Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති
කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් Cheng Xueyuan මහතා පවසයි. වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා මිත්‍රයින්ට ස්තූතියි” යනුවෙන් ලිපියක් …
Continue Reading
ලොකු ලුනූ වලට රුපියල් 190ක උපරිම සිල්ලර මිලක්
ආනයනික ලොකු ලුනූ කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් අද (23) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය. මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද නිකුත් කිරිමට නියමිතය. වෙළෙඳපොලේ ලොකු ලුනු මිල විශාල ලෙස ඉහළයාම පාලනය කිරිම සඳහා මෙම උපරිම සිල්ලර මිල නියම කළ බවද සභාපති කීය.
Continue Reading
ඡන්ද ආරක්ෂා කරගන්නත් ‘පඹයන්’ අවශ්‍ය වෙනවා – ඇමැති ප‍්‍රසන්න
අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකී බවත් නව සන්ධානයේ සභාපතිවරයා පත්කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණය කර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්නැ‘යි තමන් …
Continue Reading
උතුරු කොරියාවේ කොරෝනා: ‘මහා සංහාරයක එළිපත්තේ’
දෙසැම්බර් අග භාගයේදී අසල්වැසි චීනයේදී මෙම රෝගය ප්‍රථම වරට අනාවරණය වූ දා සිට උතුරු කොරියාවේ කොරෝනා වයිරස් පිළිබඳ එක් සිද්ධියක් වාර්තා කර නැත , නමුත් සෞඛ්‍ය විශේෂඥයි පවසන්නේ දුප්පත් රට තුළ ආසාදන හඳුනා නොගැනීමට ඉඩ ඇති බවයි. COVID-19 නමින් හැඳින්වෙන මෙම වෛරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වී ඇති අතර ගෝලීය වශයෙන් 2,000 කට අධික පිරිසක් මිය ගොස් තිබේ. එය රටවල් 100 කට වඩා වාර්තා වී ඇති …
Continue Reading
දකුණු කොරියාවේ COVID-19: විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි
-
RSL
-
February 23, 2020
-
උණුසුම් පුවත්, විදේශීය
-
featured
-
0 Comments
විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව විදේශ සබඳතා අමාත්‍යාංශය සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටී. සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අන්දමට, මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට …
Continue Reading
41/1 යෝජනාව ඉල්ලා අස්කර ගන්න බව විදේශ ලේකම් මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනියට කියයි
එළඹෙන සඳුදින (පෙබරවාරි 24 වැනි දින) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා …
Continue Reading
Lakme Fashion Week 2020 : සුපිරි විලාසිතා මෙන්න..
Lakme ලක්මි’ කියන්නේ ලෝ ප‍්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක්. ඔවුන් විසින් සිය ව්‍යාපාර ප‍්‍රවර්ධනය ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් වාර්ෂිකව ‘විලාසිතා සතියක්’ පවත්වනවා. බොලිඩුව් සුරූපිනියන් ඇතුළු විලාසිතා ලෝකයේ ප‍්‍රකට තරු එක්වන ලක්මි විලාසිතා සතිය ලෝකයේ ප‍්‍රධාන විලාසිතා ප‍්‍රදර්ශනයක් වශයෙන් සැලකෙනවා. පහත පළ වන්නේ 2020 ලක්මි විලාසිතා Lakme Fashion Week සතියේදී එළි දැක්වුණ සුපිරි විලාසිතා එකතුවක්. Lakme Fashion Week Summer 2020 හි සති අන්තයේ අප දුටු …
Continue Reading
නම් දැරූ පිතිකරුවන්ට පාඩමක් කියා දෙමින් ‘වසිදු’ ශ‍්‍රී ලංකාව ගොඩදමයි
-
RSL
-
February 22, 2020
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
featured
-
0 Comments
පිතිකරුවන් ලෙස නම් දරා සිටින්නන් සිය කඩුලු වලට නිසි වටිනාකමක් ලබා නොදෙද්දී වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දුන් වනිඳු හසරංගගේ වටිනා පිතිහරඹය හේතු කොට ගෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (22 දා) පැවැති පළමු එක්දින තරගයෙන් වාර්තාගත එක් කඩුල්ලක් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 290 …
Continue Reading
Political Week: නාමල් ‘ප‍්‍රසන්නගේ හිත හැදුවේ ඇයි ?’
පසුගිය සතියේ ප්‍රසන්න සහ නාමල් කුවෙට් බලා ගියේ එරට පොදුජන පෙරමුණේ ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. එම ශාඛාවේ සභාපති සුමිත් මේ දෙදෙනාට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු පිරිසට ස්තුතිය පුද කිරීම සඳහාය. උත්සවයෙන් පසුව පිරිස සුහද කතාබහක නියැලෙන අතර සුමිත් අපූරු හෙළිදරව්වක් කළේය. “මේ වතාවේ ඡන්දෙට ජනාධිපතිවරණයටත් වඩා වැඩි පිරිසක් පිටරට ඉඳන් ලංකාවට ඡන්දෙ දාන්න යනවා“ සුමිත් කීවේය. “ඒ …
Continue Reading
Political Week: අලුත් සන්ධානයේ මංගල පක්ෂ නායකයක හමුවේදී ‘ආතාවුල්ලා මෛත‍්‍රීගේ ‘සායම අරී’
1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි. පසුව ඔවුන් සටන් පාඨ කියමින් පස්වරු 4.30ට පමණ අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ නැවත සිය උද්ඝෝෂණය ආරම්භ කළහ. මේ අවස්ථාවේ අගමැතිවරයා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයකට සහභාගි …
Continue Reading