ජනපති අතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි
-
RSL
-
September 18, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ් – 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 2015 වසරේ සිට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදි ලැබී නොතිබිණ. සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙක් හා ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන …
Continue Reading
ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තේ ලෝක වෙළෙඳපොළට සපයන්න – ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි
දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී. සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී …
Continue Reading
ස්වාමිපුරුෂයන් තම ‘භාර්යාවන්ට වංචා කරන්නේ’ මෙන්න මේ නිසයි
-
RSL
-
September 18, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා වංචා කිරීමට වැඩි ඉඩක් ඇති බවයි. මෙම අධ්‍යයනයේ පිරිමින්ගෙන් 20% ක් අවිවාහක සම්බන්ධතාවයක් වාර්තා කර ඇති අතර කාන්තාවන්ගෙන් 13% ක් තමන් වංචා කළ බව පිළිගනිති. පරතරය යථාර්ථයේ දී එතරම් විශාල නොවූවත්, මෙම ලිපියෙන් රසවත් ප්‍රශ්න රාශියක් මතු කරයි. එසේම ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට වංචා කරන්නේ මන්ද යන මාතෘකාව දෙස බලයි. …
Continue Reading
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ‘විදේශීය වෛද්‍ය උපාධි’ 7ක් අවලංගු කිරීමට තීරණය කළේ ඇයි ?
-
RSL
-
September 18, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
2010 වසරේ සිට ම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ SLMC වෙබ් අඩවි මගින් සහ පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් මගිනුත් දැනුවත් කර තිබිය දීත් උසස් පෙළ C 2 , S 1 ට වඩා අඩු ප්‍රතිඵල ඇති සහ උසස් පෙළ විෂයන් තුන ම අසමත් F 3 ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් වෛද්‍ය උපාධි සදහා ඇතුලත් කරගැනීම ලාභ ඉපයීම් මං මත පමණක් පදනම් කරගෙන, ඉතා විශාල ශිෂ්‍ය …
Continue Reading
ලොව ලාබාලතම බිලියනපතියන් 10 දෙනා ගැන අලුත්ම හෙළිදරව්ව !
කෝටිපතියෙක් වීම ! ඒක හැමෝටම තිබෙන හීනයක්. ඒත් තරුණ වියේදී නම් කෝටිපතියෙක් වෙන්න තියෙන හැකියාව අඩුයි කියලා තමයි අපි හිතන්නේ. ඒත් ලෝකේ තත්ත්වය දෙස බලන විට ඒක වැරදි අදහසක්. මොකද අද ලෝකේ ‘ඩොලර් බිලියනපතියෝ‘ ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් කෝටි 200කට අධික වත්කම් තියෙන තරුණ – තරුණියෝ ඉන්නවා. ඉතිං අපි තීරණය කළ 2020 වසරේදී ලෝකයේ ‘ලාබාලම කෝටිපතියන් නොමෙයි බිලියනපතියන් 10 …
Continue Reading
‘පීදුණු අඹමල් කිනිත්තට’ කෘමිනාශක එපා !
මහළු අඹ ගසට නව ජීවයක් දෙන ‘පුනර්ජනනීය කප්පාදුව ගැනත්, පුනර්ජනනීය කප්පාදුවට ලක් කළ අඹ ගස්වල නව දළුවලට සිදුවන ‘අඹ කීඩෑව’ ගේ හානියට ගත යුතු පියවර ගැනත් අපි පසුගිය ලිපි මගින් ඔබව දැනුවත් කළා. දැන් පුනර්ජනනීය කප්පාදුවට ලක්කරලා …. අඹ කීඩෑ උවදුරිනුත් බේරාගත් අඹගස්වල මල් හැදෙන කාලේ. මේ අවස්ථාවේදී ඔබ විසින් ගත යුතු නිසි විද්‍යාත්මක ක්‍රමවේදයන් ගැන දැනුවත් කිරීමක් තමයි අද …
Continue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘දින 14 නිරෝධායනයක්ම’ඉල්ලන්නේ ඇයි?
කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් සඳහා නිරෝධායන කාලය කෙටි නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වලින් නැවත නැවතත් ඉල්ලා තිබේ. ගෝලීය සෞඛ්‍ය ආයතනය නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම කොරෝන වෛරසය වැළඳී ඇති හෝ බොහෝ විට ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා ඇති ඕනෑම අයෙකු නිවසේ හෝ සති දෙකක කාලයක් සමාන ස්ථානයක සිටිය යුතු බවයි. අදහස සරලය. ඒ අනුව, මිනිසුන් අසනීප වුවහොත් ඔවුන්ව අධීක්ෂණය …
Continue Reading
ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකටසූදානම් වන්න – ජනපති කියයි
-
RSL
-
September 17, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි එතුමා සඳහන් කරයි. කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු යයි සඳහන් කළ …
Continue Reading
දෙමුහුන් ප්‍රතිකර්ම ක්‍රමවේදයක් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
-
RSL
-
September 17, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
“සුව ධරණී” වැඩ සටහන තුලින් විදෙස් රටවලින් ඖෂධ ආනයනය සදහා වන වාර්ෂික වියදම 2021 වසරේ දී සියයට 10 අඩු කර ගැනීම අපේක්ෂා කෙරේ. “සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද දින (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවින්න දේශීය වෛද්‍ය …
Continue Reading
ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය අදයි
-
RSL
-
September 17, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කරන ලදී. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එම දිනය අද සමරනු ලබනවා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා …
Continue Reading