අගමැති රනිල්ගේ 69වන උපන්දිනය අද… ජනතාවට දුන්නු තෑග්ග මෙන්න…

ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුව තිබෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා. අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද …

Continue Reading

අද විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

අද(22) විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් දහවල් 12.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළීබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. ඊට අමතරව බැඳුම්කර සහ බරපතළ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක …

Continue Reading

විමල්ගේ නිවසේ මරණයට පත්වු ජනිත් මිනිස් බිල්ලක් ඉල්ලා හොල්මන් කරයි! යකදුරු සහය ඇමති සාගලගෙන්..!

තවත් දවසක් රාත්‍රීයේ විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා නිදාගෙන සිටින අවස්ථාවෙ එම එක් නිලධාරියෙකු කකුලෙන් ඇද බිමට දමා ඇති අතර එම වැටිමෙන් ඔහුගේ වම්පස උඩු ඇන්දේ දත් දෙකක් ගැලවිමටද ලක්ව තිබේ.එම සිද්ධියෙන් පසුව දැඩි කම්පනයට හා භීතියට පත්වු එම නිළධාරින් එමස්ථානයේ නිදා ගැනිමද ප්‍රතික්ෂප කර තිබේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදි මිය ගිය ලහිරු ජනිත් …

Continue Reading

එක්සත් ජාතික පක්ෂය සුරකින්න අළුත් කැරැල්ලක් බිහිවෙයි! (Video)

එක්සත් ජාතික පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් එහි නායකත්වය ඇතුළු අභ්‍යන්තර තනතුරු වෙනස් කරන ලෙස ඉල්ලා “එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුව” ලෙසින් අලුත් සංවිධානයක් බිහි වී ඇත. ඊයේ (21) එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධායේ සභාපති …

Continue Reading

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොක්කන් ලවා වත්මන් අධිකරණ ඇමතිනිය රුපියල් මිලියන 123ක් පිල්ලි ගැසූ බවට චෝදනා ලිඛිතව

2010-2015 වර්ෂයේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි කිරිමට අපොහොසත් විම හේතුවෙන් බලපත්‍රය පවා අහිමිකරගත් හයිෆා මෑන්පවර් රේකෲමන්ට් ආයතනයට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මගින් නැවත රුපියල් මිලියන 81.6 ගෙවිම හරහ මහා මුල්‍ය වංචාවක් කිරිමට කටයුතු කර තිබේ. වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ මහත්මිය විදේශ රැකියා ඇමතිනි ලෙස කටයුතු කල සමයේ විදේශ සේවා නියුක්ති …

Continue Reading

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා එක්‌සත් ජාතික පක්‌ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඊයේ (21 වැනිදා) ඉල්ලා අස්‌ වී ඇත. හෙතෙම තම ඉල්ලා අස්‌වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වීමට හේතු වූයේ තමන් බුලත්සිංහල ජනතාවට පසුගිය කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල සහ මදුරාවල යන ප්‍රාදේශීය සභා පරාජයට …

Continue Reading

නව නීති සමඟින් ගොඩගැසී ඇති නඩු ලක්ෂගණනක් කඩිනමින් විසඳීමට සැලැස්මක්

මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු කඳු ගැසීමේ ක්‍රියාවලියට සම්පූර්ණ විසඳුමක් ලබාදෙමින් නව සංශෝධිත පනත් හරහා මේ වසරේ සිට ගොඩගැසී ඇති ලක්ෂ ගණනක නඩු සියල්ල විසඳා අවසන් කිරීමට රජය පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසයි. අධිකරණ කටයුතු, අල්ලස් හා දූෂණ සහ රාජ්‍ය සේවකයන්ගේ කටයුතු සම්බන්ධව පනත් තුනක් සංශෝධනය කෙරේ. එහිදී …

Continue Reading

මහින්ද, රනිල්ට එරෙහි විශ්වාසභංග කථානායකට දෙයි; ඒත් මහින්ද, ගම්මන්පිල අත්සන් නොකරයි

චෝදනා දාහතරක්‌ යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (21 දා) කථානායකවරයා වෙත භාරදෙන ලදී. මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ නිල කාමරයේදී මෙම විශ්වාසභංග යෝජනාව ඊයේ (21 දා) පස්‌වරු 2.30 ට පමණ භාර දුන්හ. මෙම විශ්වාසභංග යෝජනාවට ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක, රාජ්‍ය …

Continue Reading

වත්කම් හෙළිනොකිරීමේ වරදේ දඩය දැනෙන ලෙස ඉහළ දමයි

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නොකිරීමේ වරදට දඩය වශයෙන් මෙතෙක් තිබූ රුපියල් දහසේ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීම සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. 1988 වත්කම් බැරකම් පිළිබඳ පනත සංශෝධනය කරමින් මෙම නව පනත ගෙන එන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ …

Continue Reading

මහනුවර කලකෝළහාල වලින් විපතට පත් අයට ලක්ෂ 98ක වන්දි..

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභ හානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදියරේ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 98 ක මුදල් ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් වන හාරිස්පත්තුව, කුණ්ඩසාලේ,ගඟවට කෝරළේ ,පූජාපිටිය, සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක නිවාස හිමියන් 66 කට හා ව්‍යාපාරිකයින් 65 දෙනෙකු වෙත මෙම මුදල …

Continue Reading