විකිරණ වැළැක්‌වීමට ජංගම දුරකථනය ඈතින් තබා ගන්න

ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්‌) ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේ. ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම හා එම විකිරණ හේතුවෙන් හටගන්නා සෞඛ්‍ය තර්ජනයන් අඩු කිරීම සඳහා තම ජංගම දුරකථනයන් අඩි ගණනාවක්‌ ඈතින් තබා ගන්නා ලෙස …

Continue Reading

ශ්‍රීලනිපය අලුත් ගිවිසුමකට

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (28) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ. මෙහිදී දේශපාලන පක්‍ෂ 15 ක අවබෝධතා ගිවිසුමට අත්සන් කරන …

Continue Reading

ආණ්ඩුවේ ගිණුමට ඩොලර් වැටෙයි

හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 292.1ක මුදල ශ්‍රී ලංකා රජයට ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව සමස්ත බදු ආදායමෙන් සියයට 30 ක් සඳහා වන අදාළ මුදල රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යන අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. හම්බන්තොට වරායේ …

Continue Reading

රාජපක්ෂලා විමල්ව කපා දමයි; විමල් දුරකථනයත් විසන්ධිකොට කොළඹින් පිටවෙයි (Exclusive)

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කළ විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අතිශය බහුතරයක් පොදු ජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවලින් කපා දමා හැරීම සහ අනුපාතය මත පත්වන ලැයිස්තුවලින්ද විමල්ගේ …

Continue Reading

තැපැල් ඡන්දය ජනවාරි 25-26

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 25 සහ 26 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් ඡන්ද සඳහා අයෑදුම්පත් භාර ගැනීම පසුගිය 22 දායින් අවසන් වූ අතර එම තැපැල් ඡන්ද සහතික කිරීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිතය. තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කිරීම ලබන 11 වැනිදා සිදුකෙරේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සහ විශේෂ ආරක්‍ෂාව මැද තැපැල් …

Continue Reading

රුසියාව තේ තහනම ඉවත් කරගත් බව ඇමති නවීන් කියයි

රුසියාව මෙරට තේ මිලදී ගැනීම සඳහා පනවා තිබූ තහනම මෙම 30 දින සිට ඉවත් කිරීමට දෙරටේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් දිනමිණ හා ප්‍රකාශ කළේ රුසියාවේ මොස්කව් නුවරදී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාවේදී මේ 30 දින දින සිට තේ …

Continue Reading

බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට ඉඩ දෙන්න එපා – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි

උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි බුද්ධ ප්‍රතිමා හා බෞද්ධ විහාරස්‌ථාන විනාශ කරමින් සිංහල ජාතියද, බුද්ධ ශාසනයද විනාශ කිරීමේ ඉතාම භයානක කුමන්ත්‍රණකාරී සිදුවීමක්‌ මේවන විටත් ක්‍රියාත්මක වන බවත්, මේ භයානක ක්‍රියාව වහාම මැඬපැවැත්වීමට වගකිවයුත්තන් කටයුතු කළයුතු බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ. නාහිමියන් එසේ පැවසුයේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපාධ්‍යාය කෝට්‌ටේ ප්‍රදේශයේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ සභාපති ආචාර්ය දිමියාවේ අමරවංශ නාහිමියන්ට අනුනායක පදවිය …

Continue Reading

ශ්‍රී ලංකන් – මිහින් එයාර් දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්‌

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක්‌ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24 දා) පෙරවරුවේ කඩුවෙල සතිපොළ භූමියේ පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජනහමුවක්‌ අමතමිනි. මෙවර පළාත් …

Continue Reading

ඡන්ද නීති උල්ලංඝනය කර පෝස්ටර් ඇලවූ 4ට වැඩ වරදී

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු වැලිකඩ, බුත්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පෝස්ටර් තොගයක් සහ පෝස්ටර් ඇලවීම සඳහා යොදාගත් උපකරණ ද එහිදී පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය. මේ අතර පසුගිය 09 වැනිදා සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් …

Continue Reading

සියළු ප්‍රශ්ණ මනුශ්‍යත්වය තුලින් විසඳිය හැකියි ජනපති,අගමැති නත්තල් දින පණිවුඩ

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකිනෙකට මුණගැසෙන අපූර්ව සංදිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුළ මානව ඉතිහාසයේ සුවිශේෂි භූමිකාවක් හිමිකරගෙන සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල් බැසගෙන පැවැති සමයක බව පෙන්වා දෙන ජනාධිපතිවරයා දේව වරමක මහිමය හිස දරා සිටිය ද උන් වහන්සේ එම දුර්ගුණයන් මැඩලීම සදහා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කරනු ලැබුවේ …

Continue Reading