රුපියල ගැන නිසි ඇගයීමක් සිදුකොට ඉදිරියේදී තීරණයක් ගන්නවා
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නාත්තන්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය. “ගෝලීය ආර්ථික අර්බුදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුයි. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ …
Continue Reading
මංගල, චන්ද්‍රිකා, සජිත් අශුද්ධ සන්ධානයක්! (විශේෂ)
වත්මන් යහපාලන ආණ්ඩුවටම සම්බන්ධ ප්‍රධාන තුන් කට්ටුවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් සහ ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරි දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් අශුද්ධ සන්ධානගත වීමක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යනු එදා සිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අතිශය …
Continue Reading
රටට බත සැපයූ ගොවි රජවරුන් අද කන්නේ මුරුංගා කොළ
රටට බත සැපයූ ගොවි රජවරුන්ට මේ යහපාලන ආණ්ඩුව යටතේ මුරුංගා කොළ තම්බල කන්න සිද්ධ වෙලා. මුරුංගා කොළ තම්බලා කන ජනතාවගෙන් ජනාධිපතිතුමා සමාව ගත්තට බඩ පිරෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමයි කළ යුත්තේ යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් පැවැසීය. අනුරාධපුර පිහිටි ඒ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. එහිදී …
Continue Reading
චන්ද්‍රිකාට ගමේ ඉන්නත් නැති වෙයි
හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගොස් යළි ගමේ ගොඩේ සක්‍රීය දේශපාලනයට පැමිණමත් සමඟ ඇයගේ පෞද්ගලික චරිතය මෙන්ම “ජනාධිපති” ධුරයද හෑල්ලුවට ලක්වෙමින් තිබේ. අත්තනගල්ල කිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම ඊයේ (22) හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අවස්ථාවේ එහි සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඒ පසුගිය රජයේ යෝජනාවකට අනුව ඉදිකෙරුණු …
Continue Reading
විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලන ඇමතියෝ කවුරුන්ද..?
ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද …
Continue Reading
රුපියලේ බාල්දු වීම ආර්ථික අර්බුදයක් දක්වා..
වත්මන් යහපාලන රජයේ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන කුප්‍රකට මංගල සමරවීරගේ නොහැකියාව සහ නිසි මූල්‍ය කළමනාකරණ දැනුමක් නොමැති කම හේතුවෙන් වත්මන් යහපාලන රජය සහ රටේ ආර්ථික සහ ව්‍යාපාර කඩා වැටීමකට ලක්වෙමින් තිබේ. දිනපතා ඩොලරය හමුවේ බාල්දු වන ශ්‍රී ලංකා රුපියල සහ ඊට සාපේක්ෂව නොනැවතී ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණනන් ජනතාව දැඩී පීඩනයකට කල්කරමින් සිටී. ඉන්ධන, ගෑස්, ප්‍රවාහන සේවා ගාස්තු, …
Continue Reading
බැසිල් නඩුව අරන් මාරුවෙයි ද..?
තමාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් දෙසැම්බර් මස 13 වනදා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය. එම පෙත්සම අද(21) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම් විභාගය …
Continue Reading
මංගල.. සීනි දියවුනාට ඩීල් දිය වෙන්නේ නෑ.. සීනී කිලෝවෙන් මංගලට රුපියල් 7ක්..!
සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීම පසුපස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල පිංසිරි සමරවීර සහ කූප්රකට ව්‍යාපාරිකයෙකු වන Mohamed Sajad Mawzoon(මොහොමඩ් සජාධ් මවුසුන්) අතර දැවැන්ත ගණුදෙනුවක් සිදුව ඇති බව ලංකා ලීක්ස් විශේෂ වාර්තාකරු අනාවරණය කළා. Wilmar International Limited යනුවෙන් සමාගමක් අටවගෙන සිටින Sajad Mawzoon පසුගිය රාජපක්ෂ වනචර දශකයේ රටේ ව්‍යාපාර පැලකර ගැනිමට සමත් වු අතර එහි ප්‍රතිපලයක් …
Continue Reading
ක්‍රිකට් කණ්ඩායම මාධ්‍යවේදීන්ගෙන් පැන යයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේදීම බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේ අන්ත පරාජයට පත්වෙමින් වේලාසනින්ම ගෙදර එන්නට සිදුවූ ඇන්ජිලෝ මැතිව්ස් ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (19දා) රාත්‍රියේ 8.00ට පමණ ශ්‍රී ලංකාවට පැමිණියද ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (20දා) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වීමට තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කරන්නට ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය. ඊයේ පෙරවරු 10.30ට එම මාධ්‍ය …
Continue Reading
ලද පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන්න සුදානම්!
වත්මන් රජය පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දැමීම සඳහා සූදානමින් සිටින බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංසදයේ සාමාජිකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති අතර එම හමුවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අද වන විට අපට රටක් අහිමිවී යමින් පවතින බවත් 2020 වන …
Continue Reading