ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර විශේෂ සාකච්ඡාවක්!
ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා හදිසියේම ඊයේ(12) පස්වරු 6.30 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන විශාල වෙනස සැලවීමත් සමඟම මෙම විශේෂ හමු වීම සිදුව ඇතැයි වාර්තාවේ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙහිදී කරු ජයසුරිය මහතාගේ ඉදිරි දේශපාලන …
Continue Reading
රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම් දෙයි! (EXCLUSIVE)
ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත ව ඇති දේශපාලන තත්වයත්, ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් වෙනුවෙන් මෙම තීරණය තමා ගත් බව පවසා ඇති ජනාධිපතිවරයා, “ඔබතුමා මේ මොහොතේ step …
Continue Reading
ඇලෝෂියස්ගෙන් සහ පලිසේනගෙන් CIDය දිර්ඝ ප්‍රශ්න කිරීම් අරඹයි
මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(12) අවසර ලබා දුන්නාය. ඒ අනුව හෙට 13, 14 සහ 15 …
Continue Reading
පැලකරගෙන යන තනි ආණ්ඩු සංකල්පය ස්වයං උඟුලක් (විශේෂ)
තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් සිටී. දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වන්නේ නිදි නැතිව රැය පහන් කරමින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පක්ෂිකයින්ගෙන් සැඟව යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ …
Continue Reading
ගොඩබැස්ස ගෝඨා මාධ්‍යවේදීන් ඉදිරියේ මරු විකාරයෙන් දොඩවයි (Video)
පළාත් පාලන මැතිවරණය සමය තුළ අත් අඩංගුවට පත්වේවි’යැයි බියෙන් රට හැරදා තම මව් රට බලා පැන ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා අද (12) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය සම්බන්ධයෙන් මෙරට ජීවත් වූ ජනතාවට යළි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. රාජපක්ෂ රෙජීමයේ පක්ෂය වු පොහොට්ටු පක්ෂය ගම්සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමරිකාවට …
Continue Reading
වාස් ගුණවර්ධනට වසර 05ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්යක්ෂ ශානී අබේසේකර මහතාට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන් මෙම දඩුවම නියම කර තිබේ. ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා …
Continue Reading
පූර්ණ එකඟතාවයෙන් කරු අග්‍රාමාත්‍යධුරයට! පක්ෂ දෙකේම දැවැන්ත වෙනසක්! (Exclusive)
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ. මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් ඉවත්ව එය කරු ජයසුරිය මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමටත් සම්මුති වාදී …
Continue Reading
ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඕනෑ- හිටපු ජනපති
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ. පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් …
Continue Reading
රාජපක්ෂවරු සමඟ ඩීල් දැමූ සාගල සහ රනිල් මෙම පරාජයට වගකිව යුතුයි – මහාචාර්ය සරත් විජේසූරිය
ජනවාරි අට ජනවරමට පිටු පෑමේ ප්‍රතිඵල අගමැති සහ ජනපති දෙපළට අත්විඳීමට සිදුව ඇති බවත් ඔවුන්ට ජනතාව හොඳ පාඩමක් උගන්වා ඇති බවත් සාධාරණ සාමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසනවා. තමන්ට දුන් ප්රතිඥ ඉටු කරනු ඇතැයි වසර තුනක් තිස්සේ ජනතාව බලා සිට අවසානයේ ආණ්ඩුවට පාඩමක් උගන්වා ඇති බවයි මහාචාර්ය සරත් විඡේසූරිය පෙන්වා දෙන්නේ. “මේ අය කිසි දෙයක් ඇහුවේ …
Continue Reading
පොලිස් ආරක්ෂාව අදත් දැඩිවේ ජය සැමරුම් පෙළපාලි රැස්වීම් අදත් බැහැ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස් ජංගම සංචාර කැරළි මර්දන කණ්ඩායම් හා මාර්ග බාධක ආරක්ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව පක්ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්වීම් පැවැත්වීම දින තුනක් යනතුරු සපුරා තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. දිවයින පුරා පවතින පොලිස් කොට්ඨාස 42 ක ඡන්ද …
Continue Reading