උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් යයි
2021 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාත්, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ. මීට පෙර, අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා …
Continue Reading
ලොව ප්‍රථම පරිසර හිතකාමී Smart Face Mask හඳුන්වාදෙයි
තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම අද (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය. හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ Technolagies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි. මෙම නව smart මුව ආවරණයේ ඇති සුවිශේෂිතා මෙසේය. BreathTech – S 3 …
Continue Reading
පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුයි
සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන “පැලියේටිව් කෙයාර්” සත්කාරක භාරය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද …
Continue Reading
නව ව්‍යවසායකයින් 50,000ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” ජාතික වැඩපිළිවෙළ ඇරඹෙයි
සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ “Hope 4 Sri Lanka” වැඩසටහන අමාත්‍යතුමාගේ මෙහෙයවීම හා අධීක්ෂණය …
Continue Reading
අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලන්න එපා – බැසිල් ඇමැතිවරුන්ට කියයි
මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ඉල්ලීම කළ මුදල් අමාත්‍යවරයා සහල් මිල රුපියල් 20කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද සඳහන් කළා. මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් මුදල් …
Continue Reading
මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති හෙළිකළ රහස
ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ පැවසීය. තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
Continue Reading
කොළඹ යළි දැඩි අවදානමක! සෞඛ්‍යය අංශ අනතුරු අඟවති
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන බවය. “මේ ප්‍රභේද පිළිබඳ තොරතුරු අපි සොයා ගන්නේ, සාම්පල්වලින් විතරයි. පීසීආර් පොසිටිව් වෙන සෑම රෝගියෙකුට ම …
Continue Reading
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් සහාය වීමට ‘තරුණයින්ට අවස්ථාව‘
-
Editor
-
July 19, 2021
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මෙතෙක් එන්නත නොගත් දෙමාපිය, වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි. මෙතෙක් එන්නත් නොකළ දෙමාපියන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට මෙරට යෞවන සමාජ ව්‍යාපාරය ප්රමුඛ තරුණ සංවිධාන නියෝජනය කරන තරුණ තරුණියන්ට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. සෞඛ්‍ය …
Continue Reading
රට විවෘත කිරීමේ ක්‍රියාදාමය සිදුවන්නේ දේශපාලන හේතූන් මත නෙවෙයි – නාමල් රාජපක්ෂ
ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව අද (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවයි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම්ව හා ක්‍රමවත්ව සිදුකිරීමට …
Continue Reading
මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා 155ක්
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබේ. මෙයට අමතරව, මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පත් කර ඇති …
Continue Reading