ඉන්දීය ගොවීන් ලෝකයට කියා දෙන පාඩම

2020 සැප්තැම්බර් මස, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ඉන්දියාවේ කෘෂිකර්මය පිළිබඳ පනත් තුනක් පාර්ලිමේන්තුවේ අනුමත කළේය. ඒ පනත් තුන පහත සඳහන් වේ. ගොවි නිෂ්පාදන අලෙවි කිරිම සහ වාණිජකරණය (දිරිගැන්වීම සහ පහසුකරණය) පනත 2020.මිල සහතික කිරිම සහ ගොවිපළ සේවා...

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි !

අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට  ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල්  වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය එවන සල්ලි විදේශවලින් ගෙන්වන බඩු ගන්න වියදම් කරනවා....

පොහොර සහනාධාරය මුවාවෙන් වී ගොවියාට තර්ජන ගර්ජන එපා

දේශීය වී ගොවියාට බලපෑම් කරමින් පොහොර නොමිලේ ලබාදීම නවතා දමන බවට තර්ජනය කොට වී අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදය වහාම වෙනස් කොට සාධාර ක්‍රමවේදයක් සැකසිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී විශේෂ මාධ්‍ය...

පෞද්ගලික වී වෙළෙදුන්ට වඩා වැඩි මිලක් ගෙවා වී ගන්න රජය සූදානම්

වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ  මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.  අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

නිවසේදීම ‘කොම්පෝස්ට්’ නිෂ්පාදනය කර ගනිමු ද ?

නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ආරම්භ වන්නේ කුටුම්භ මට්ටමින් වන අතර බොහෝ නාගරික ප්‍රදේශවල කුණු කසළ ප්‍රධාන වේ. අපද්‍රව්‍ය අවම කිරීම සහ හැකි තරම් ප්‍රභවයන්  කළමනාකරණය කිරීම, පිරිවැය අඩු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වඩාත් වැදගත්...

ආණ්ඩුවේ සහ නිලධාරීන්ගේ පුරාජේරු කතා විතරයි: පොහොර ගැන ඇත්ත කතාව මෙන්න

“අපි අටපහ රාජකාරියක් නෙවෙයි පැය විසිහතරක රාජකාරියක් කරන්නේ. වී වේවා, පලතුරු වේවා, එළවලු වේවා, වගා කරල නිකන් ඉන්න වෙලාවක් නැහැ. රැයක් දවාලක් නැතිව වැඩ කරල අස්වැන්න ගන්න වෙන්නේ.” දේශීය ගොවියා රටේ බහුතරයගේ ආහාර අවශ්‍යතා සැපිරුවත් පොදුවේ ගත් විට ගොවියා වෙනුවෙන්...

ලංකාවේ එළවළු බීජ ආනයනයේ ‘තිත්ත ඇත්ත’ විගණකාධිපති හෙළිකරයි

2015 දී රුපියල් මිලියන 962.7ක් වූ එළවළු බීජ ආනයන වියදම 2019 වර්ෂයේදී රුපියල් මිලියන 1491.6 දක්වා 35% කින් වැඩිවී ඇතැයි 2021 පෙබරවාරි 01 දින දරණ ‘‘විගණකාධිපතිවරයාගේ එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය වාර්තාව“ සදහන් කරයි. එම වාර්තාව අනුව,...

වඩාත් ඵලදායී රසායනික පොහොර ද ? කාබනික පොහොර ද ? ඇත්ත කතාව

අපි ගොවීන්ට ආරාධනා කරන්නේ එකවර නොවුණත් ක්‍රමයෙන් කාබනික වගාවට යොමු වන ලෙසයි. ඒ වගේම වී වගාවටත් 25%ක්වත් කාබනික පොහොර යොදන ලෙසයි. තමන්ට කාබනික පොහොර හදා ගන්නේ නම් ගොඩක් හොඳයි. පස සරු කිරීම කියන කාරණයට පටු නොවී රෝගි වුණු දුර්වල වුණු...

පුරන් කුඹුරු අස්වැද්දීමට දැවැන්ත වැඩපිළිවෙළක් – ගොවීන්ට තව තවත් සහන

එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඔුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බවත් පුරන් කුඔුරු අස්වැද්දීමට කටයුතු කරන පිරිස් සඳහා මෙන්ම අනෙත් වගා කටයුතුවල යෙදෙන තරුණයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒසේම පුරන්...

ආර්ථික මධ්‍යස්ථානවල ‘අතරමැදි මාෆියාව’ ගැන කෘෂිකර්ම ඇමැති කී කතාව

ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකාරීත්වයටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා. ගොවි සංවිධානවලට එකතු කිරීමේ මධ්‍යස්ථාන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එතකොට ගොවීන්ට තමන්ගේ එළවළු පිරිසිදුව ආර්ථික මධ්‍යස්ථානවලට ලබා දෙන්න පුළුවන්. තව මාස 03ක් ඇතුළත ආර්ථික මධ්‍යස්ථානවල අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා....
Loading posts...

All posts loaded

No more posts