මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සැකවින් මෙන්න (විශේෂ)

ගෝඨාභය විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන්...

ක්‍රිකට් සභාපති ධුරයේ පෙරළියක්.. අර්ජුන යළි කරළියට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය මැයි අටවැනිදායින් පසුව සිදු වන දේශපාලන පෙරළියත් සමඟ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගට හිමි වනු ඇතැයි වාර්තා‍ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තිලංග සුමතිපාල සභාපති ධුරයට පත් වූයේ 2016 ජනවාරී 03 වැනිදාය....

ආදායම් බලපත්‍ර අලුත් නොකළහොත් වාහනයේ ලියාපදිංචිය අත්හිටුවයි

ආදායම් බලපත්‍ර අඛණ්‌ඩව වසර 05 ක්‌ ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අත්හිටුවීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. වසර 05 ක්‌ අඛණ්‌ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් පළාත් සභා මට්‌ටමින් වාර්තා කැඳවීමට මේ වනවිට...

20 ජවිපෙ යළි ඔසවයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ...

ඉදිරි එකහමාරත් යන විදියටම යන්න සාකච්ඡා අරඹයි

මේ වන විට දේශපාලන කඩා වැටීමකට ලක්ව ඇති වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි වසර එකහමාරක කාලයත් පවතින ලෙස ඉදිරියට ගෙන යෑම සඳහා එජාපය සහ ශ්‍රීලනිපය යන දෙපාර්ශවය විසින් සාකච්ඡා ඇරඹීමට තීරණය කොට ඇත. ඒ අනුව නව වැඩපිළිවෙළක්‌ සහිත අලුත් න්‍යාය පත්‍රයක්‌...

නිදහසේ අවුරුදු කෑ මහින්දානන්ද දවසකට ඇතුලට ගිහින් එන්න යයි!

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ. මෙවර අවුරුදු කන්න නොදී මහින්දානන්දව මෙලෙස ඇතුලට දමා වී යැයි ප්‍රචාරයක් ගියද මහින්දානන්ද සුපුරුදු පරිදි නිදහසේ ජයට අවුරුදු කෑමට වාසනාවන්ත...

සම්මුතිවාදී ආණ්ඩුවේ දෙකඩ වීම ශ්‍රීලනිපයටත්!

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගත් තීන්දුව අනුව වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකඩ වීමකට ලක්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයි.[embed]https://youtu.be/oNB2rtNK-F0[/embed] අගමැතිවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා...

ගෝඨාභය සම්බන්ධ වැලිකඩ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට මරණ තර්ජන

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදුකරන ලද බවට වාර්තා වන වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27 දෙනෙකු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක්...

සකර්බර්ග් සෙනට් මණ්ඩල දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දෙයි; සංවර්ධනයට තවත් ආධාර (සම්පුර්ණ වාර්තාව – වීඩියෝ සමඟ )

ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහි ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්විය....

සම්මුතිවාදී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීමේ සූදානම්..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක පසුවන බව එම පක්ෂයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී අද(10) කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටත් ශ්‍රීලනිපයේ...
Loading posts...

All posts loaded

No more posts