එක්නැලිගොඩගේ බිරිඳ ඇතුළු මව්වරු කොටුවේ උද්ඝෝෂණයක
-
RSL
-
January 25, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ හා නාවික හමුදා අතුරු කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි කියන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය. කාලි මෑණියන්ට හා සරස්වතී දේවියට කෙරෙන යාදින්නක ස්වරූපයෙන් සංවිධානය කර ඇති මෙහි සංවිධායකයන්ගේ නම ‘අපේ ජීවිත වෙනුවෙන් අපි’ මැයෙන් නම් කර තිබුණි. ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දේව රූපවලට මල් දම් පළඳවා සුවඳ …
Continue Reading
වෛද්‍ය පාදෙනිය ඇතුළු වෛද්‍ය සංගමය, වෛද්‍ය සභාවෙත් බලය අල්ලයි
-
RSL
-
January 25, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභික ධුර 8 ක් සඳහා ඊයේ සහ පෙරේදා (23) දා සහ ඊයේ(24) පැවැති ඡන්ද විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරග කළ සිව් දෙනාම 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබමින් වෛද්‍ය සභාවට තේරීපත්විය. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ දින 2 ක් පුරා පැවැති මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (24 දා) රාත්‍රි 9.00 ට පමණ නිකුත් වූ අතර …
Continue Reading
මහින්දට වේදිකාවේදී මානසික ව්‍යායාකූලතාවයක් (විශේෂ – වීඩියෝ)
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන මහින්ද රාජපක්ෂ මහතා යළි සුපුරුදු කාලීන මානසික ව්‍යායාකූලතාවයෙන් පෙළෙමින් සිටින බවට වාර්තාවේ. එය මේ වන විට ඔහු වේදිකාවේ සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලිවේ. ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ පරාජයක් හෝ දේශපාලන කඩාවැටීමක් දැනෙන්නට ගත් මොහොතේ පටන් ඔහු දැඩි මානසික ආතතියකට ලක්වේ. ඒ මොහොතේ සිට ඔහු පවසන වචන පැටලෙන්නට ගනී. බෙලිඅත්තේ …
Continue Reading
මහින්දට-ගෝඨාභයට එරෙහිව අපරාධ නඩු පැවරෙයි
ජනාධිපතිවරණ සමයේ දී (2015) ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස හා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම අදාළ සිදුවීම්වල දී සිදුවු මුදල් අවභාවිතයන් වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස බරපතළ වංචා දුෂණ පිළිබඳ …
Continue Reading
රටට රු.මිලියන 11,145කට අධික මුදලක් අහිමි කළ බැඳුම්කර කොල්ලය ගැන CID විමර්ශන ඇරැඹේ
ඉතිහාසයේ සිදුවූ විශාලතම වංචාව ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මුල සිටම ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සියලුම දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග පැවැසුවේ බැඳුම්කර වංචාව …
Continue Reading
අපේ කාලේ බලපු සුපිරිම Ads … අලුත්ම තාලෙකට බලමු මොහොතක්.. (Video)
-
RSL
-
January 25, 2018
-
FB මාත්‍රාව, උණුසුම් පුවත්
-
0 Comments
90 දශකයේ සිට මෑතක් දක්වා මෙරට වෙළඳ දැන්වීම් කලාවේ අප මතකයේ රැඳි ආකර්ෂනීය වෙළඳ දැන්වීම් ගැන සොදුරු ආවර්ජනයක්..
Continue Reading
රවී ගැන තවත් අතුරු කතාවක්..
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුව සිට දූෂණ-වංචා චෝදනා හේතුවෙන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී ගිය රවී කරුණානායක මහතා අද(24) හිටි අඩියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ගියේය. මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබුණේ නැත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(24) දිනගේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට ඔහුගේම කල් ඉකුත් වූ කොන්ත්‍රාත් මාධ්‍ය උපදේශකයා විසින් මාධ්‍ය ප්‍රචාරයක් යවා තිබෙනු දක්නට ලැබිණ. …
Continue Reading
බැඳුම්කර-බරපතළ වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි
බැඳුම්කර සහ බරපතළ වංචා පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය වී තිබේ. අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී එය තීරණය වී ඇති බව සඳහන්ය. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
Continue Reading
පොහොට්ටුවේ පෙත්සම් ඉල්ලා අස්කරගනී
පළාත් පාලන ආයතන 06ක් සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සම් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබේ. මහරගම නගර සභාව, පානදුර, අගලවත්ත, මහියංගණය, තිරප්පනේ සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ …
Continue Reading
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව නිදහස් වෙළෙඳ ගිවිසුමකට
සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඊයේ(23) අත්සන් තැබිණි. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කැර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අගමැති ලී ෂියෑන් ලුන් මහතා එහිදි පැවසිය. නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අගමැතිවරයා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා …
Continue Reading