ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට හා දෙමාපියන්ට උපදෙස් නිකුත් කෙරේ
-
RSL
-
August 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙම 20 වෙනි දින පැවැත්වෙන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කොට ඇත. ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දුපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි. ඒ සඳහා අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටින අතර එයින් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වේ.විභාග පරිපාලනය සඳහා …
Continue Reading
ආණ්‌ඩුවේ දූෂණ හෙළිවෙද්දී මගේ පවුලේ අය සීඅයිඩී එෆ්සීඅයිඩී ගෙන්වනවා – මහින්ද රාජපක්‍ෂගෙන් නිවේදනයක්
-
RSL
-
August 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
එම නිවේදනය මෙසේය. මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්‌ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්නය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස් කරනු ලැබුවේ මන්ද යන්නයි. මේ …
Continue Reading
අන්තර් ජාල බද්ද 10%කින් අඩු කෙරේ; යතුරුපැදි – කුඩා ලොරි කැබ් බදුත් පහළට
අන්තර් ජාල සේවා සඳහා (දත්ත මත) පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටද රජය තීරණය කර ඇත. එසේම එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු යතුරුපැදි, කුඩා ලොරි රථ සහ සින්ගල් කැබ් රථ සඳහා අයකරන බදු මුදල් ඊයේ (17 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු …
Continue Reading
‘හෙට දකින රනිල්’ව ජනපති මෛත්‍රී අද විවෘත කරයි..
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. “හෙට දකින රනිල්” නමින් නම් කර තිඛෙන ප්‍රදර්ශනය හෙට සිට 20 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ. ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය. …
Continue Reading
විජේදාස රාජපක්ෂ ගැන තීරණය අගමැති අතේ
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පැවැති චෝදනා මුල් කොට ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේ හිමිකම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවැරීමට අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. පක්ෂයේ විනය ආරක්ෂා කරමින් පක්ෂය තුළ සමගිය තව දුරටත් ස්ථාපිත කිරීම පිණිස කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගත් බව …
Continue Reading
වාහන මිල අඩුවෙයි යතුරුපැදි මිල හරි අඩකින් පහලට අන්තර්ජාල සේවා බදු ඉවතට
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. මේ …
Continue Reading
“2025 දී ඒඩ්ස් වලින් තොර රටක්” විශේෂ වැඩපිලිවෙල
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
වසර 2025 වන විට ශ්‍රී ලංකාව “ඒඩ්ස්” වලින් තොර රටක් බවට පත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. මේ අනුව ලබන වසර වන විට සියලුම ගර්භනී මව්වරුන් එච්අයිවී වෛරසය සඳහා පරික්ෂා කිරීම ආරම්භ කර එච්අයිවී වලින් තොර දරුවන් බිහි කරලීමේ ක්‍රමයක් ස්ථාපිත කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය. ගර්භනී …
Continue Reading
පිටස්තර පුද්ගලයින්ට ශිෂ්‍යත්ව විභාග දින පාසැලට ඇතුලුවීම තහනම්
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයේදී එම විභාග මධ්‍යස්‌ථාන ලෙස පැවැත්වෙන පාසල්වල විදුහල්පති කාර්යාලයද වසා තබන ලෙස විභාග දෙපාර්තමේන්තුව අදාළ පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.අදාළ පාසලේ ගුරුවරුන්ට අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට හෝ අවසර නොමැති කිසිදු පුද්ගලයකුට විභාග මධ්‍යස්‌ථානයට ඇතුළුවීම සපුරා තහනම් කර තිබේ. එමෙන්ම ශාලාධිපතිවරුන්ට හැර විභාග කාර්ය මණ්‌ඩලයේ කිසිදු සාමාජිකයකුට විභාග මධ්‍යස්‌ථානයේදී ජංගම දුරකථන පාවිච්චිය ද සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. විභාගය …
Continue Reading
කරදියාන අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියට ජනපති අතින් අද මුල්ගල තැබේ
-
RSL
-
August 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
බටහිර කොළඹ කරදියාන කසළ අංගණයේ කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය අද (17) උදෑසන 6.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. කරදියානට බැහැර කෙරෙන කසළ මගින් විදුලි ජනනය හා කාබනික පොහොර නිපදවීම සිදු කෙරෙන අතර මෙසේ නිපදවෙන පොහොර තේ ඇතුලු දිගු කාලින භෝග වගාව සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඕනෑම වගාවකට සුදුසු මේ පොහොර යෙදීමෙන් පරිසර හිතකාමීත්වය ආරක්ෂාවන අතර …
Continue Reading
පෑන්ඒෂියා ප්‍රාථමික අලෙවිකරණ කටයුතු හය මසකට අත්හිටුවයි
පෑන්ඒෂියා බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කරන ව්‍යාපාරික කටයුතු මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කර ඇත. මෙම ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම, පෙරේදා (15 දා) උදේ 10.00 සිට මාස හයක කාලයක් සඳහා බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම නියාමන ක්‍රියාමාර්ගය ගැන කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා …
Continue Reading