‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂය – ‘කොඩිමා’

මීට වසර 15 කට පමණ පෙරදී එනම් 2005 වසරේදී ඇරඹුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලෙස බිහිවූ අඹ ප‍්‍රභේදයක තොරතුරු, ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටු රැුස්වීම වෙත පසුගියදා ඉදිරිපත් කරන්නට යෙදුනි. ස්වාභාවිකවම සිදුවෙන පර පරාගනය හේතුවෙන් ඇටයකින් බිහිවෙන හැම අඹ පැළයක්ම දෙමාපිය ගති ලක්ෂණ වල මිශ‍්‍රණයක් දරන නිසා, නව මාදිලියක් සේ සැලකීමේ වරදක් නැත. මේ ආකාරයට මිනිසාගේ අනුදැනුමෙන් තොරව නව මාදිලි බිහිවීම, පර පරාගනය …

Continue Reading

බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ විලාසිතා 20ක්

විලාසිතා සහ චිත්‍රපට අතර තිබෙන්නේ දැඩි බැදීමක්. නැතහොත් විලාසිතා සහ චිත්‍රපට අත්වැල් බැද ගන්නවා hand-in-hand.  එකක් අනෙකා නොමැතිව ක්‍රියා කළ නොහැකියි. එය කාලානුරූපී, සංගීතමය හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් වේවා පොදු තත්ත්වයක්. මේ තත්ත්වය තුළ සිනමාකරුවන් වගේම නළු නිළියන්, විශේෂයෙන් සුපිරි නිළියන් සිය විලාසිතා ගැන දැඩි අවධානයක් යොමු කරන අතර ඒ සදහා විශිෂ්ඨ නිර්මාණකරුවන් වෙත යොමු වෙනවා. බොලිවුඩයේ නම් ඒ ‘සුපිරි විලාසිතාකරුවන්‘ වෙතයි. ඉතිං… …

Continue Reading

කොරෝනා වෛරසයට එරෙහි එන්නත අපට ලැබෙන්නේ කවදා ද?

කොරෝනාවෛරසය ලොව පුරා පැතිර යමින් පවතී. නමුත් ඉන් ඇති වන කොවිඩ්-19 රෝගයෙන් මිනිස් සිරුර ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් බිහි වී නැත. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා වෛද්‍ය පර්යේෂකයෝ මහත් සේ වෙහෙසෙමින් සිටිති. කොරෝනාවෛරස් එන්නතක් වැදගත් වන්නේ ඇයි? මෙම වෛරසය ඉතා ලෙහෙසියෙන් පැතිරේ. ලෝක ජනගහනයෙන් බහුතරයකට මෙය තවමත් අවදානම් සහගතය. මෙම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මිනිසුන්ගේ ප්‍රතිශක්තියට යම් …

Continue Reading

එජාප මන්ත්‍රීවරු මේ වලිකන්නේ තමන්ගේ විශ්‍රාම වැටුප රැක ගන්නයි – ඇමැති ප්‍රසන්න

කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව රැස්කර ගැනීමට අලි, කොටි, නරි හවුල මේ කුමණ්ත්‍රණය කරන්නේ ජනාධිපතිවරයා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හොර පාරෙන් බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි. මෙලෙස මැතිවරණ මග හරින්නේ ජනතාවට මුහුණ දීය නොහැකි අය …

Continue Reading

ගමට ඒකාබද්ධ ශක්තිමත් යාන්ත්‍රණයක් බිහිකළ හැකි ‘ග්‍රාම සභා’ වෙත යමුද ?

ධම්ම දිසානායක ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කල කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ, මැදිහත්වීම් පිළිබඳව අත්දැකීම් අප රට සතුවත් අප සතුවත් පවතින හෙයිනි. පශ්චාත් කොවිඩ්19 හෝ පශ්චාද් කොරෝනා ලංකාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්න මගේ තද බල හැගීමක් ය, යෝජනාවක් ය. මේ කොරෝනා …

Continue Reading

Covid-19 World Update: ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්

අද දිනය (22) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක් වාර්තා වූ බව ජෝන්ස් හොල්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය කියයි. එහි සදහන් වන්නේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 830,789ක් සහ මරණ 45,318ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ බවයි. එක්සත් ජනපදයේ මරණවලින් 14,887ක් නිව්යෝර්ක් වලින් වාර්තා වීම විශේෂත්වයකි. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 208,389ක් සහ මරණ 21,717ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 187,327ක් සහ මරණ 25,085ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 159,315ක් සහ මරණ …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් 330 දක්වා ඉහළට – අදත් රෝගීන් 20ක් හමුවෙයි

අද රාත්‍රී 11.45 ට පමණ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය වෙබ් අඩවියේ ප.ව 11.04ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම අනුව සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 330ක් බව ද  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාවෙන් අද (22) දිනය තුළ කොවිඩ්-19 …

Continue Reading

පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අද (22) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට  සහභාගී වීමට  නියමිත බවයි එහි වැඩි දුරටත් සදහන් …

Continue Reading

රට ලිහිල් කළත් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව සිදුවිය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

‘දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ  යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාළයක් ගතවෙයී. මෙහිදි මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා“ යැයි සෞඛ්‍ය …

Continue Reading

පවුල් ලක්ෂ 19කට රුපියල් 5000ක දීමනාව දුන්නා – ඇමති පවිත්‍රා

කොව්ඩ් 19 රෝගය නිසා තමන්ගේ එදිනෙදා ජීවිකාව කර ගැනීමට නොහැකිවූ තවත් පවුල් 19 ලක්ෂයක්ට 20, 21, 22 යන තුන් දින පුරාවටම රුපියල් පන්දහසේ සහනාධාරය ලබාදෙනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව …

Continue Reading