- Tuesday
- July 5th, 2022

බෙංගාල බොක්ක බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව, එහි කෙටි නාමය වන බිම්ස්ටෙක් මගින් වඩාත් හොඳින් හඳුන්වනු ලබන අතර, 1985 දී සාර්ක් (SAARC) ආරම්භ කර වසර 12 කට පසු 1997 දී පිහිටුවන ලදී. සාර්ක් නිද්‍රාශීලී වී ඇති අතර බිම්ස්ටෙක් තවමත්...

ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ විශේෂ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වහාම විභාග කරන ලෙසටද ඔහු නියෝග කර ඇත. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ නීති නිලධාරිනිය...

මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යි. මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබේ. අද (පෙබ. 25)...

අද (24) පැවැතිමාධ්‍ය හමුවකදී රුපියල් ලක්ෂ එකසිය විස්සක විදුලි බිලකට පොලු තබා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය.

කෘෂිකර්මය, බලශක්තිය, මහාමාර්ග සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර මුහුණ පානා ගැටළු පිළිබද කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුව ‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක් මහාමාර්ග අමාත්‍යාංශය හරහා සිදු කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව 43 සේනාංකය පවසයි. අද (23) පැවැති මාධ්‍ය හමුවක...

විශේෂයෙන්ම 1980 ගණන්වල සිය ආර්ථිකය විවෘත කිරීමෙන් පසු චීනය හමුදා බලයට අමතරව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික බලාගාරයක් ලෙසද නැගී සිටියේය. දකුණු චීන මුහුදේ (SCS), තායිවානයේ නිදහස පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සහ ලඩාක්හි ඉන්දියාව සම්බන්ධයෙන් සිය කුඩා අසල්වැසියන්ට තර්ජනය කිරීමට පටන් ගන්නා...

“මහා විජයබාහු – අමරණීය නරපති” – කර්තෘ ආචාර්ය පී ජී පුංචිහේවා (පොතක් පිළිබඳ විමර්ශනයක්) මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබිය යුතු ගෞරවය නිසි ලෙස නොලැබුණු සිංහල රජෙකු වන්නේ නම් ඒ මහා විජයබාහුය. එක්සත් ශ්‍රී ලාංකිකත්වයක් ගොඩනැඟීමට ඉවහල් කරගත හැකි පරමාදර්ශී රජු ඔහුයි. දේශප්‍රේමීත්වය, වීරත්වය, අප්‍රතිහත ධෛර්ය, නිහතමානී...

පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 40,000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10) දින සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට...

ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. මා පුහුණුව ලබා තිබෙන්නේ "විද්‍යා' යැයි හැඳින්වෙන...

All posts loaded
No more posts