දිලීර නාශක ඉල්ලුවාම ග්ලිෆොසෙට් දෙන මහින්දානන්ද ටොපේ ටොප්

අද ආණ්ඩුවේ කාබනික වගා සංකල්පය පිස්සන් කොටුවට බෝම්බ දැම්මා වගේ එකම විකාරයක් බවට පත්වෙලා.  කවුරුවත් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කිව්වේ නෑ.  හැබැයි ගොවියෝ කෘමිනාශක, දිලීර නාශක, වල් නාශක ඉල්ලනවා. ඒ එකක්වත් ගෙනල්ලා ගොවියා, ගොවිතැන ගොඩගන්න කටයුතු කරන්නේ නෑ. හැබැයි උදේ – දවල් – හවස අමාත්‍යාංශයේ එක එක්නෙකා බොරු කිය කිය මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි. කෘෂිකර්ම …

Continue Reading

දිවා ආහාර පාර්සලයේ සහ ප්ලෙන්ටියේ මිලත් ඉහළට

එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව එළවලු බත්වල සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති අතර ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ප්ලේන් කෝප්පයක මිල …

Continue Reading

‘රසායනික පොහොර නැවත ගෙන්වන්න ජනපති සමග හෙට සාකච්ඡා කරනවා‘

වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම හෙට (22) පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා අද (21) පැවසූ බව ලංකාදීප ඊ පුවත්පත වාර්තා කර ඇත. ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාව හෙට පෙරවරු 10.30 ට පැවැත්වෙන බවත් තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයන කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත බව ද ශෂීන්ද්‍ර …

Continue Reading

‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ?

කාබනික කෘෂිකර්මාන්තය වෙත ගිය වගා බිම්වලින් 10%කට වඩා පරිවර්තනය කළ රටවල් ලෝකයේ ඇත්තේ 16ක් බවත්, ආසියානු කලාපය තුළ එවැනි එක් රටක් හෝ නොමැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාව 100% කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කිරීම කිසිසේත් කළ නොහැකි බවයි. මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය …

Continue Reading

65 විශ්‍රාම යෝජනාව: රාජ්‍ය සේවයේ මළගම උදා වුණා ද ?

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි.  විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම වැඩ ගැනීම රටේ ආර්ථිකයට හොඳය.  සමාජය වෙනසකට බය ය.  මේ විරෝධය වෙනසට ඇති බිය ඉක්මවා ඇත. සුද්දාගේ ආණ්ඩුවේ මහා මාර්ග අධ්‍යක්ෂ මේජර් ස්කිනර් වසර 50 …

Continue Reading

කොවිඩ් පාලනය වෙලාද ? නැවත රැල්ලක් ඇති වෙයිද ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය කොවිඩ් මේ මොහොතේ පාලනය වෙලා තියෙනවද කියන එකටත් වඩා කොහොමද මේ තතත්ත්වය ඇති වුනේ කියන එක තමයි අපිට වැදගත් වන්නේ. ඒකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් වාර්තා වෙන දත්ත අනූව ජනගහනය අධික ප්‍රධාන දිස්ත්‍රික්ක වල පමණක් මෑත කාලයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව …

Continue Reading

රසායනික පොහොර යථාර්ථය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව, බංගලාදේශය හා ඉන්දියාව වුවත් අපට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඇත. මීට ප්‍රධාන හේතුව නම් ලංකාවට ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂ හා බද්ධ වූ ප්‍රතිපත්ති මාලාවක් තිබීමය. පෙර සඳහන් කළ සියලු …

Continue Reading

නැනෝ රාජා දූෂණ ගැන චම්පික මහින්දානන්දට දුන් පිළිතුර

ජනතාවගේ දුක් ගින්නේ  බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. …

Continue Reading

හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න’ – ආචාර්ය වර්ෂි මුහුණුපොතේ තැබූ විශේෂ සටහන

අපි මේ ගැන කලින්ම අනතුරු ඇගෙවුවා! මේ පටන් ගැන්ම විතරයි…. තව ඔහොම යං….! ආහාර සුරක්ෂිතතාවයට කිසිම තර්ජනයක් වෙලා නෑ කියලා හීනෙන් කියවන නිලධාරීන් තව හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න…. සුරංගනාවන් නෙවෙයි දෙවියො පවන් සලයි…දෙවියො… මේ වැදගත් වගේම අපි සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු සටහන පසුගිය 07 වැනිදා සිය මුහුණු පොතේ තැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීටයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය වර්ෂි …

Continue Reading

සිමෙන්ති කොට්ටයක් රුපියල් 1275 දක්වා ඉහළට

පාලන මිල ඉවත් කිරිමට පෙර රුපියල් 1005ක් වූ සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට රුපියල් 1275 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. මේ අතර ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇතත් එය රුපියල් 100කින් ඉහළ දැමීමට අදාළ සමාගම් කැමැත්ත පළකළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේය.

Continue Reading