වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වැඩබලන සභාපතිවරු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් පත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව වැඩබලන සභාපති ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ පත් කර තිබේ. ස්වාධීන රූපවාහිනි සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා වැඩබලන සභාපතිවරයා වශයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක පත් කර ඇත. මේ අතර, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සඳහා …
Continue Reading
එජාපයේ මන්ත්‍රීවරු ගැලවෙමින් අගමැති මහින්ද දෙසට එති.. සමහරු රනිල් බලන්න යන හේතුව හෙළිවෙයි!
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (28) දින දිවුරුම් ප්‍රකාශ අත්සන් කර දුන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින් රනිල්, අඛිල, සාගල, මංගල යන මන්ත්‍රීවරුන් දෙන වදයෙන් මිදී අවසාන මොහොත දක්වා රනිල් වික්‍රමසිංහ මීට පෙරදී සිදුකළ ආකාරයට (ගොනාට ඇන්දවීම) …
Continue Reading
රනිල්ට ආණ්ඩු කරන්නත් බෑ; ආයේ ආණ්ඩු ගන්නත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි – කේ.ඩී.ලාල්කාන්ත
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්නත්, රට හෝ ආර්ථිකය ගොඩගන්නත් බැහැ, යළි ආණ්ඩු බලයක් ගන්තන් බැහැ කියන එක ඔහුම ඔප්පු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
Continue Reading
අගමැති මහින්දට සන්ධානයේ පූර්ණ සහය; ජනපති-අගමැති හමුවෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කකර ඇති බව ජනාධිපති මාදය අංශය නිවේදනය කළේය. එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහය …
Continue Reading
ඇමතිකමට මුවා වී ආණ්ඩුව වැනසූ මංගල, ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ මඩ ප්‍රහාරවල තරම හෙළිවෙයි! (වීඩියෝ)
පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද හෙළි කළෙමු. වසර ගණනාවක් පුරා රටේ පාලන බලය ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහය ඇතිව සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව ජනාධිපති …
Continue Reading
එජාප මන්ත්‍රීවරු පාරට බසිති (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද (27) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ රැස්වීම් ශාලාවට රැස් වූ අතර එහිදී ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් ද අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ සිටි අතර ඔවුන් අග්‍රාමාත්‍ය ධූරය වෙනස් වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය. අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළේය. එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading
එජාප නියෝජ්‍ය නායකත්වය තාවකාලිකව චම්පිකට!
-
RSL
-
October 27, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Champika Ranawaka, Field Marshal Sarath Fonseka, Patali Champika Ranawaka, Rajitha Senarathna, Ranil Wickeramasinghe, Sajith Premadasa, United National Party, UNP
-
0 Comments
මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අරගල වලට මුහුණ දෙමින් පාඨලී චම්පික ලබා ඇති පන්නරය සහ අත්දැකීම් මුල්කරගනිමින් මෙම අවස්ථාවේ ඔහුට ඒ වගකීම ලබාදිය හැකි බවත්, …
Continue Reading
හදිසි අවශ්‍යතා යටතේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ. තවද සියළුම ජ්‍යෙෂ්ඨ පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර නාලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාදධිබතිවරුන් තම බලප්‍රදේශය තුළ රැදී සිටිමින් ආරක්ෂක කටයුතු සම්බන්ධයව පුද්ගලිකව සොයා බලා සංවිධානය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ හේතුවෙන් …
Continue Reading
රනිල්ව අගමැතිධුරයෙන් නෙරපා හැරි බවට ජනපති දැනුම් දෙයි; රනිල් යන්න බැහැ කියයි (Video)
තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපති ලේකම්වරයා මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. එම ලිපිය පහත දැක්වේ. තව දුරටත් නීත්‍යානුකූල අගමැති තමා බව රනිල් වික්‍රමසිංහ පවසයි. එසේම මහින්ද රාජපක්ෂ …
Continue Reading
ජනපති මෛත්‍රී දෙවන මෙහෙයුම අවසන් කරයි! තෙවන මෙහෙයුම ඇරඹෙයි! මංගල මොංගල් කෙළමින් එජාපය අවසන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පුරා මාස 03 කට අධික කාලයක් තිස්සේ සිදුකරනු ලැබූ සිය දෙවන දේශපාලන මෙහෙයුම අද(26) සවස සාර්ථකව අවසන් කරනු ලැබූයේ එක්සත් ජාතික පක්ෂයට තම රජයක් පවත්වාගෙන යෑමට ලබාදී තිබූ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබානොගෙන ඉන් පරිබාහිර දේශපාලන ඉලක්ක හඹා යෑම හේතුවෙන්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගත ආණ්ඩුව නිමා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතික …
Continue Reading