පාකිස්ථානයට අභියෝග කරමින් ඉන්දීය ආරක්ෂක ඇමැති කළ තර්ජනය

ම්ලේච්ඡත්වයට, අමානුෂිකත්වයට සහ වගකීම් විරහිත බලතලවලට එරෙහිව සටන් කළ ඉතිහාසයක් ඉන්දියාවට තිබෙන බව ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා පැවසුවේ ත්‍රස්තවාදය සහ වෙනත් ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරමින් ඉන්දියාවේ සාමය කඩාකප්පල් කිරීමට පාකිස්තානයට අවශ්‍ය බවයි. “1971 දී ඉන්දියානු හමුදා ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ කර ඇති අතර ත්‍රස්තවාදය එහි මූලයෙන් තුරන් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. අපි සෘජු යුද්ධයකින් …

Continue Reading

‘ලක්බිම රනින් සැරසූ ශ්‍රීමාලි උඩ දානවාට වඩා උදව් කරන එකයි කළ යුත්තේ‘

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී  දී කාන්තා කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලී සමරකෝන්  ක්‍රීඩිකාවගේ  මව පියා සහ නිවස සොයා අද (10) පෙරවරුවේ අප හබරණ තිබලව ගමට ගියමු. මේ වන විටත් උස්බෙකිස්ථානය සිටින ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවගේ  මව සහ පියා කිරි ගවයන්ගෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලකි. ඔවුන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් …

Continue Reading

කෝටියක මැණිකක් ලැබෙන තෙක් රැවුල නොකපන්න බාර වුණ මැණික් ගරන්නා

මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට බාර වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට . මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා තනි හවුලකින් රුපියල් කෝටියක මැණික් …

Continue Reading

පාකිස්ථානයේ ඉස්ලාම් අන්තවාදීන් ඝාතනය කළ ප්‍රියන්තගේ දේහය මෙරටට එවූයේ කෙසේ ද?

“අපි සියල්ලෝම මෙහි පැමිණ සිටින්නේ අගමැතිතුමාගේ උපදෙස් මත. මෙතුමාගේ මිනී පෙට්ටිය ආවරණයකින් ඔතා තිබෙනවා. නමුත් වෙනත් ආකාරයක ගෞරවයක් ප්‍රකාශ කළ යුතුව තිබේ නම්, එය ද ඉටුකරන්නට අගමැතිතුමා සූදානම්.” ලාහෝර් ගුවන්තොටුපොළට පැමිණ සිටි ආගමික සහජීවනය සඳහා වූ විශේෂ නියෝජිත මවුලානා තහීර් අෂ්රෆි, කලහකාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසී ය. ලාහෝර් ගුවන්තොටුපොළට ගෙනවිත් …

Continue Reading

නව ගෑස් ප්‍රමිතිය කෙටුම්පතේ හිරවේ

ජනාධිපතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් මීට පෙර සකස් කර තිබූ ප්‍රමිතිය සමාලෝචනය කර නව ප්‍රමිති කෙටුම්පතක් සකස්කර තිබුණද එය ප්‍රමිතියක් වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මෙම ආයතනය භාර රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් වූ නව ප්‍රමිති කෙටුම්පත සකස්කර …

Continue Reading

මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

19 වන සියවසේ දී, විද්‍යාත්මක සාහිත්‍යයේ ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් වූ තැන් සිට මේ දක්වා ඩයිනෝසෝරයන් පිළිබඳ අපගේ දැනුම බොහෝ දුරක් පැමිණ ඇත. නමුත් අද දක්වාම පාෂාණීය ධාතු විද්‍යාඥයින් අප ග්‍රහලෝකයේ මෙම මුල් පදිංචිකරුවන් පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට උත්සාහ කරමින් සිටියි. එම කාර්යය දුෂ්කර කර ඇත්තේ, අති සාර්ථක වූ ජුරාසික් පාක් චිත්‍රපට මාලාව ද ඇතුළුව, ජනප්‍රිය සංස්කෘතිය විසින් ඩයිනෝසරයන් නිරූපණයන් කර …

Continue Reading

නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

“ලව් ජිහාද්” වැනි ප්‍රශ්න බටහිර මාධ්‍ය විසින් පුන පුනා වාදනය කර ඇති අතර ඔවුන් එය කර ඇත්තේ ඉන්දියාවේ වත්මන් දේශපාලන ව්‍යාප්තිය ඉලක්ක කර ගැනීම සඳහා පමණි. ‘ඉන්දියාවේ හින්දු ජාතිකවාදී නැඟීම මධ්‍යයේ අන්තර් ආගමික ප්‍රේමය අවදානමක්’ යන මෑත ලිපියක, එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ඇසෝසියේටඩ් ප්‍රෙස් මෙසේ පැවසීය: “ලව් ජිහාද්” ප්‍රශ්නය, ආගමික නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත සහතිකවලට වලකන බවට අනතුරු අඟවන ලෞකික …

Continue Reading

බාබඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මහ රැජිණ අතහරී

බාබඩෝස් රාජ්‍යය මෙතෙක් සිය නායිකාව වූ දෙවැනි එළිසබෙත් රැජින එම තනතුරෙන් නිල වශයෙන් ඉවත්කර, ලොව නවතම ජනරජයබවට පත් විය. බ්‍රිජ්ටවුන් අගනුවර දී රාත්‍රිය පුරා පැවති උත්සවයක් අතරතුරේ සැන්ඩ්‍රා මේසන් ආර්යාව එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා ය. රටේ 55 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව පැවති මෙම උත්සවයට වේල්ස් කුමරු මෙන්ම බාබඩියානු ගායිකාවක වන රිහානා ද සහභාගී වූහ. එහිදී දෙසුමක් පැවැත්වූ චාල්ස් කුමරු, මේ …

Continue Reading

රසායනික පොහොර තහනම රිවස් කිරීමට සමග එළවළු සැපයුම වැඩි වුණේ කොහොමද ?

එළවළු මිල ගණන් ඉහළ යාම, සැපයුම සීමා වීම සහ නිෂ්පාදනවල ගුණත්වය පහළ යාම පසුගිය සති කිහිපය පුරාම ජනමාධ්‍යවල, සමාජමාධ්‍යවල මෙන්ම දේශපාලන වේදිකාවේ, පාර්ලිමේන්තුවේ පමණක් නොව ජනතාව එක්වන සෑම තැනකම සුලභ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. ඒ අතරේ අවස්ථාවාදී වූ ආපනශාලා හිමියන්ගේ සංගමයත් බත් පැකැට්ටුවේ, කොත්තු රොටියේ මිල ඉහළ දැම්මා. මේ මිල ඉහළ යාම සාධාරණීකරණය කරමින් ඔවුන් පෙන්වා දුන්නේ ‘එළවළු ගිනි ගන්න …

Continue Reading

‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි

ඉන්දියාව කලෙක පටන් බලාපොරොත්තුවෙන් සිටි පනතක් යටතේ එරට භාවිතා වන බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමට සූදානම්ව සිටියි. රජය ඩිජිටල් මුදල් පිළිබඳ සිය දැඩි ස්ථාවරය මෘදුකර ඇතැ යි යන අපේක්ෂාවක් පසුගිය මාස කීපය තුළ දී වර්ධනය වී තිබුණි. මෙම තහනම සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි ඒකක සඳහා බලපැවැත්වෙනු ඇති නමුත්, ඒවාට පාදක වූ තාක්‍ෂණය සහ එහි භාවිතයන් ප්‍රවර්ධනයට අවසර ලැබෙන ඇතැම් ව්‍යතිරේකයන් ද …

Continue Reading