- Monday
- December 9th, 2024
ආසන්න මාස කිහිපය තුළ නව යොවුන් වියේ දරුවන් කිහිප දෙනෙකුගේ සියදිවි නසා ගැනීම් රට තුළ මහත් කම්පනයක් ඇති කළ සිදුවීම් විය. එයින් ඇතැම් සිදුවීම් එකින් එකට සම්බන්ධ බව ද පොලිසිය විසින් මේ වන විට තහවුරු කරනු ලැබ තිබේ. නවයොවුන් වයසේ...
2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ගිය මාස 09ක කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් 19 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට ඩෙංගු රෝගීන් 40,109ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන්...
ඊයේ (07) සවස කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සිය දිවි නසාගත් කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School - CIS) ඉගෙනුම ලබන සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි. පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස්...
මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන් 488 දෙනකු මිය ගොස් ඇති බවත් ස්වභාවික හේතු...
මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් කණ්ඩායම (Sri Lanka Computer Emergency Readiness Team - SLCERT) පවසයි. SLCERT ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ සයිබර්...
2026-2027 දී මතුවනු ඇතැයි අපේක්ෂා කරන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් දමා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය Ceylon Electricity Board Engineers’ Union (CEBEU) ප්‍රකාශ කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් මීට හේතුව වී...
මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීමට ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre - ADIC) පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මත්පැන්...
මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි - මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන්...
ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (Indian Computer Emergency Response Team - CERT-In), Google Chrome භාවිතා කරන්නන් සඳහා තීරණාත්මක ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම Google හි වෙබ් බ්‍රවුසරයේ සැලකිය යුතු දෝෂයක් උද්දීපනය කරයි. එය හැකර්වරුන්ට පරිශීලකයින්ගේ පුද්ගලික...
Loading posts...
All posts loaded
No more posts