කෘෂිකාර්මික සංවර්ධනයේ ‘වියට්නාම ආදර්ශය’ අපටත් ආදර්ශයක්
විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට දේශපාලන නායකත්වය කටයුතුකර ඇති ආකාර දෙස බැලුවහොත් මෙරට ජනතාවගේ අවසනාවන්ත දෑස් විවරවනු ඇත. මිලියන 97ක් පමණ වන ජනගහනයක් සහිත වියට්නාමය ශ්‍රී ලංකාව වාගේම බොහෝ සමානකම් සහිත භූ විෂමතාවන් …
Continue Reading
Full Story: සංචරණ සීමා කිහිපයක් ලිහිල් කරමින් ‘නව නිවේදනයක් ‘
මේ වන විට පනවා ඇති සංචරණ සීමාවන් කිහිපයක් තව දුරටත් ලිහිල් කරමින් සහ පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක් දීර්ඝ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (09) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව නියෝග අනුව පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන නමුත් එය පැවැත්විය යුත්තේ මංගල උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 25%කට හෝ උපරි 150කට නොවැඩි වන ලෙස බව සදහන්. …
Continue Reading
ලබන සඳුදා සිට ඔන්ලයින් අධ්‍යාපනය නැවැත්වීමට‘ ගුරු සංගම් තීරණය කරයි
ලබන සඳුදා(12) සිට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම නැවැත්වීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි. කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක දී ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනට යොමු කිරීමට විරෝධය පල කරමින් සහ ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙදී ගුරුවරුන් මුහුණ දෙන ගැටලු වලට පිළියම් යොදන ලෙස බලකරමින් එළඹෙන සඳුදා …
Continue Reading
ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලිය දින පහකින් කල්යයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය ජූලි 18 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුළ තුළටත් කොවිඩ් වෛරසය රිංගා ගැනීම නිසා මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
Continue Reading
යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ‘කක්කුට්ටන්ගේ වැඩක්‘
වර්තමානයේ බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ටතම කාර්යභාරයක් ලෙස නම් කරමින් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතින බවට පුවත්පත් ලිපියක දුටිමි. අනාගත පරපුර වෙනුවෙන් ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා ආරක්ෂා කොට තැබීම සඳහා නෛතික රැකවරණය සැලසීමත් ත්‍රිපිටක මූලාශ්‍ර වෙනස් කිරීමට නොදී ආරක්ෂා කොට තැබීමත් එහි මූලික අරමුණු ලෙස පෙන්වා ඇත. මෙම ක්‍රියාව අතීතය හා සම කරමින් එකල …
Continue Reading
හයිටි ජනපති ඝාතනය කළ ‘හේවායන් කොටු‘
විශ්‍රාමික කොලොම්බියානු සොල්දාදුවන් ඇතුළු විදේශීය කුලී හේවායන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හයිටියේ ජනාධිපති ජොවැනෙල් මෝස්ව Jovenel Moïse earlier ඝාතනය කළ බවත් ඔවුන්ගෙන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවත් හයිටි පොලිසිය පවසයි. ඊයේ (08) ජනපති ඝාතනයේ සැකකරුවන් සොයා පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවර සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසුව සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් …
Continue Reading
‘ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගැනීම ඛේදවාචකයක්‘
‘‘චීනෙන් වගේ රටවලින් ණය ගත්තාම සිදුවෙන්නේ අපේ ණය පොතේ ණය වැඩි වනවා විතරයි. විදේශ විනිමට ගැටලුවට හරි විකල්පයක් ලැබෙන්නේ නෑ. ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගන්න මට්ටමට වැටීම ඛේදනීයයි‘ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා කියයි. මෙහිදී මහාචාර්ය ජයවික්‍රම මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි පිළිගත් ආයතනවලින් ණය ලබා …
Continue Reading
දැරිය දූෂණය කළ ‘නේවි දොස්තර‘ ඇතුළු 04කට ඇප
අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු වෙනුවෙන් අලෙවි කළ බව කියන 15 වියැති බාල වයස්කාර දැරියක දූෂණය කළැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදාව රෝහලේ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණී අබේවික්‍රම මහත්මිය අද (9) ඇප ලබා දුන්නාය. එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ …
Continue Reading
මිකී ආතර් ඇතුළු ‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ වන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා. පිතිකරු පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂන් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවත් එම තරගාවලිය සඳහා තාවකාලික ප්‍රධාන …
Continue Reading
‘එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා‘
‘‘ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටින අතර එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. චම්පික රණවක මහතා මෙසේද පැවසුවේය, ‘බොරුවෙන් …
Continue Reading