බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් අද දින සිදු කිරිමට නියමිතව තිබේ. ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් ලබාදී ඇති වාර්තාවට අනුව ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ. සිය ට්විටර් ගිණුමේ …

Continue Reading

ලංකාවේ කුඩ්ඩෝ 40,000ක්‌; දවසකට කිලෝ 4 ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ ඇස්‌තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක්‌ සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක්‌ අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා තොන්ගෝඩා සංවිධානය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය …

Continue Reading

රාජපක්ෂලා ගැන බරපතළ වාර්තා 17ක් අද ජනපති අතට

රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය ආයතන බො‍හොමයක සිදුවී තිබෙන මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා, රාජ්‍ය සම්පත් අවභාවිතය, නැවත ඇති නොවීමට අනුගමනය කළයුතු වැදගත් යෝජනා සහ නිර්දේශ රැසක් ඇතුළත් පිටු 1000 ක පමණ විශේෂ අවසන් වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද (02) බාරදීමට නියමිතයි. කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් …

Continue Reading

පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඥා දීම අද; කාන්තාවන්ට කුරහන් පාටින් ඇඳගෙන එන්න කියයි

පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ සියලුම සාමාජිකයන් අද (02) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක්‌ ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය. මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත. මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති …

Continue Reading

පල්ලම පොලිසියෙන් සුවිශේෂී දඩ වාර්තාවක් තබයි!

2017 වර්ෂය තුළ පල්ලම පොලීසියේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදු කරන ලද වැටලීම් 442 ක සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී දඩ මුදල් ලෙස රුපියල් 60,22,500.00 ක මුදලක් රජයට අය කර දෙමින් සුවිශේෂී වාර්තාවක් තබා ඇත. මෙහිදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් 271 දෙනෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති …

Continue Reading

සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු

වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ සඳහා එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන බවට රජය සහිතක වුවද එය ඉටුනොකිරීම හේතුවෙන් මෙම අර්බුදය යළි ඇවිල තිබේ. සයිටම් ආයතනය …

Continue Reading

හිටපු ජනාධිපතිවරුන්ගේ සුපිරි රථ සියල්ල මුහුදේ ගිල්වයි

ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත.මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ. හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ …

Continue Reading

ආන්දෝලනාත්මක බැඳුම්කර වාර්තාව ජනපති අතට; ජනපතිගෙන් නීතිපති අතට!

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ. අද දහවල් ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ප්‍රශ්නගත භාණ්ඩාගාර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා මෙම කොමිසම පත් කරනු …

Continue Reading

මගෙන් පසු පක්‍ෂය මගේ පවුලට නොව ඔබටයි – ජනපතිගෙන් ඓතිහාසික කථාවක්

දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක්‌ ගැන අද හැම දෙනාම කතා කළත් මේ රට ගොඩනගන්න තිබෙන ප්‍රධානම බාධකය රටේ පිරිසිදු දේශපාලනයක්‌ නොමැතිවීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. එජනිසය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (29) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තව දුරටත් …

Continue Reading

හතුරුසිංහගේ පුහුණුව අංශ හතරකින්

නව ක්‍රිකට්‌ සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ හැර අනෙක්‌ සියලුම ක්‍රීඩකයන් පුහුණුවීම්වලට පැමිණ සිටි අතර ලසිත් මාලිංගද පැයක පමණක කාලයක්‌ පුහුණුවීම්වල නිරත විය. ක්‍රීඩකයන් සමග ඉතා …

Continue Reading