- Sunday
- December 22nd, 2024
වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන සමාජයේ බොහෝ දෙනා විවිධ කෝණවලින් කථා කරති. ටයි කෝට් හැඳි රනිල්ගේ වැඩ කෙරුවාව පිටත සමාජයටත්, මාධ්‍යයටත් පෙනෙනවාට වඩා බෝහෝ සෙයින් වෙනස් බව දන්නේ රනිල් ගැන දන්නෝ පමණි. සමහරක් අය සිතනුයේ රනිල් 'වංචා දූෂණ' නොකරන,...
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර...
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විමල් වීරවංස මහතා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාවෙන් ඔහු...
දක්ඛිණවිභංග සූත‍්‍රයේ දී පුද්ගලික ව දිය හැකි දානවර්ග දාහතරක් පිළිබඳව දක්වා තිබේ. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය යැ යි දානය ත්‍රිවිධාකාර වේ. විපතට පත් වූ පුද්ගලයෙකුට හෝ වේවා සත්ත්වයෙකුට හෝ වේවා, නිර්භයත්වය ප‍්‍රදානය කරනු ලබයි නම්, එකී විපතින් ඔවුන්ගේ...
ලබන 24 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ රජයේ වාහන 40 ක් පෞද්ගලික හා දේශපාලන කටයුතු වලට යොදා ගනිමින් රජයට රුපියල් නවකෝටි දහසය ලක්‍ෂයකට අධික පාඩුවක් සිදුකිරීම ඔහුට...
වත්මන් යහපාලනය රජය විසින් සිදුකළ අතිදැවැන්ත මුල්‍ය වංචාව වන බැඳුම්කර මුල්‍ය වංචාවේ රුපියල් කෝටි 5000 ක් ඉක්ම වූ කළු සල්ලි වලින් කොටසක් මෙම මාර්තුවේ දී මාධ්‍ය සඳහා වන ආයෝජන හරහා සුදු වන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ 'රීඩ්...
2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන...
එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ, ගොවි ජනපද බිහිකරමින් ආර්ථික අතින් රට සරුසාර කිරීමට උරදුන් අභිමානවත් පක්ෂයකි. එ් පිළිබඳ විවාදයක් නැත. අදත් තනි පක්ෂයක් ලෙසින් දැවැන්ත ඡන්ද පදනමක් එම පක්ෂයට හිමිව තිබේ. එසේම මේ රටේ...
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 13,000ක් වංචා කළ ආකාරය දැක්වෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට...
Loading posts...
All posts loaded
No more posts