සමගි බලවේගය ගොඩනැගූ හේතුව සජිත් කියයි

වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය හේතුවෙන් විපතට පත් රටේ සමස්ත ජනතාව සහ රට එයින් මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩනැගූ බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ජාතික හෙළ උරුමයේ මහ ලේකම් …

Continue Reading

ඉතාලිය තුළ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් – රජය

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි  සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි.  රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හාරදහසකට …

Continue Reading

පාන් මිල රුපියල් 05කින් පහළට

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රජය ක‍්‍රියාත්මක කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.

Continue Reading

කවුරු කොහොම උත්සහ කළත් අපේ පක්ෂයේ සමඟිය නැති කරන්න බැහැ

එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. “ඉස්සරහට …

Continue Reading

ආණ්ඩුවක් පිහිටුවන්න ආසන 90ත් ඇති – අකිල

ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි එජාප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා, “මේ ආණ්ඩුව …

Continue Reading

අතුරු සම්මත ගිනුමට ‘සජිත් – බන්දුල’ ඇවිලෙයි

අතුරු සම්මත ගිණුමට කරන ලද සංශෝධන සම්මත කිරීමට ඉඩ නොදීමෙන් සිය පාර්ෂිකයන්ගෙන්ම එල්ල වන චෝදනා  මගහැරීමට රජය පසුගිය මාස තුනේදි රුපියල් බිලියන 600ක් විනාශ කර ඇති බවට විපක්ෂ නායකවරයා කරන චෝදනාව හැකි නම් ඔප්පු කරන ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයාට අභියෝග කර සිටි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2020.02.24) පැවති …

Continue Reading

දින 90ක ජනපති ‘පොදුජන මෙහෙවර’

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර 2020-02-25 වන දිනට දින 100ක් සපිරේ. ගත වූ කාලයේ දී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරිමට ගත් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග මෙලෙස සාරාංශගත කෙරිණ. අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන් පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් …

Continue Reading

මෛත්‍රීපාල සිරිසේන මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා – ඇමති ප්‍රසන්න

මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. පොහොට්ටුවේ නායකයන්ට කිට්ටු         වීමට එන පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ට එරෙහි වීම නිසා තමන් ව දොරටු පාලකයෙකු ලෙස කාටුන් චිත්‍ර ශීල්පීන් අදින බව පෙන්වා දුන් රණතුංග මහතා …

Continue Reading

Covid 19ගෝලීය ව්‍යාප්තියේ ‘අලුත්ම තොරතුරු සම්පූර්ණයෙන්’

නව කොරොනා වෛරස් රෝගීන් හා මරණ කිහිපයක් ඉරාන බලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පසුව පාකිස්තානය ඉරානය සමඟ ඇති දේශසීමාව තාවකාලිකව වසා දමා ඇති බව බලුකිස්තාන් ස්වදේශ කටයුතු අමාත්‍ය සියාල්ලා ලැන්ගෝව් Balochistan Home Minister Ziaullah Langove  ඉරිදා (23) සීඑන්එන් වෙත පැවසීය.  සිදුවිය හැකි හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා පාකිස්තානය ඉරානයේ දේශ සීමාවේ ඇඳන් 100 ක කූඩාරම් රෝහලක් පිහිටුවා තිබේ. පාකිස්තානය ඉරානය සමඟ කිලෝමීටර් …

Continue Reading

ජනපති ගැන ගැටඹේ හිමියන්ගෙන් ‘සංවේදී ලිපියක්’

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදි වුවත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැතැයි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. මාධ්‍ය වෙත යොමු කළ ලිපියක උන් වහන්සේ සදහන් කරන්නේ තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇති බවට ජනතාව තුළ කුකුසක් පවතින බවයි. ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි …

Continue Reading