නීරෝධායන නීති දැඩි කිරීමට නීති ගෙන ඒම ‘අතීසාරයට අමුඩ ගැසීමක්’
-
RSL
-
October 14, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයෝ බොහෝ විට හැසිරෙන්නේ කොරෝනා වසංගතය පිළිබද කිසිම වගකීමක් ඇතිව නොවන බව ප‍්‍රවෘත්ති වැඩ සටහන් නරඹන විට මට පෙනේ. මොවුන් රට පුරා විවිධ සංචාරවල යෙදෙන්නේ මුව ආවරණ නොමැතිවය. නීරෝධායන නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට ළගදීම පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඊට අදාළ ගැසට් පත‍්‍රය ද ළගදීම එළිදැක්වීමට නියමිතය. ඒ …
Continue Reading
විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි
දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම විමතිය දනවයි. ලංකාවේ ජනාධිපතිවරයාට නීතී සෑදීමේ බලය ලබා දෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, …
Continue Reading
20වන සංශෝධනය වහාම නතර කළ යුතුයි! අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභා පවසති
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්හ. 20 …
Continue Reading
‘සකස් කළ ආහාර’ ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවේයැයි අධ්‍යයනයක් හෙළිකරයි
-
RSL
-
October 12, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
බේකන් සහ සොසේජස් වැනි සකස් කළ මාංශ වර්ග (processed meats) නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කර තිබේ. සකස් කළ මාංශ අඩුවෙන් ආහාරයට ගන්නා කාන්තාවන් සමග සැසඳීමේදී වැඩිපුර එවැනි ආහාර අනුභව කරන කාන්තාවන්ට පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම 9% කින් වැඩි බව එම අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත. සකස් කළ මාංශ …
Continue Reading
රාජපක්ෂ රජය ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීම පිටුපස ඇති රහස් ජපන් මාධ්‍ය හෙලිකරයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තදබදයට විසඳුම් ලෙස කොළඹ හා තදාසන්න නගර කේන්ද්‍ර කරගනිමින් ජපාන රජයේ මූල්‍ය ආයෝජනයන් මත ද්වීපාර්ශවික ගිවිසුමක් යටතේ අරඹා තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වත්මන් රජය විසින් පසුගියදා ඒකපාර්ශවිකව අවලංගු කර දමන ලදී. මෙය ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන සබඳතාවන්ට මුළුමනින්ම පටහැනි පහත් පෙළේ ක්‍රියාවලියක් වන අතර මේ හේතුවෙන් ජපන්-ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදමට දැඩි බලපෑමක් මේ වන විටත් එල්ල …
Continue Reading
ලෝකය ළමා සහ වැඩිහිටි දිනය අද – ඔබ ඔවුන් ගැන සංවේදී ද ?
-
RSL
-
October 1, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
අද ඔක්තෝබර් පළවෙනිදා, ලෝක ළමා දිනයයි (Childen’s Day). ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය, එකම වගේ ආදරණීය ලෝකයක් බලාපොරොත්තු වන ළමයින්ටත් වැඩිහිටියන්ටත් පළමුවෙන්ම ඔවුන්ට වෙන්වු දවසේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස …
Continue Reading
රජයේ වෛද්‍ය පීඨ වසා දමනු !
-
RSL
-
September 24, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
මේ රටේ වෛද්‍ය පීඨයකට යා ගත නොහැකි වූ අවම සුදුසුකම් සපුරා නොමැති රජයේ ඉහළ නිලධාරීන්ගේ, දේශපාලඥයන් ගේ ජාවාරම්කරුවන්ගේ දරුවන් ට රැකියා ලබා දීම සඳහා ‘රජයේ වෛද්‍ය පීඨ වසා දමනු! නැතහොත් සෞඛ්‍ය අතින් දකුණු ආසියාවේ ඉහළම තැනක සිටින අප එය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා සුදුස්සන්ට පමණක් අවස්ථාව ලබා දෙමු. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් වාර්ෂික …
Continue Reading
‘රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු’
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන …
Continue Reading
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ගේ දෙබිඩි පිළිවෙත හෙළා දකිමු !
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ජඹුරේවල චන්දරතන හිමි – සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ සමාරම්භක වාචික දේශනය පවත්වමින් එහි මහකොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා අවුල්සහගත තත්වයට පත්ව සිටින බවටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ආධානය ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවටත් කරුණු දක්වන ලදි. එම දේශනයේ දී ඇය ප්‍රධන කරුණු කිහිපයක් පිළිබද තමාගේ අප්‍රසාදය ශ්‍රී …
Continue Reading
බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය සමණොලිය
-
RSL
-
September 21, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
තවමත් ඊයේ සැප්තැම්බර 20 වන ඉරුදින පාන්දර මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ විපත සම්බන්ධ නිල තොරතුරු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ඉන් මිය ගිය කුඩා බිළිඳාත් ඇයගේ මව හා පියා සම්බන්ධ විස්තරත් සමග එහි වූ අනෙක් කාන්තාවන් දෙදෙනා පිළිබඳ විස්තරත් පමණි. ඊට අමතරව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඔවුන්ගේ වගකීම් ගැන කළ ප්‍රකාශ ඇත. මෙය ලියන සැප්තැම්බර 21 වන දින දහවල වන විට “ශ්‍රී …
Continue Reading