නිදහස්, විවෘත සහ නීතිරීති මත පදනම් වූ ඉන්දු පැසිෆික් කලාපයකට ඉන්දියාව සහාය දෙන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසයි.

සිකුරාදා නවදිල්ලියේ පැවති ඉන්දු-පැසිෆික් කලාපීය සංවාදයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සිකුරාදා ප්‍රකාශ කළේ නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් ලෝකයේ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් වූ බවයි. ‍‍ප්‍රධාන දේශනය පවත්වමින් සිං ඉන්දියාවේ බහු-පෙළගැසුනු ප්‍රතිපත්තිය ඉස්මතු කළේය. සැමට ප්‍රයෝජනවත් වන ගෝලීය පිළිවෙලක් නිර්මාණය කිරීම සඳහා ආරක්ෂාව සැබවින්ම සාමූහික ව්‍යවසායයක් ලෙස සලකා බලන ලෙස ඔහු ජාත්‍යන්තර …

Continue Reading

ඉන්දියාව සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම නිවේදනය කරයි.

ඉන්දියාව සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය විසින් යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය මහලේකම් නයෙෆ් ෆල්ලා අල්-හජ්රාෆ්,ඉන්දියා-ගල්ෆ් විසින් බ්‍රහස්පතින්දා නවදිල්ලියේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමින්, සහයෝගිතා කවුන්සිල නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා දිගටම කරගෙන යාමට ඔවුන්ගේ අභිප්‍රාය නිවේදනය කළහ. යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම …

Continue Reading

ඉන්දියානු සාගර රිම් සංගමයේ රැස්වීමේදී, කලාපය තුළ සාමය සහ ආරක්ෂාව සඳහා වූ කැපවීම ඉන්දියාව යළිත් තහවුරු කරයි.

ඉන්දීය සාගර කලාපීය සංගමයේ 22 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට බ්‍රහස්පතින්දා බංග්ලාදේශයේ ඩකා හි පැවත්විණ. මෙම රැස්වීමට සහභාගි වෙමින් ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාජ්කුමාර් රන්ජන් සිං අවධාරණය කළේ ඉන්දියාව කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීමට සිය කැපවීම ප්‍රකාශ කරණ බවයි. ඩකාහි පැවති රැස්වීමේදී ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාජ්කුමාර් රන්ජන් සිං ඉන්දීය සාගර කලාපීය සංගමයෙහි මෙන්ම පුළුල් …

Continue Reading

ඉන්දියාව සහ ඉරානය චබහාර් වරාය ෂාහිඩ් බෙහාෂ්ටි පර්යන්තය සංවර්ධනය කිරීමට කැපවීම නැවත අවධාරණය කරයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ චබහාර් වරායේ ෂාහිඩ් බෙහෙස්ති පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සහ ඉරානය සිය කැපවීම නැවත වරක් අවධාරණය කර ඇති බවයි. දෙරට අතර නවදිල්ලි නුවර පැවති විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදේශන සාකච්ඡාවේදී මෙම ගැටළුව සාකච්ඡා විය. ඉරාන නියෝජිත පිරිස දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අලි බගෙරිගේ විසින් මෙහෙයවන ලද අතර ඉන්දීය නියෝජිත …

Continue Reading

ඉන්දියාව සහ උගන්ඩාව සංවර්ධන හවුල්කාරිත්වය, ධාරිතාව ගොඩනැගීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට එකඟ වේ.

ඉන්දියාව සහ උගන්ඩාව විදේශ කාර්යාල උපදේශන දෙවන වටය අඟහරුවාදා නවදිල්ලියේදී පැවැත්විණ. දේශපාලන, ආර්ථික, ආරක්ෂක, වෙළඳ සහ ආයෝජන, සංවර්ධන හවුල්කාරිත්වය, ශිෂ්‍යත්ව වැඩසටහන් සහ ධාරිතා ගොඩනැගීම, සංස්කෘතික සබඳතා සහ මිනිසුන්ට පුද්ගලයින් සම්බන්ධතා. ඇතුළු ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය මෙහිදී ඔවුන් සමාලෝචනය කළහ. විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍යය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම් සහ මධ්‍යම හා කුඩා ව්‍යවසාය වැනි විශේෂිත අංශවල ද්විපාර්ශ්වික …

Continue Reading

ඉන්දියාව සහ ගැබොන් ආරක්ෂක සහ නාවික සබඳතා ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කරයි.

ඉන්දියාව සහ ගැබොන් අඟහරුවාදා ඔවුන්ගේ ප්‍රථම විදේශ කාර්යාල උපදේශන පැවැත්වීය.මෙම උපදේශනයේදී අඛණ්ඩ වෙළඳ සහ ආර්ථික සබඳතා, ආරක්ෂක සහ සමුද්‍ර, විද්‍යාව සහ තාක්‍ෂණය ඇතුළු ඔවුන්ගේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ “පුළුල් සමාලෝචනයක්” සිදු කළහ. මෙම උපදේශනය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ දෙපාර්ශ්වයම වෙළඳ හා ආර්ථික සබඳතා, ආරක්ෂක සහ සමුද්‍ර කටයුතු, විද්‍යාව සහ තාක්ෂණය, නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය, සංස්කෘතිය සහ …

Continue Reading

ඉන්දීය විදේශ ලේකම් ක්වාට්‍රා මියන්මාර සංචාරයේදී දේශසීමා කළමනාකරණය, මිනිස් ජාවාරම පිළිබඳව සාකච්ඡා කරයි.

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා නොවැම්බර් 20-21 දිනවල මියන්මාරයේ සංචාරයක නිරත විය., මෙම සංචාරයේදී ඔහු එරට ජ්‍යෙෂ්ඨ නායකත්වය සමඟ දේශසීමා ප්‍රදේශවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කළේය. මියන්මාරයේ මයිවාඩ්ඩි ප්‍රදේශයේ සිදු වන මිනිස් ජාවාරම් පිළිබඳ ප්‍රශ්නය ද ඔහු මතු කළේය. එහිදී බොහෝ ඉන්දියානු ජාතිකයන් මුහුණ දෙන ගැටළු ද ඔහුගේ සාකච්ඡාවේ කොටසක් විය. එමෙන්ම ඔහු ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති …

Continue Reading

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං, කාම්බෝජ ආරක්‍ෂක අමාත්‍යවරයා සමග ආරක්‍ෂක සහයෝගීතාව ගැන සාකච්ඡා කරති.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ කාම්බෝජයේ නියෝජ්‍ය අගමැති සහ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් ටී බෑන් හමුවිය. එහිදී ඔවුන් අතර පැවති හමූවේදී සමීප ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාව පිළිබඳ අමාත්‍ය සිං ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ සියම් රීප්හිදී කාම්බෝජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් සැම්ඩෙක් පිචේ සේන ටී බෑන් සමඟ පැවති ඵලදායි රැස්වීමේදී ඉන්දියාව සහ කාම්බෝජ ආරක්ෂක …

Continue Reading

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර සුන්බුන්වලට සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් සිදුවූ භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූයේ ජකර්තා අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 75ක් පමණ දුරින් පිහිටි බටහිර ජාවා …

Continue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් දෙදින ඉන්දීය සංචාරය ආරම්භ කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් සඳුදා දෙදින ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කළේය. එහිදී ඔහු ද්විපාර්ශ්වික සහ ගෝලීය ගැටළු පිළිබඳ සාකච්ඡා සඳහා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ජ්‍යෙෂ්ඨ මට්ටමේ නියෝජිත පිරිසක් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් …

Continue Reading