- Sunday
- December 22nd, 2024
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (30) දින නිල වශයෙන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහුගෙන් හිස් වන තනතුරට පසුගිය දා සමගි ජන බලවේගයේ සිට එජාපයට එක් වූ තලතා අතුකෝරාළ...
ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මැතිවරණ අරමුණු සඳහා ඔවුන්ගේ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා නොකරන බව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසම උකුස්සෙකු මෙන් බලා සිටින" බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි...
හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද (22) නියෝග කළේය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් අමාත්‍යවරයා,...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි...
මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළේය. සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන්...
නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති....
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් එක් ඡන්ද දායකයාට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි සීමාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දීමට නියමිත බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකයින්ට වියදම් පාලනයකින් තොරව අධික ලෙස ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කිරීම තහනම්...
මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත් ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ...
Loading posts...
All posts loaded
No more posts