ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ. ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ …
Continue Reading
ජංගම වෙළෙදුන් හරහා Covid-19 ව්‍යාප්ත වන බවට සැක
ජංගම වෙළෙදුන් සිය වෙළෙද කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් කොවිඩ් 19 වෛරසය සාමාන්‍ය ජනතාව වෙත ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවළු, පලතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති සියලුම වෙළෙඳුන් සහ ආයතන තම ජංගම වෙළෙඳාම් කටයුතු සිදු …
Continue Reading
Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 310යි – ලෝකයේ මරණ 171,810ක්
අද දින (21) පස්වරු 17.40 වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. අද දින වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් ද එක් අයෙකු රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇති …
Continue Reading
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් ‘ත්‍රිපෝෂ’ නිවසටම – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්
ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්. COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමයකරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍යසහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය …
Continue Reading
උතුරු කොරියානු නායකයා මරණ මංචකයේ ! – ඇත්ත කියන්නේ කවුද ?
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට‘ ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් සී.එන්.එන් වෙත පැවසීම සමග ලෝකයේම අවධානය උතුරු කොරියාව වෙත යොමුව තිබෙනවා. කිම් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝක අවධානය යොමු වුණේ උතුරු කොරියාවේ ආබාධිතයින් මෙහෙයවනු ලබන විශේෂ වෙබ් අඩවියක් වන Daily NK ප්‍රධාන සංවත්සර උත්සවයකට කිම් උන් නොපැමිණි නිසයි. කිම් උන් පසුගිය 12 වන දින ශල්‍යකර්මයකට මුහුණ දුන් බව …
Continue Reading
ඇමෙරිකාවේ බොරතෙල්වලට මිලක් නෑ- මිලදී ගන්නත් කිසිවෙක් නෑ
එක්සත් රාජධානියේ තෙල් සඳහා වන මිණුම් ලකුණ වන ‘බ්‍රෙන්ට්‘ (Brent Crude – the UK benchmark for oil) බොරතෙල් බැරලයක මිල ඩොලර් 20ට වඩා පහත වැටී ඇති අතර එය 2002 සිට මේ දක්වා පහළම මට්ටමයි. එක්සත් ජනපද තෙල් සඳහා මිණුම් ලකුණ වන ‘බටහිර ටෙක්සාස් අතරමැදි (West Texas Intermediate (WTI), the benchmark for US oil) බැරලයක ඍණාත්මක මිල ගණන් වාර්තා වීමෙන් 20% …
Continue Reading
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මුදල් යැවීම: මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්
දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට ශ්‍රී ලංකාවේ ජීවත් වන …
Continue Reading
අත්‍යාවශ්‍ය සේවා වෛරසය පාලනයට සහයවන අයුරින් පමණයි – ජනපති
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග …
Continue Reading
යහපාලන ආණ්ඩුව කාලේ කොරෝනා ආවානම් ලංකාවට යනඑන මං නෑ – ඇමැති ප්‍රසන්න
කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි. කෝවිඩ් 19 …
Continue Reading
රුපියල් 5000 දීමනාව අනු කාණ්ඩ 06ක් යටතේ පවුල්වලටත්
කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල් ඒකක සදහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකක සිටින අනු පවුල් සදහා ද ලබා දෙන ලෙස මහජනතාව කරන ලද ඉල්ලීම සලකා ජනපතිවරයා සහ අගමැතිවරයා විසින් තවත් අංශ 06ක් යටතේ (පහත දක්වා ඇත) හදුනා ගන්නා පවුල් සදහා ද ලබා දීමට තීරණය …
Continue Reading