- Saturday
- December 9th, 2023

මේ දිනවල ලොව පුරා නැවතත් කොරෝනා රැල්ලක් හිස ඔසවා ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වෛරසයට ඇති එකම විසදුම ලෙස විශේෂඥයින් පවසන්නේ එන්නත ලබාගැනීමයි. බොහෝ දෙනෙක් කොව්ඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාව (තෙවැනි එන්නත් මාත්‍රාව) ලබාගෙන ඇතත්, තවත් පිරිසක් බූස්ටර් එන්නත ලබාගැනීමට...

වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා...

සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කරයි අංශ රැසක බලධාරීන් හා නිලධාරීන් හවුල් සත්ත්ව පාලන කර්මාන්තයට දැඩි බලපෑමක් ජනපතිගෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලයි විදේශ රටවලින් ගෙන්වා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මාස කිහිපයක් තිස්සේ කොළඹ වරායේ රඳවා...

වගකීම රේගුව භාර ගත යුතුයි වහාම පරීක්ෂණයක් ඕනෑ පකිස්ථානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින කිහිපයක සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති. නුවරඑළිය ප්‍රදේශයෙන් ගෙන්වා සීත ගබඩාවල තබා අලෙවි කරන...

රටවල් 199 ක වාර්ෂික Henley & Partners හි Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශක ලැයිස්තුවේ ජපානය සහ සිංගප්පූරුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර රටවල් 41 කට වීසා රහිත හෝ වීසා මත පැමිණීමේ ප්‍රවේශය සහිත ලෙබනනය සහ සුඩානය සමඟ ශ්‍රී ලංකාව 102...

ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දෝ පවසති. අතරමැදි වෙළඳ කණ්ඩායම් ඉතා සන්විධාත්මකව හිසඑසවීම නිසා...

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර අධ්යක්ෂ මැලේරියා මර්දන ව්‍යාපාරය විදෙස් රටකට ගිහින් ආවොත් මැලේරියා පරීක්ෂණය අනිවාර්යයි මැලේරියාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි මේ වසරේ පළමු මැලේරියා රෝගියාත් යාපනෙන් විවිධ කාලවලදී විවිධ රෝග පැතිරීම් පිළිබඳව අපට අසන්නට ලැබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන කොවිඩ් වසංගතය සමඟ...

විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ළූණු සඳහා රජය විසින් පනවන ලද බදු මුදල් ඉවත් කිරීමත් සමඟ දඹුල්ලේ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් අර්තාපල් සහ ලොකු ලූණු විශාල ආනයනය කර තිබේ. ඒ අනුව පසුගිය මාසයේ අලෙවි වු මිලට වඩා අර්තාපල් මිල...

All posts loaded
No more posts