මේ වසරේ උද්ධමනය සියයට 05ක තබා ගන්න බවට ඇමති ෂෙහාන්ගෙන් ප්‍රකාශයක්..!
මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2%ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15%ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ …
Continue Reading
අනුරට ලොකු තැනක් දෙමින් ලංසාගේ නව සංධානය සුබ මොහොතින් වැඩ අරඹයි..!
2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරිණි. එහිදී අදහස් දැක්වූ සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා, …
Continue Reading
නිවැරදි තින්දු තිරණ සමගින් මෙම වසරේ ශ්‍රි ලංකාව ආර් ථික ඉලක්ක ජයගන්නා බවට ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!
නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා …
Continue Reading
වැට් ගැන බොරු කියන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට සාගලගෙන් ප්‍රකාශයක්..!
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. වැට් බද්ද සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය. මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය …
Continue Reading
ඉන්දියාවේ ඉස්සූ ලූනු පාකිස්තානය බස්සයි..!
ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති. පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කොට ඇති බව මාධ්‍ය වාර්තා …
Continue Reading
ආපනශාලා ආහාර මිල ගණන් අද සිට ඉහළට..!
බත්, කොත්තු, ප්ලේන් ටී සහ කිරි තේ ඇතුළු ආහාරවල මිල ගණන් අද (31) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ ප්ලේන් ටී රුපියල් 5, කිරි තේ රුපියල් 10, කෙටි ආහාර (ෂෝර්ටීස්) රුපියල් 10කින් ඉහළ දමන බවයි. බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ නාසිගුරන් රුපියල් 25කින් ඉහළ දමන බවයි ඔහු වැඩිදුරටත් …
Continue Reading
ජනවාරි 01දා සිට ක්‍රියාත්මක කිරිමට ගිය ආදායම් බදු අංකය කල් දමයි..!
ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෙසේ වෙතත් ඉතා ම සරල ක්‍රමවේදයක් ඔස්සේ මාර්ගගතව ඕනෑම පුද්ගලයකුට බදු ගොනුවක් විවෘත කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා …
Continue Reading
අයි.එම්.එෆ් ගිවිසුමට ජාත්‍යාන්තර සහාය ඉතා වැදගත් බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට …
Continue Reading
ජාතික හැඳුනුම්පතක් ඇති සියළු දෙනාටම ආදායම් බදු අංකයක්…!
එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළේ “එකතු කළ …
Continue Reading
එන වසරේ තැපැල් ගාස්තුත් ඉහලට..!
ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුව ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී තිබේ. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබේ. තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. – තවලම නිපුනි හසරංගී
Continue Reading