ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ බෙහෙත්,ආහාර,ඉන්ධන සහ ජල හිඟයක්
-
RSL
-
August 29, 2011
-
විදේශීය
-
ලිබියාව
-
0 Comments
ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර රෝහල්වල බෙහෙත් හිඟවීමත් එම නගරයේ ජනතාවට ආහාර, ජලය, ඉන්ධන හිඟවීමත් නිසා එහි විශාල මානුෂික අර්බුදයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. මේ හේතුව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාවට ආධාර කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. ට්‍රිපෝලි අවට වෙසෙන මිලියනයකට අධික ජනතාවට ජලය හිඟවීම නිසා විශාල අර්බුදයක් මතුව ඇති බව එක්‌සත් …
Continue Reading
අයිරීන් කුණාටුවෙන් ඇමරිකාවට දැඩි හානි, 18 ක් මරුට; ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් අනතුරක් නැහැ
-
RSL
-
August 29, 2011
-
විදේශීය
-
ඇමරිකාව, ශ්‍රී ලංකා රජය
-
0 Comments
ඇමරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර, මේ වන විට 18 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් වාර්තාවේ. එසේම එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බවටද වාර්තා වේ. නිව් යෝර්ක්, නිව් ජර්සි, වර්ජනියා, උතුරු කැරොලිනා, මේරිලන්ඩ්, ඩෙලවර් යන පෙදෙස්වලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ පෙරවරු 2.00ට පමණ …
Continue Reading
අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ඝාතනය කෙරේ
-
RSL
-
August 28, 2011
-
විදේශීය
-
අල්කයිඩා සංවිධානය
-
0 Comments
අල්කයිඩා සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී අටියා අබ්ඩ් අල් රහමාන් පසුගිය 22වනදා පාකිස්ථානයේදි ඝාතනය කර තිබේ. පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමා ප‍්‍රදේශයේ පිහිටි ගෝති‍්‍රක වසිරිස්ථාන් ප‍්‍රාන්තයේදී අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ලෙස සැලකෙන අටියා අබ්ද් අල් රහමාන් ඝාතනය කෙරුණු බව ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රකාශ කරයි. අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙය තහවුරු කර ඇති බව ලොස් එන්ජලීස් පුවත්පත වාර්තා කරයි. මෙය ඔසාමා බින් ලාඞ්න්ගේ මරණයට පසු ලද …
Continue Reading
ඉන්දීය අගමැති රජීව් ඝාතකයින්ට මරණ දඬුවම
-
RSL
-
August 27, 2011
-
විදේශීය
-
0 Comments
හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින මුරුගන්, සාන්තන් සහ පෙරරිවාලන් මරණීය දණඩනයට ලක්කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම කටයුතු ආරම්භ කර ඇත්තේ, එම වරදකරුවන් තිදෙනා සහනයක් ඉල්ලා ජනාධිපති ප්‍රතිභා පටෙල් මහත්මිය වෙත ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ බවට තොරතුරු ලැබීමත් සමගයි. කෙසේ වෙතත් රජීව් ඝාතනයේ …
Continue Reading
ගඩාෆිගේ හිසට මිලක් නියම වේ
-
RSL
-
August 25, 2011
-
විදේශීය
-
මුවම්මර් ගඩාෆි
-
0 Comments
ලිබියානු කැරළිකරුවන් කර්නල් මුවම්මර් ගඩාෆිගේ හිසට මිලක් නියම කර තිබේ. කරළිකරුවන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී මුස්තාපා අබ්ඩෙල් ජලීල් ප්‍රකාශ කළේ, ගඩාෆිගේ සිරුර හෝ ඔහු පණපිටින් හෝ රැගෙන එන්නකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ත්‍යාගයක් පිනමන බවයි. කර්නල් ගඩාෆිගේ සමීපතමයකු මෙම ක්‍රියාව කරන්නේ නම් ඔහුට සමාව දීමට සුදානම් බවද ජලීල් පවසයි. නායකත්වය අත්හරින්නේ නම් ආරක්ෂිතව රටින් පිටවීමට ලිබියානු නායකයාට පහසුකම් සැලසීමට හැකියාව ඇතැයි, …
Continue Reading
කර්නල් මුවමර් ගඩාෆිගේ නිවස්නය වටා දරුණු සටන්
-
RSL
-
August 23, 2011
-
විදේශීය
-
0 Comments
ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ ට්‍රිපෝලි අගනුවර පිහිටි නිවස්නය වටා දරුණු සටන් පවතී. වසර 41 පුරා ලිබියාව පාලනය කළ මුවමර් ගඩාෆි අවධාරණය කළේ තමා ට්‍රිපෝලි අගනුවර හැර නොයන බවයි. ඔහු ට්‍රිපෝලි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ අවසානය තෙක් සටන් කරන ලෙසයි. ට්‍රිපෝලි අගනුවර බලය අත්පත් කර ගැනීම සදහා ලිබියානු කැරලිකරුවන් ඊයේ මෙහෙයුම් ආරම්භ කළේය. ලිබියානු කැරලිකරුවන් අද අලුයම ප්‍රකාශ කළේ කර්නල් මුවමර් …
Continue Reading
85 වැනි ජන්ම දිනය සමරන ෆිදෙල් කැස්ත්‍රෝ
-
RSL
-
August 16, 2011
-
විදේශීය
-
0 Comments
කියුබානු විප්ලවයේ නියමුවා වන ෆිදෙල් කැස්ත්‍රෝගේ 85 වැනි ජන්ම දිනය පසුගිය දා (13 අගෝ. සෙනසුරාදා) යෙදී තිබිණි. සිය දේශපාලන නායකයාගේ උපන්දිනය නිමිත්තෙන් කියුබානු ජනතාව විසින් පසුගිය සතිය පුරාම උත්සව සංවිධානය කර තිබිණි. මේ නිමිත්තෙන් ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග ඇතුළු උත්සව ගණනාවක් හවානා ඇතුළු නගර ගණනාවකදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. 1926 අගෝස්තු මස 13වැනිදා ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේදී උපත ලද …
Continue Reading
ඉන්දීය ධජය එසවීමට ගත් උත්සහයෙන් 43 දෙන්නෙකු අත්අඩංගුවට
-
RSL
-
August 16, 2011
-
විදේශීය
-
තමිල්නාඩුව
-
0 Comments
කච්චතිව් දූපතෙහි ඉන්දීය ධජය එසවීම සඳහා පිටත්ව යෑමට උත්සාහ දැරූ හින්දු මක්කල් කච්චි නමැති පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් 43 දෙනෙකු තමිල්නාඩු පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි. වඩාත් විශේෂත්වය වන්නේ ඊයේ (15 අගෝ.) දිනය ඉන්දියාව සිය ජාතික දිනය සමරන දිනයද වීමයි. අත්අඩංගුවට පත්වූවන් අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටින එම පක්‍ෂයේ සභාපති අන්නදුරෙයි ද අයත් වේ. වසර 1974දී ශී‍්‍ර ලංකාවට පවරාදුන් …
Continue Reading
බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය
-
RSL
-
August 15, 2011
-
විදේශීය
-
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය
-
0 Comments
බ්‍රිතාන්‍යයෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් මර්ධනය කිරීමට එරට පොලීසිය අසමත්වීම හේතුවෙන් ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පසුගියදා තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිස් ප්‍රධානීන්ගේ විරෝධතාවය එල්ලවී ඇත. එම විශේෂඥයා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගරවල හිටපු පොලිස්පතිවරයකු වන බිල් බ්‍රැටොන් ය. වීදි විරෝධතා, වාර්ගීක ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීම සම්බන්ධයෙන් විශේෂ පළපුරුද්දක් සතු මොහු …
Continue Reading
බර්ලින් තාප්පය ඉදිකර වසර 50 යි
-
RSL
-
August 13, 2011
-
විදේශීය
-
ජර්මනිය
-
0 Comments
බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය වෙන් කරමින් ගොඩනැගුනු බර්ලින් තාප්පය ඉදිකර අදට (13 අගෝ.) වසර 50 කි. අද (13 අගෝ.) ජර්මනියේ බර්ලින් අගනුවරදී මෙම අවස්ථාව සමරනු ලැබේ. 1961 අගෝස්තු 13 දින ඉදිකල මෙම තාප්පය තරණය කිරීමට ගත් උත්සහයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් එරට වේලාවෙන් මධ්‍යහන 12ට පැවැත්වෙනු ඇති අතර, මෙම අවස්ථාවේදී බර්ලිනයේ සියළු රථවාහන ගමනාගමනය අත්හිටුවනු ලැබේ. බර්ලින් …
Continue Reading