කවදාවත් චොක්ලට්වලින් කළ ඇදුම් විලාසිතා නම් කරන්න වෙන්නෑ. ඒකට හේතු පැහැදිලියිනේ. ඒත් ලෝකේ කියන්නේ ලංකාව නොවන නිසා ලෝකයේ බොහෝ නගරවල චොක්ලට්වලින් කළ සුපිරි විලාසිතා දැක්මවල් වාර්ෂිකව පැවැත්වෙනවා. ඒ අතර බෙල්ජියමේ වාර්ෂිකව පැවැත්වෙන …

Continue Reading

රට විසාලාවක් කරන ‘කාන්තාර පළඟැටි සේනා’ වැට මායිමේ

විදෙස් රටක සිට මෙරටට කඩාවැදීමටඉ ඩඇති ‘කුසගිනිනොසිඳෙන’ කෑදර දළඹුවෙකුගේ අවදානමක් ගැන 2018 වසරේ සැප්තැම්බර් මස 16 වෙනිදා දිවයින ඉරිදා සංග්‍රහය මගින් අප පළමුවරට අනතුරු හැඟවූයෙමු. සුළං පහරේ ශක්තියත් උදව් කරගෙන මෙහි පැමිණෙන අමුත්තා අහිංසක සලබයෙක් වුවත්, භවබෝගවලට හානිකරන්නේ බඩගින්නත් අතමිට මොලවාගෙන උපදින උගේ දරුවා නොහොත් දළඹුවාය. මෙතෙක් ලංකාවේ නොසිටි සත්වයෙක් නිසා දළඹුවාට නමක් තබන්නටත් අපටම සිදුවිය. “සේනාද ළඹුවා” යන නම …

Continue Reading

AIRBUS අල්ලස: ශ‍්‍රී ලන්කන් ප‍්‍රධානීන්ගේ සැලසුම වතුරේ

ආන්දෝලනයට ලක්ව ඇති එයාර්බස් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීම එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි. එන්න බැරි නම් ඇත්ත හේතුව කියන්න – ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක කපිල චන්ද‍්‍රසේන මහතා සහ ඔහුගේ බිරිය විසින් එයාර් බස් සමාගමෙන් ඩොලර් …

Continue Reading

ලක්ෂ්මන් හුළුගල්ලට විදේශ සේවයේ ලොකු පුටුවක්: ඇතුලෙන්ම අප‍්‍රසාදය

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස් කර ඇති බව ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි. ඔහුට වඩා උගතුන් සහ අත්දැකීමෙන් පරීපූර්ණ නිලධාරීන් මෙම තනතුර සඳහා පත් කිරීමට සිටියදී මොහු වැන්නෙකුගේ පත් …

Continue Reading

වෝහාරික විගණනය පිළිබද මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබද මහ බැංකුවේ නිරීක්ෂණ මේ වන විට එම බැංකුව විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද කාරක සභාව වෙත එවා තිබේ. මෙම නිරීක්ෂණයන් පිළීබදව සාකච්ජා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එහි සභාපති එම්.ඒ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ප.ව 02.00 ට රැස්වේ. මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද එම කාරක සභා රැස්වීමට කැදවා …

Continue Reading

උදයංග වීරතුංග රිමාන්ඩ්

රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා. මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් අද පෙ.ව 4.37ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට ජාත්‍යන්තර පොලිසියේ රතු …

Continue Reading