රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඇතුළු 50 ක් අත්අඩංගුවට
රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිව ඊයේ(01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසීය. තඹුත්තේගම නගරයේ පෙරේදා (28) පැවැති විරෝධතාවක් අතරතුර, අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක නියෑළී කලහකාරී ලෙස හැසිරෙමින් තඹුත්තේගම මූලස්‌ථාන පොලිසියේ දේපළවලට පහරදී අලාභ සිදු කිරීම ඇතුළු චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 59 දෙනකු අතරින් 50 දෙනකු මේ මස 5 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාරගත …
Continue Reading
කොමිසම් සභාවලින් චූදිතයින් වන අයවලුන්ට නඩු පැවැරීමේ බලය අල්ලස් කොමිසමට
පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කර ගනු ලබන කරුණු පදනම් කරගෙන නඩු පැවැරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවැරෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කරයි. කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටද පියවර ගැනේ. අල්ලස් පනත යටතේ හෝ වත්කම් හා බැරකම් නීතිය යටතේ නඩු පැවැරීමේ බලය, අල්ලස් හෝ දූෂණ …
Continue Reading
දේශීය සුළු හා මධ්‍ය ව්‍යවසායකයන් නංවන ණය යෝජනා ක්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක්
දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට,මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙයි. රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දෙනු ලැබීය. දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් දිරි ගන්වමින් මෙරට …
Continue Reading
තාජුඩීන්ගේ ඝාතනය: පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ රස පරික්ෂක වෙතට
රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන්ට තර්ජනය කර ඊ මෙල් පණිවිඩ හා බද්ධ කරනු ලැබු ඡායාරූප එවිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සදහා ඔහු භාවිතා කරන ලද ලැප්ටෝප් යන්ත්‍ර දෙක හා ඩෙස්ක් ටොප් පරිගණකය රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය ඊයේ(28) නියම කළාය. තජුඩින්ගේ සමීප මිතුරන්ගේ ප්‍රකාශ මත ලද තොරතුරු අනුව ඔහු මියයාමට පෙර තර්ජනය …
Continue Reading
මහින්දට විපක්ෂනායක වීමට අවස්ථාව!
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මුල් අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවේ …
Continue Reading
රනිල්ගේ සුදු අලියෙක්ව ජනපති ඉවර කරයි
රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ. කැබිනට් මණ්‌ඩලයේ බහුතර කැමැත්ත ඇතිව ජනාධිපතිවරයා ගෙන ඇති එම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ජාතික ආර්ථික සභාවට පැවරේ. ආර්ථික කළමනාකරණ කමිටුව ගත් ඇතැම් වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට …
Continue Reading
ඇප නැතිව නිදැල්ලේ සිටින ගෝඨාභයගේ කෝටි ගණනක් හොරා කෑ තවත් නඩුවක් තවත් කල්යයි
පසුගිය රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රධානියෙකු වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා යන කුප්‍රකට නාමය සුවිශේෂීය. සිදුකළ කුප්‍රකට ක්‍රියා සහ ජාවාරම් ඇතුළු විවිධ දේවල්වලට රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු උසාවි ගානේ නඩු අසා හිරේ යද්දී, හිරේ ගොස් ඇප පිට එළියට එද්දී, ඊට වඩා වැඩි මිනී මැරීම්, පැහැරගෙන යාම්, සමුහ ඝාතන, කොල්ල කෑම්, අවි ජාවාරම් ඇතුළු චෝදනා අතිවිශාල සංඛ්‍යාවකට වගකිව යුත්තෙක් ලෙස නම් …
Continue Reading
රවීගෙන් අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව අද (27) පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන්ට අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් …
Continue Reading
ගුවන් හමුදාවෙන් සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක්!
-
RSL
-
February 27, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ගුවන් හමුදා මුලස්ථානයේ දී නවතමයෙන් පිහිටුවන ලද ආරක්‍ෂක අමාත්‍යංශයීය සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (26) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අතින් විවෘත කර තිබේ. නව සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ආරක්ෂක ලේකම්වරයා ගුවන් හමුදා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය. නව සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක අධීක්‍ෂණ මධ්‍යස්ථානයකින් …
Continue Reading
රනිල්ට එරෙහිව එජාප අභ්‍යන්තරයේ අවි එසවීම ඇරඹේ; රංගේ බණ්ඩාර සේනා සංවිධානය කරයි
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ගෞරවනීය චරිතයක් ලෙස නමක් දිනා සිටි පුරා වසර 25 කට ආසන්න කාලයක් මැතිවරණ 30 ක් පරාජයට පත්වෙමින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් බලහත්කාරයෙන් අගමැතිධුරයේත් රැඳී සිටීමට උත්සහ ගන්නා රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත්කොට එම පක්ෂය ඔහුගෙන් මුදාගැනීම සඳහා මේ වන විට එජාපයේම මන්ත්‍රීවරුන් පෙළගැසෙමින් සිටී. මෙතෙක් කල් රනිල් එලවීම සම්බන්ධයෙන් රහස් සාකච්ඡා සිදුකර ගනිමින් ගිය …
Continue Reading