චීන අසූචි නැව පාවෙන ජීවවිද්‍යාත්මක බෝම්බයක් – ජාතික අවදි සභාවෙන් හෙළිදරව්වක්
ගජමිතුරු ජාවාරම්කාර කොම්පැනියක් මගින් ඇණවුම් කළා යයි කියන ආන්දෝලනාත්මක වස විස රැගත් චීන පොහොර නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුළුවීමට උත්සාහ ගනිමින් තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික අවදි සභාව විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අද (04) බත්තරමුල්ලේදී පවත්වන ලදී. ජාතික අවදි සභාවේ කැඳවුම්කරු හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් …
Continue Reading
යුගදනවි ගිවිසුම ගැන ‘විදුලිබල ලොක්කෝ කියන‘ කතාව
යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති. රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ …
Continue Reading
යූරියාවලට මේ තරම් බය ඇයි ?
යූරියා යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් …
Continue Reading
බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ?
මහාචාර්ය ප්‍රසන්න පෙරේරා රාජ්‍යභාග (Royalty) ප‍්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප‍්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ ගනුදෙනුවක් පසුගිය දා සිදු විය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සහ WCT සමාගම් අතර ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම (BOT) ගිවිසුම වසර 35 ක බදු කාලයක් සඳහා අත්සන් තබා ලබා දුනි. JKH යනු ඉන්දියාවේ අදානි වරායන්හි සහ …
Continue Reading
දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය වන ලකුණු
-
Editor
-
October 22, 2021
-
මතවාද
-
featured
-
0 Comments
සෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් පළසෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් පළකරමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයුම් සදහා බිලියන 12ක පමණ ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් …
Continue Reading
ගුරු විදුහල්පති ඉල්ලීම් දිනා දීමේ වගකීම ජනතාව විසින් භාර ගත යුතුයි
ගුරුවරුන් සහ දෙමාපියන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට ආණ්ඩාව ගෙන යන කුමන්ත්‍රණවලට හසු නොවී ගුරු විදුහල්පති ඉල්ලීම් දිනාදීම වෙනුවෙන් ජනතාව ද එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කරමින් අද (19) මාධ්‍ය හමුවක් පැවැත්වීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී පළ කළ සම්පූර්ණ අදහස් මෙසේය. “පසුගිය කාලය පුරාම ගුරුවරුන්, විදුහල්පතිවරුන් …
Continue Reading
NMRA වංචා හොයන්න ආ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක්
NMRA වංචා හොයන්න ආපු විශේෂඥ කමිටුව, වංචාවේම අතකොළුවක් වෙමින් තිබෙනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළේය. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ. ‘‘ඖෂධ නියමන අධිකාරීයේ දත්ත වංචාව නිවැරදී කිරීමට පත් කළ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක් කරගෙන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම අපරාධමය කාරණයක් වන …
Continue Reading
‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ
රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය. පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී …
Continue Reading
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල අනාගතය කොයිබටද ?
ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රින්ග්ලාගේ මෑතකාලීන ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් දෙරට මුහුණ පා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දියාවට හැකි විය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඕනෑම ඉහළ මට්ටමේ හුවමාරුවක් යනු ද්විපාර්ශ්වික සබඳතාවල බහු-පැති ස්වභාවය පිළිබිඹු කිරීමක් පමණක් නොව,දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ පුළුල් විෂය පථය ඉස්මතු කර දැක්වීමකි.ඓතිහාසික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන හා ආරක්‍ෂක සබඳතා ඇති සමීප ඉන්දියන් සාගරයේ අසල්වැසියන් ලෙස, 2021 …
Continue Reading
මහ කන්නය කාලකණ්නි කරන්න එපා – නාමල් කරුණාරත්න
ඉදිරි මාස් කන්නයේ ගොවිතැන් බත් කිරීම සඳහා මේ දිනවල රට පුරා ගොවි සංවිධාන රජයේ නිලධාරීන් සමග කන්න රැස්වීම් පැවැත්වෙන බවත් එම රැස්වීම් තුළ ගොවීන් සහ රජයේ නිලධාරීන් අතර ගැටුම රජය ඇති කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 08 දින පැවසීය. රටපුරා කන්න රැස්වීම් පැවැත්වෙද්දී රජයේ නිලධාරින් සහ ගොවීන් අතර ගැටුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ල අතුපාර …
Continue Reading