ගෝඨාට රෙද්දේ රෙන්න වෙන මුස්ලිම් ඡන්ද කඩන කුමන්ත්‍රණය හෙළිවෙයි..!

සජිත්වාදීන් ඇතමෙක් මේ වන විට  මැතිවරණය දිනා අවසන්ය. වැඩ කිරීමට වඩා තනතුරු බෙදා  ගැනීමට කාලය වැය කරයි. සජිත්වාදීන්ට සහ ප්‍රශතිශීලී ජනයා වෙත කිව යුතු කථාවක් ඇත. පසුගිය ලිපියකින් පැහැදිලි කරදි ගෝඨාභයට සිංහළ චන්ද වලින් පමනක් ජයග්‍රහනය කිරීමට නම් ඔවුන්ගෙන් 67%ක ප්‍රතිශතයක් ලබා ගත යුතුය . නමුත් එය කළ නොහැක්කකි. කෙසේවුවද එවැනි  බහුතරයක් නැතැයි කියා  ගෝටාගේ පරාජයට කැට තැබිය නොහැක. 2015දී  …

Continue Reading

Exclusive: අද්විතීය අනාවරණයන් සමඟ ගෝඨාභය ගැන ලිපි වුණු පොතේ නොලියවුණු ටික යළි ලියවෙයි..

මැදමුලන වහලුන්ට අනුව යුධ ජයග්‍රහනය රාජපක්ෂලාගේ වික්‍රමයකි. වහලුන්ට ගෝටාබය යනු  මිලිටරි ක්‍රියාන්විතය මෙහෙයවූ  මහා සෙන්පතියාය. නමුත් ඇත්ත  කතාව ගෝටාබය යනු  යුධ මෙහෙයුමේ වාටියේ සිටි අයෙකි. රෝෂාන් ගුනතිලක සහ කරන්නගොඩද යුධ මෙහෙයුමේ වාටියේ සිටියා යයි කීමෙහි අයුක්තියක් නැත. යුද්ධයට නායකත්වය දුන්නේ සරත් ෆොන්සේකාය. හමුදාවේ 20000ක් දිවි දෙන  විට ගුවන් නාවික යන දෙකේම මිය ගියේ 500කට ආසන්න පිරිසකි. මහ පොළොවේ යථාර්ථය සැගවිය …

Continue Reading

ගෝඨාභය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීම වෙනුවෙන් දියත්වන මහා පාවාදීමක සුලමුල

සිය පියා වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනිදා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත‍්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කොට තිබුණේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි. මේ ඝාතනය සිදුවන අවස්ථාවේ, එනම් 2009 ජනවාරි 8 වැනිදා, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකි. එසේම, …

Continue Reading

ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!

හෘදසාක්ෂියක් නැති මිනිසුන්ගේ එතැන ඇත්තේ කුණු ගඳ ගහන සැරවා ගෙඩියකි. ඉතිං හෘදසාක්ෂිය ක්‍රියාකාරී වියයුතු සෑම අවස්ථාවකම ඔවුන් වෙතින් වහනය වන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යත්වය නොව හාත්පස ගඳ ගස්සන දුගඳකි. සජිත්ගේ කල්ලිය ද එහෙමය. ඔවුන්ට හෘදසාක්ෂියක් නැත. ඒ නිසා යෝජනාවක් කළත් වෑහෙන්නේ කුණු ගන්දස්සාරයක් මිස අනෙකක් නොවේ. ඊට හොඳම සාක්ෂිය වන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත්කරලීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව කුල ප්‍රශ්නයක් …

Continue Reading

සජියා අමාරුවේ දාන අජියා, සුජියා, කබියා සහ හ(න)රියා..!

උක්ත යෙදුම මවිසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.. එය මගේ හිතවතෙක් විසින් මා හට පවසන ලද්දදකි. එහි ඇති පද ගැලපීම නිසා මා මෙම යෙදුම මෙම ලිපියට අන්තර්ගත කළ බව කාරුණිකව සළකන්න. 2020 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිලිබඳව මේ වනවිට රට තුළ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක්. එක් අතකට “හවහ මාලු කුණු වෙනවා” යැයි ගමේ මිනිස්සු කියන්නාක් මෙන් ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට …

Continue Reading

හිස්බුල්ලා කළු සල්ලි සුදු කළ මෙහෙයුම: කෝටි 444 රු. 36,000 ට බැස්ස හිස්බුල්ලාගේ සරසවි ගිණුම.. සල්ලි එවපු තැනක් එවපු කෙනෙක් ගැන මහ බැංකුව දන්නෙත් නෑ..

මීට මාස කිහිපයකට උඩදී සහරාන් නම් අන්තවාදියා තවත් කිහිප දෙනකු හා එක්ව මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් දියත් කළහ. අන්තවාදය ගැන හෝ ම්ලේච්ඡුත්වය ගැන හාංකවිසියක්වත් නොදන්නා අහිංසකයන් බොහෝ පිරිසක් එම ප‍්‍රහාරයෙන් මරු දුටහ. සහරාන් පුපුරුවා හැරි බෝම්බ වැලෙන් පසු තවත් අමුතුම වර්ගයේ බෝම්බ කිහිපයක් පිපිරිණි. ඒවා රටේ මිනිස්සු හඳුනා ගත්තේ රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා යන නම්වලිනි. මේවා එසේ මෙසේ බෝම්බ නොව නිතිපතා …

Continue Reading

කරුට පුළුවන් නම් සජිත්ට බැරි ඇයි..? විජයග්‍රාහී ආණ්ඩු බලයකට එරෙහිව කරු මෙහෙය වූ මෙහෙයුම

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී  වැඩ පෙන්වන ලෙස පක්ෂයෙන් සජිත්ට  භාරදුන් අභියෝගය කොයි කාගේත් අවධානයට ලක් වී ඇත . තමන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් යයි වේදීකා දෙවනත් කරන සජිත්ට එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට  කදිම අවස්ථාවකි.නමුත් සජිත් මේ දක්වා ඒ පිලිබදව වචනයක් කථා කොට නැත. 2014 ඌව පළාත් මැතිවරණය සමයේද සජිත්  නායකත්වය ඉල්ලා අරගල කළේය. එහිදී පළාත් සභාව දිනවා පෙන්වන ලෙස  පක්ෂයෙන් ඔහුට අභියෝගයක් භාර දුන්නේය …

Continue Reading

ඒ සටන තවම අවසන් නැත..!

මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ව්‍යාපාරය ආරම්භ කර සිටියේ පැවති මිනීමරු රාජපක්ෂ රෙජීමයෙන් රට නිදහස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් අත්පත් කරගැනීමටය. ඒ වෙනුවෙන් ජනප්‍රිය පක්ෂ දේශපාලනය වෙනුවට උන්වහන්සේගේ තේරීම වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගෙනවිත් සටන ජයග්‍රහණය කරවීමය. එහිදී ප්‍රධාන අපේක්ෂා වූයේ අත්තනෝමතික බලතල සහිතව මැරෙන තුරාවට ජනාධිපති වීමේ හැකියාව අත්පත් කරගෙන තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය. සමාජය …

Continue Reading

ඔබ කාන්තාවක් ද? එසේ නම් ප්‍රවීන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට ගෝඨාභය කාන්තාවගේ ගෞරවය සුරකින සමාජයක් බිහිකරන හැටි කියා දුන් ඒ සංවාදය අනිවාර්යෙන්ම කියවන්න.. (සංස්කරණයෙන් තොරයි)

අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති බවත්, මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත්, කාන්තාවගේ ගෞරවය සුරකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. මේ මීලඟ ජනාධිපති වීමට මාන …

Continue Reading

සජිත් ඇඳගෙන නා ගනී! කඩේ ගිය උන් අනාතයි! සජිත්ගේ එංගලන්ත උපාධියත් හොරට ගත් එකක් බව සනාතයි! (සාක්ෂි සහිතයි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පිළිගත් උපාධියක් ඇතැයි පසුගිය කාලය පුරාවටම පාරම්බාමින් ගියද එම උපාධිය පිළිගත් උපාධියක් නොවන බව සජිත් එම උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය සහතික කරමින් කියා සිටී. ඕලෙවල් වත් නැති සජිත් ප්‍රේමදාස පසුපස යන කුක්කන් වී සිටින අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර …

Continue Reading