රනිල්ගේ කම්කරු වූ කථානායක කරූ
මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය* පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්තී‍්‍ර සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. ඒ වනවිටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන 2015 ජනවාරි 8 වැනිදා පැවැති …
Continue Reading
නව රජයේ නව ඇමතිවරු අදත් දිවුරුම් දෙති
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙක් මිට ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි. කැබිනට් අමාත්‍යවරුන්, බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය රාජ්‍ය …
Continue Reading
කඩිනමින් මැතිවරණයකට යන්න ජනපති-අගමැතිගෙන් මැකොට උපදෙස්
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ආග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන පවසයි. අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පළාත් සභා මැතිවරණ නව ක්‍රමයට පැවත්වීමට නොහැකි නම් මනාප ක්‍රමයට හෝ පැවැත්වීමට එහිදී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව පැවසූ …
Continue Reading
බය වෙන්න එපා; තව මඟ එනවා..
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රිවරුන් සිවු දෙනකු ඉදිරියේදී ආණ්ඩුවට සහාය දැක්වීමට තමන් එක්කර ගන්නා බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න පැවැසීය. තමන් ආණ්ඩුවට එක්වූයේ එම සියල්ලන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව බවද හෙතෙම කීවේය. බත්තරමුල්ල “සුහුරුපායේ” පිහිටි හමුවකදී ඊයේ (07) ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය. අපට බහුතරය ඉතා පැහැදිලියි. කලබල වෙන්න දෙයක් නෑ. …
Continue Reading
රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අවශ්‍ය පූර්ණ සහය ලබාදෙනවා
අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද දෙමළ ජාතික සන්ධානය අද(07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. “දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන …
Continue Reading
අගමැති මහින්දව පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම්; ජනපතිගේ තීරණ සහ නියෝග ව්‍යවස්ථානුකූලයි – පාර්ලිමේන්තු කාර්යාලය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළි විවෘත වන නොවැම්බර් 14 වනදා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා ආසන පැනවීම් ඇතුළු සියලු වැඩ කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු කාර්යාලය පවසයි. තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ ව්‍යාවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පවසයි. ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා රැුස්කිරීමට සියළු කටයුතු සූදානම් …
Continue Reading
ආණ්ඩුවේ 15ක් එජාපෙට..!
ආණ්ඩු පක්ෂය සමඟ සිටින 15 දෙනෙකු පාර්ලිමේන්තුවේ බහුතරය විමසන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂව ඡන්දය ලබාදීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අරලියගහ මන්දිරයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි …
Continue Reading
ජනපති, අගමැති, විපක්ෂ නායක එක්ව දීපාවලී සමරති
ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේදී ඊයේ(05) රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් එක්ව සිටියහ. රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවත්, රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජාතින් …
Continue Reading
මනූෂ යළි රනිල් ලඟ පරණ පුරුදු තැනටම
පසුගිය දිනෙක කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර අතිශය සංවේදී පෞද්ගලික කරුණක් හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර ඔහු එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අතිශය පෞද්ගලික සමීපතමයෙකු ලෙස මීට ඉහතදීද සේවා සිදු කළ අයෙකු ලෙස ප්‍රකටය. කෙසේ වෙතත් මනූෂ නානායක්කාර …
Continue Reading
මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම
2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී …
Continue Reading